Kandy used or Rebuild Tyres???

tha123

Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    නුවර කොහෙද බන් used tyres or rebuild tyres ගන්න තියෙන්න්නෙ.... Bajaj Discover එකකට...
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    නුවර කොහෙද බන් used tyres or rebuild tyres ගන්න තියෙන්න්නෙ.... Bajaj Discover එකකට...
    රීබිල්ඩ් ගැස්සෙන්න හැකියි.
    රීබිල්ඩ් ක්‍රියාවලියෙදී ඇලවීමට හා අනෙක් කටයුතුවලට ගන්නා අමුද්‍රව්‍ය දැන් හිගයි. එමනිසා quality එක අඩුවැඩි විය හැකියි.
    බොහෝ රීබිල්ඩ් කරන්නේ ට්‍රැක්ටර් වගේ වාහනවල ටයර්.
    ඕනෙම රබර් නිෂ්පාදනයක්/අලුත් ටයර් එකක් හදිසියේ කෙල විය හැකියි කියලා උපකල්පනය කලොත් රීබිල්ඩ් ඒවා වල අවධානම වැඩියි.
    එම නිසා බයික් වලට rebuild ටයර් දාන්න එපා. රෝද දෙකක් නේ.
    අලුත් ටයර් ගන්න.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    බයික් ඒවා හදන්න බෑ බන්. ටයර් 4 වගේ නෙවේ 2ක
     
    දැන් එච්චර වියදම් කරන්න සල්ලි නෑ:(

    බයික් ඒවා හදන්න බෑ බන්. ටයර් 4 වගේ නෙවේ 2ක
    දැන් bike එකේ තියෙන්නෙත් rebuild එකක්.... මේ ටයර් මිලත් එක්ක දැන් බයික් වලටත් රීබිල්ඩ් එනවා:no:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    දැන් එච්චර වියදම් කරන්න සල්ලි නෑ:(

    දැන් bike එකේ තියෙන්නෙත් rebuild එකක්.... මේ ටයර් මිලත් එක්ක දැන් බයික් වලටත් රීබිල්ඩ් එනවා:no:

    අඩේ සිරාවටම???
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    දැන් එච්චර වියදම් කරන්න සල්ලි නෑ:(
    රීබිල්ඩ් - පොල්ගහමුල හන්දියේ බලන්න. කුරුණෑගල පාරෙත් තිබ්බා වගේ මතකයි.

    දැනට බස් එකේ ගිහින් සල්ලි ටිකක් එකතු වෙනකම් ඉදල ටයර් දාගත්තොත් නරකද?
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    රීබිල්ඩ් - පොල්ගහමුල හන්දියේ බලන්න. කුරුණෑගල පාරෙත් තිබ්බා වගේ මතකයි.
    elm.. blnnmko mma