appa ahemada okun ekka nm mokuth karanda baapo epa wenawa bng kaakko pirila pare yaddi wahane nwattalanawa balenma godak eway finishing chater hodama wage damro eken ganin lesi
kohomda hoda thanak hoyaganne oya danna contact mokuth theyenawada?Moratumulle palayan.
Kada issaraha pare eka eka katha kalata unwa ganan ganna epa. kelinma kadeta palayan.
ganan ahapan. adu karala illapan.
contact nam na ban.appa ahemada okun ekka nm mokuth karanda ba
kohomda hoda thanak hoyaganne oya danna contact mokuth theyenawada?
------ Post added on Oct 31, 2022 at 7:20 PM
ela mama podak karakila balanmko idea ekak gandacontact nam na ban.
mata ehema kada recommend karannath ba.
mama nam karanne gihin gahan ahanawa.
samahara ewwa thiyenawa kittu karannath bari price.
samahara ewwa thiyenawa hena aduwata.
mama ithin karanne atharamada ganaka badu ganna eka.
aduwatama thiyena badu wala sawuththu ewwa thiyenawa.
kohomath than deka thunakin ganan ahanakota ubata therei baduwala ganan yana range eka. kaden kadeta podi ganai wenas wenne.
thawa thiyenawa finish karapu nathi badu tikak aduwata.
ewwaa polish karanna kenek hoyaganna puluwan nam ewwa ganna eka thama labama.
oya hugak gamwala thiyena kadakarayo karanne Moratu gihin finish karapu nath badu aran awith minissu dammala polish karala wikunana eka.
poddak subject eka study karala palayang nattam danna ekek ekka , mahongey kiyala ubata rubber ewa dewiappa ahemada okun ekka nm mokuth karanda ba
kohomda hoda thanak hoyaganne oya danna contact mokuth theyenawada?
------ Post added on Oct 31, 2022 at 7:20 PM
ela moratu mullaata ghin balanm oya moratumulla kiyane koi hariyeda bn main road eken harila athulata yanda ona nedaමොරටුමුල්ල පාරට හරවපු තැන ඉඳලා තියෙන්නේ ලී බඩු තමයි
ඒ හරියේ මුල තියෙන කඩ වලින් අරන් තියෙනවා...හොඳයි...එහෙම බොරු කරන්නෙත් නෑ...ඇත්ත කියනවා...රබර් නම් රබර්..එහෙම..
ඇතුලට වෙන්න මඩු තියෙනවා...ඒවයේ නම් උන් හිතු හිතු ගණන් කියනවා...
ඒවට යන්නෙපා උන් පිස්සු යක්කු..
eka nm attha apita oya mona lee da kiyala hoyanda ba polish kalama godak welawata teek kiyala genne wena leepoddak subject eka study karala palayang nattam danna ekek ekka , mahongey kiyala ubata rubber ewa dewi
ela moratu mullaata ghin balanm oya moratumulla kiyane koi hariyeda bn main road eken harila athulata yanda ona neda
ah ela mama ghin balanam podi kada walin thama sadaranwa ganda pluwanමම ඇඳන් පුටු සෙට් එහෙම ගත්තා...හොඳයි... ගණන් නම් ඉතින් වැඩියි...
මොරටුමුල්ලෙම නෙමෙයි මම කියන්නේ....ඒ පාරේ මුල...කඩනම් ඉවරයක් නෑ
ලොකු තට්ටු ගණන් වල බිල්ඩින් වල නම් බඩු ගණන්...සාමාන්‍ය කඩයකින් ගන්න..
මොරටුමුල්ල පාර කිව්වේ උඹ ගාලු පාරේ පානදුර පැත්තට යනකොට රාවතාවත්ත හංදියේ බෝ ගහයි, බුදු පිලිමෙයි එක්ක හම්බවෙන වටරවුම් හතරමං හන්දියෙන් වමට තියෙන පාර....ඒ පාරේ මීටර් 500 වගේ යනකොට පටන් ගන්නවා කඩ සෙට් එක
gal hethak theyenne unu wena ekak naඑපා, ඒක හරි නෑ, ගිහින් එන්නම් කියල ෂේප් වෙන්න බැරි නම් යන්න බෑ ඔය පැත්තෙ. නමුත් ලොකු කරදරයක් නෑ හොඳ බඩු ගන්න පුලුවන්.
මොරටුවෙන් ගන්න එපා කියලයි මම නම් කියන්නෙ. හොඳ පොරක් ගෙන්නගෙන හදව ගනින්.