අනිවා රැවටෙනවා බන් රැවටෙනවා හැබැයි මෙහෙමයි ........කට්ටිය රැවටෙයි ද කියලා බයකුත් තියෙනවා. මේ හොරු කට්ටියම ඊළඟ ඡන්දෙන් දෙකෙන් පෙන්නුවොත් හරි නැත්තන් සදා අනාථයි![]()
අනිවා රැවටෙනවා බන් රැවටෙනවා හැබැයි මෙහෙමයි ........කට්ටිය රැවටෙයි ද කියලා බයකුත් තියෙනවා. මේ හොරු කට්ටියම ඊළඟ ඡන්දෙන් දෙකෙන් පෙන්නුවොත් හරි නැත්තන් සදා අනාථයි![]()
තවම සීන් ඒක මීටර් උනේ නෑනේ උබලටනාමල්ට වඩා අවුල්නෙ පොර. අරූ නන් අඩුම චන්ද ටික හරි දිනනව. මූ බොරුවට වටේ ඉන්න උන් පුම්බනව විතරයි. චන්දයක්වත් දිනන්න බෑ. ගෝඨට වගේ තමා කටවහගෙන ඉන්නකන් වැඩර්![]()
පොට්ටුවේ බේස් ඒක පොඩි මන්ත්‍රිලා පොඩි පොඩි සංවිධායකලා ඉන්නේ බැසිල් ඒක්ක. පොට්ටුව දිනින්නේ උන් නිසා. ඔය යාන්ත්‍රනය කන්ට්‍රොල් කරන්නෙ බැසිල්. බැසිල්ගෙ ප්‍රතිපාදන නිසා උන් බැසිල්ව අතාරින්නේ නෑ. බැසිල් කරන්නේ උන්ව මෙහෙයවන ඒක.ගෝඨගෙන් මට්ටු උන් නෑනෙ උබල තව.තවම සීන් ඒක මීටර් උනේ නෑනේ උබලටපොට්ටුවේ බේස් ඒක පොඩි මන්ත්‍රිලා පොඩි පොඩි සංවිධායකලා ඉන්නේ බැසිල් ඒක්ක. පොට්ටුව දිනින්නේ උන් නිසා. ඔය යාන්ත්‍රනය කන්ට්‍රොල් කරන්නෙ බැසිල්. බැසිල්ගෙ ප්‍රතිපාදන නිසා උන් බැසිල්ව අතාරින්නේ නෑ. බැසිල් කරන්නේ උන්ව මෙහෙයවන ඒක.
උබ පොඩ්ඩක් ඔය සිස්ටම් ඒක අධ්‍යනය කරලා බලපන්කෝගෝඨගෙන් මට්ටු උන් නෑනෙ උබල තව.
ගේම ගහන හැටි. ගෝටා නෙවෙයි සජියා හිටියත් මහින්දට වඩා තුන් ගුණයකට වැඩිය රනිලා මෛත්‍රීී ගත්ත කෙටිකාලිීන ණය. පාස්කු සීන් ඒක කොරෝනා රැසියන් යුද්දය නිසා මේ තත්වය ඇති වෙනවානාමල් සමග නැගිටිමු. බයියන්ගේ ඊළඟ තෙත් වීම![]()
මිනිස්සු පේන්න ඉන්න අයටනේ ඡන්දෙ දෙන්නේ. මොකක් හරි කියලා මිනිස්සු අවුරුදු 70 ගානක් රවට්ටපු රටේ ඕක කරන්න බැරිකමකුත් නෑ. නාමල් එක්ක ඊට වඩා අවුල් කියලා හිතෙන අපේක්ෂකයෝ සෙට් එකක් බස්සන්න බැරි නෑ ඔක්කෝම වගේ එකතු වෙලා. උඩින් බොරු බෙදීම් පෙන්නුවට යටින් කට්ටිය එකතු වෙලා game එකක් ගහයි. මොකද හොරකම් කරපු අති බහුතරයට කරගන්න දෙයක් නැති වෙනවා හරි සෙට් එක්ක පාර්ලිමේන්තු ආවොත්. අනික වයසක මිනිස්සු එහෙම අලුතෙන් ම අපේක්ෂකයෙක් ආවත් ඡන්දෙ දෙයි කියලා හිතන්න අමාරුයි.නාමල්ට ඡන්දෙ දෙන්නෙ අහවල් එකටද අහවල් එකක් කරාටද![]()
එහෙම වෙන එක නම් හොඳයි අඩුම රාජපක්ෂ කරදරේ හරි අඩු වෙයි නේPissuda ban රාජපක්ෂ ඉවරයි.මහින්දා ලොක්ක ඉන්න කල් ඔහොම හරි අල්ලන් යනව.එයත් නැතිකාලෙක නාමලයට.............
Uu gotta wada hapan modayekඅනිවා නාමල් එනවා.. ඊට කලින් වෙන රටකට පැනගනින්..
ඌ ආවට පස්සේ රෙද්දක් ඇදගෙන වෙන රටකට යන්න වෙන්නේ නෑ..
ඔව් බන් අනිවා බලහන් මහින්ඩ ගේම් දීපුවගෙ ඔක්කොම පලිය ගන්නේ නාමල්ගෙන්,ගොඩක් දුරට නාමලය දේශපාලනෙනෙ අයින් වෙයි මහින්දගෙ කතාව ඉවර උනාම.එහෙම වෙන එක නම් හොඳයි අඩුම රාජපක්ෂ කරදරේ හරි අඩු වෙයි නේ
කට්ටිය රැවටෙයි ද කියලා බයකුත් තියෙනවා. මේ හොරු කට්ටියම ඊළඟ ඡන්දෙන් දෙකෙන් පෙන්නුවොත් හරි නැත්තන් සදා අනාථයි![]()