Aney manda habai stocks kiyana un nam kynw meta watuna wage up wei kyluta sure athi ne?
Ado zuckerberg karaya kela welat mekatama salli danawa neh ? Muta tyna case ekka meka hariyaida ?
Okkoma stock bahala tiyenne ban. Meta witarak newi. Elon kaarayageth adu wela tiyenne. Ression ekath ekka wena deyak wage. Oka hariyai passe.Aney manda habai stocks kiyana un nam kynw meta watuna wage up wei kyl
Zuck ge lokuwatama kela wela , Elon karaya man danne na khm innawada kyl otana nam jeff ehemat hoyanda naha neh mata tyna prashne zuckerberg ta tyna case tika ekka minissu uwa aye trust karaida me wage device ekk ekka kyna ekaOkkoma stock bahala tiyenne ban. Meta witarak newi. Elon kaarayageth adu wela tiyenne. Ression ekath ekka wena deyak wage. Oka hariyai passe.
Yes eth covid wage situation ekaka arenna minissu Vr or aduma gane ar use karaidabdigatama headset ekak use karala ? Eka tikak hitaganna amarui neme technology 1 thawa 5 yrs walin wade mass market ewi, ethakan allan hitiyoth goda.
mata hitenne, zuckerburg ekka minisunta tiyenna prashne kuhaka kama. okkoma billionairela kariyo. but muta witarane kattiya gema denne. Godak un kiyanawa tesla awilla hype ekak witarai kiyala. build quality patta chorai kiyala. But minissu rallata eka embrace karanwa.Zuck ge lokuwatama kela wela , Elon karaya man danne na khm innawada kyl otana nam jeff ehemat hoyanda naha neh mata tyna prashne zuckerberg ta tyna case tika ekka minissu uwa aye trust karaida me wage device ekk ekka kyna eka
Yes eth covid wage situation ekaka arenna minissu Vr or aduma gane ar use karaidabdigatama headset ekak use karala ? Eka tikak hitaganna amarui ne
------ Post added on Oct 31, 2022 at 10:29 AM
මිනිස්සු දන්නේ නැහැ එයාලට මොනවද ඕනේ කියලා, මිනිස්සුන්ට මේ වගේ දේවල් හදල හරියට උවමනාව ඇති කලොත් ඇරෙන්න.Zuck ge lokuwatama kela wela , Elon karaya man danne na khm innawada kyl otana nam jeff ehemat hoyanda naha neh mata tyna prashne zuckerberg ta tyna case tika ekka minissu uwa aye trust karaida me wage device ekk ekka kyna eka
Yes eth covid wage situation ekaka arenna minissu Vr or aduma gane ar use karaidabdigatama headset ekak use karala ? Eka tikak hitaganna amarui ne
------ Post added on Oct 31, 2022 at 10:29 AM
Uge podi creepy scene ekk tynawa saha u jewish hindada khd :3 anika political case neh oya Facebook data adda kiyana ewa ehemamata hitenne, zuckerburg ekka minisunta tiyenna prashne kuhaka kama. okkoma billionairela kariyo. but muta witarane kattiya gema denne. Godak un kiyanawa tesla awilla hype ekak witarai kiyala. build quality patta chorai kiyala. But minissu rallata eka embrace karanwa.
Apple lage Method eka ena dewal okkoma balala anthimata ungema wenama ekk dena eka neh ow untat loku idak tynawa habai mark meke survive unot apps hadagena apple lata lesi wenne na mkd Facebook lage ads walata dapu case ekka zuckerberg kariyek ,apple AR walata bessama vr walata kela wela yanawa.
ow mageth idea eka ohomai habai macn Future eka gana ape tiyana basic idea almost waradi neda godak welawata ?me technology 1 thawa 5 yrs walin wade mass market ewi, ethakan allan hitiyoth goda.
