Nissan Vanette Truck - Engine Repair

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    Ade danna kenk innwa nm kiyapn meka.

    ape thiynwa Nissan Vanette truck ekak 2005 wage common rail diesel engine.
    engine eka patteta gewila, eka garage ekakin kiyla meka ain karala R2 ekak damu kiyla.
    thawa ekek kiyanwa ehema kaloth gear box eke idan change krnna one.e nisa engine eka bore karamu gala.

    mn oya engine bore karana eka gana wadiya danne na.un kiynne nm ehma klata passe awlk na aluth ekak damma wage pawichchi karanna pluwan gala.
    me kale engine thiyannath patta ganan gala.but engine bore krnnath oo 3 lax wage yai gala :baffled:

    ubalage idea eka mkakda me gana?

    danne natttn bump ekakwath dala palayalla
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Engine eka bore karanawata wada engine ekak thiyena eka laabayi. Mage thiyenne Mazda bongo RF6 engine ekak (Van) matath oya prashnema awa. Man wade kara gaththu place eka kiyannam. Supiri place eka. Kochchikade thiyenne. Pm ekak dapan. ( oya model eke common rail hadala use karanna amarui.)
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    R2 engine ekath maha anayak neda? mata nam set wenne na power madi mata nam.

    den engines pata ganan nisa tiyena eka hadaganna balanna.
    ------ Post added on Oct 29, 2022 at 10:05 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,422
    22,069
    113
    Gotland
    nissan diesel engine = පොල් බෑය

    laksa 3n oka repair karaganna puluwan nam goda. me dawas wala petrol car engine ekak rings dala basic repair ekakata laksa 2k yanawa

    engine thibbama ithin ubata eka CR eke update karanna ona. tikak karadara wadak.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    පුලුවන්නං, දළ වශයෙන් හරි ගැරේජ් එකෙන් එන්ජින් ඕවර්හෝල් එකට යන ඇස්තමේන්තුවක් ගන්න.
    ඒ කියන්නෙ බෝර් කරන්න යන වියදමට අමතරව තව හුටපට තියෙනවද දන්නෙ නෑනෙ.... ඉන්ජෙක්ටර්, වෑල්, බෙයාරිං, බෙල්ට්, වගේ දේවල්....

    ඒ වියදම බලල එන්ජිම තියනවද, බෝර් කරනවද කියන එක තීරණය කරන්න....
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,720
    113
    පුලුවන්නං, දළ වශයෙන් හරි ගැරේජ් එකෙන් එන්ජින් ඕවර්හෝල් එකට යන ඇස්තමේන්තුවක් ගන්න.
    ඒ කියන්නෙ බෝර් කරන්න යන වියදමට අමතරව තව හුටපට තියෙනවද දන්නෙ නෑනෙ.... ඉන්ජෙක්ටර්, වෑල්, බෙයාරිං, බෙල්ට්, වගේ දේවල්....

    ඒ වියදම බලල එන්ජිම තියනවද, බෝර් කරනවද කියන එක තීරණය කරන්න....
    මං හිතුවේ මේ ජපන් වාහන වල තියෙන්නේ piston sleeve කියලයි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    මං හිතුවේ මේ ජපන් වාහන වල තියෙන්නේ piston sleeve කියලයි.
    එහෙම වාහන තියෙනව. හරියට දන්නෙ නෑමොන මොඬ්ල් වලද ස්ලිවු එන්නෙ නොඑන්නෙ කියල....
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ඉස්සෙල්ල AMW දාල අහපන්. සති තුනක් විතර යනව කියයි. පුලුවන් නම් එහෙම කරගනින්.