Duty Free eken TV eka ganna

Techefy

Active member
  • Aug 10, 2022
    160
    136
    43
    Machan lankawe duty free eken tv ekak ganna hithagena innawa. Ehema gaththu aya podi help ekak denawada? Duty free eken ganna eka aththatama laabaida? Apita LKR walin pay karanna puluwanda? Honda shops monawada thiyenne.

    thank you machn…
     
    • Like
    Reactions: DHE

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Lkr pay karanna ba. Credit card eken hari usd thama denna ona. Abans eke wage duty free shop prices tiyenawa website eke. Labayak tiyenawa loku dan tiyena tatwe ekanam. Local warranty balala ganin
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම ගන්න බලපු කාලෙනම් tv වලට ලොකු ලාබයක් තිබුනෙ නෑ. එලියට වඩා ලාබෙට ගන්න තිබුනේ වොෂින්මැෂින් විතරයි.
    https://www.singhagiri.lk/collections/duty-free මේ වගේ සයිට් එකක ලෝකල් ගානයි ඩියුටිෆ්‍රී ගානයි බලන්න
     
    • Like
    Reactions: Techefy

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Machan lankawe duty free eken tv ekak ganna hithagena innawa. Ehema gaththu aya podi help ekak denawada? Duty free eken ganna eka aththatama laabaida? Apita LKR walin pay karanna puluwanda? Honda shops monawada thiyenne.

    thank you machn…
    Usd වලින් ගෙවන්න ඕනි. අනිත් ඒවා එක්ස්චේන්ජ් කරගන්න පුලුවන්. මතක ඇතුව ගන්න ඉන්න ටීවි මොඩල් උන් ලග තියෙනවද බලලා එන්න. උන් කියන බයිලා වලට අහුවෙන්න එපා වොරන්ටි කාඩ් රිසිට් මතක ඇතුව ගන්න.
     
    • Like
    Reactions: Techefy