මිනිස්සු දන්නේ නැහැ එයාලට මොනවද ඕනේ කියලා, මිනිස්සුන්ට මේ වගේ දේවල් හදල හරියට උවමනාව ඇති කලොත් ඇරෙන්න.
iPhone එක එලියට දාද්දි මිනිස්සුන්ට ටච් ෆෝන් ඔනේ උනේ නෑ, ශේප් එකෙ මේල් එකක් බලාගෙන ෆෙස්බුක් එකෙ ඕපයක් බලාගෙන, කී පැඩ් තියෙන ෆෝන් එකෙන් ගේම් එකක් ගහගෙන සිංදුවක් අහගෙන චිල් එකේ හිටියේ. ඒත් ඊටපස්සෙ ඇපල් ෆෝන් එක ආවා.
මේ වගේ තමා ඉතින් ඕකත්. හරියට ගේම ගහන්න ඕනේ.
අනික වෙබ් 3.0 වලට මාරු වෙද්දි සහ 5්G කෙසේවෙතත් 6G stable 4G වගේ එකක් ආවම කොහොමත් ඔය ෆීල්ඩ් එක දියුණු වෙනවා.
ඔව් මචන්, ඒකට හේතුව අපි ඉන්නෙ 3 වෙනි ලොකේ චොර රටක නිසා. මෙහෙට ඔය ටෙක්නොලොජි එන්න සෑහෙන්න කල් යනවා, ඉතින් අපේ මිනිස්සුන්ට මේ සයිඩ් එකේ experience nathuwa innovation කරන්න බෑ. අපි දෙයක් හිතුවොත් ඒක ලෝකේ මේ වෙද්දි ට්රයි කරලත් ඉවරයි.Uge podi creepy scene ekk tynawa saha u jewish hindada khd :3 anika political case neh oya Facebook data adda kiyana ewa ehema
Apple lage Method eka ena dewal okkoma balala anthimata ungema wenama ekk dena eka neh ow untat loku idak tynawa habai mark meke survive unot apps hadagena apple lata lesi wenne na mkd Facebook lage ads walata dapu case ekka zuckerberg kariyek ,
ow mageth idea eka ohomai habai macn Future eka gana ape tiyana basic idea almost waradi neda godak welawata ?
Yes eth Computing saha internet gana api Uodated nedaඔව් මචන්, ඒකට හේතුව අපි ඉන්නෙ 3 වෙනි ලොකේ චොර රටක නිසා. මෙහෙට ඔය ටෙක්නොලොජි එන්න සෑහෙන්න කල් යනවා, ඉතින් අපේ මිනිස්සුන්ට මේ සයිඩ් එකේ experience nathuwa innovation කරන්න බෑ. අපි දෙයක් හිතුවොත් ඒක ලෝකේ මේ වෙද්දි ට්රයි කරලත් ඉවරයි.
මචන් මම කැම්පස් එකේ යද්දි ride sharing concept ගැන හිතලා පට්ට අලුත් අයිඩියා එකක් කියල හිතන් හිටියෙ. පස්සෙ හෙව්වම උබර්, ලිෆ්ට් වගෙ ඒවා ඒ වෙද්දි හදලත් ඉවරයි.
ඒක නම් සිරාම සිද්ධියක්. මේ ලඟදි එක thread එකක මම කීවා, idea එකක් තිබ්බට වැඩක් නෑ execute කරන එකටයි වටිනාකම තියෙන්නෙ කියලා. රෙද්ද උස්සගෙන එද්දි මම කට වහගත්තා. කරන්න ගත්තම තමයි පේන්නෙ competitorලා ඇයි හිර වෙලා ඉන්නෙ කියලා.ඔව් මචන්, ඒකට හේතුව අපි ඉන්නෙ 3 වෙනි ලොකේ චොර රටක නිසා. මෙහෙට ඔය ටෙක්නොලොජි එන්න සෑහෙන්න කල් යනවා, ඉතින් අපේ මිනිස්සුන්ට මේ සයිඩ් එකේ experience nathuwa innovation කරන්න බෑ. අපි දෙයක් හිතුවොත් ඒක ලෝකේ මේ වෙද්දි ට්රයි කරලත් ඉවරයි.
මචන් මම කැම්පස් එකේ යද්දි ride sharing concept ගැන හිතලා පට්ට අලුත් අයිඩියා එකක් කියල හිතන් හිටියෙ. පස්සෙ හෙව්වම උබර්, ලිෆ්ට් වගෙ ඒවා ඒ වෙද්දි හදලත් ඉවරයි.
owwa karanna giyath mehe minissunta ekka ba owwa karanna. mama VR app hadanna gaththe oculus rift kiyana first generation eken. e unata lankawe market ekak na ewwata. minissu bayayi oya wage dewal walata invest karanna.ඔව් මචන්, ඒකට හේතුව අපි ඉන්නෙ 3 වෙනි ලොකේ චොර රටක නිසා. මෙහෙට ඔය ටෙක්නොලොජි එන්න සෑහෙන්න කල් යනවා, ඉතින් අපේ මිනිස්සුන්ට මේ සයිඩ් එකේ experience nathuwa innovation කරන්න බෑ. අපි දෙයක් හිතුවොත් ඒක ලෝකේ මේ වෙද්දි ට්රයි කරලත් ඉවරයි.
මචන් මම කැම්පස් එකේ යද්දි ride sharing concept ගැන හිතලා පට්ට අලුත් අයිඩියා එකක් කියල හිතන් හිටියෙ. පස්සෙ හෙව්වම උබර්, ලිෆ්ට් වගෙ ඒවා ඒ වෙද්දි හදලත් ඉවරයි.
එත් ඒකෙත් සීමවක් තියෙනව මචන්.Yes eth Computing saha internet gana api Uodated neda
එහෙම ප්රඩක්ට් එකක් හිතපු පලියට කරන්න යන එක ගොන් වැඩක්. හරි රිසර්ච් එකක් කරල, feasibility study එකක් කරල වැඩේ plan කරල ගේමට බහින්න ඕනේ. ඒත් හැබැයි ෆේල් වෙන්න තියෙන ඉඩත් වැඩියි කියල ඔලුවෙ තියාගෙන හරියට ගේම ගහන්න ඕනේ.ඒක නම් සිරාම සිද්ධියක්. මේ ලඟදි එක thread එකක මම කීවා, idea එකක් තිබ්බට වැඩක් නෑ execute කරන එකටයි වටිනාකම තියෙන්නෙ කියලා. රෙද්ද උස්සගෙන එද්දි මම කට වහගත්තා. කරන්න ගත්තම තමයි පේන්නෙ competitorලා ඇයි හිර වෙලා ඉන්නෙ කියලා.
owwa karanna giyath mehe minissunta ekka ba owwa karanna. mama VR app hadanna gaththe oculus rift kiyana first generation eken. e unata lankawe market ekak na ewwata. minissu bayayi oya wage dewal walata invest karanna.
ow bn awurudu 3k wage try ekak dunna lankawe ewwa set karaganna. hari giye na. dan pita rata wada tikak karan innawa.මෙහෙ උන්ට එපා කියලා උ්බේ ස්කිල් එක විනාස කරගන්නෙ නැතුව හරි මාකට් එකක් හොයලා වැඩෙ එලියට දාන්න ට්රයි කරපන්. මටත් මේක කියන්න ලේසියි, මාත් දන්නව කරන්නත් අමාරුයි කියලා, ඒත් ගේම අත අරින්න එපා බන්.
------ Post added on Oct 31, 2022 at 1:35 PM
eka thama macn awula, me wage rataka hitiyama. Puluwan nam ehen jobak hoyagena paninna try ekak denna.ow bn awurudu 3k wage try ekak dunna lankawe ewwa set karaganna. hari giye na. dan pita rata wada tikak karan innawa.
aluthen quest pro device ekak awith tiynawa. ewwath aran test karala balanna asayi. eth dan genna widihak na ne.