Bike tyre help

lgayyamp

Well-known member
  • Jan 16, 2019
    3,476
    3,530
    113
    කොලොම්පුරේ
    MRF or Dunlop tyres ගන්න තැනක් කියන්න පුලුවන්ද? පංචිකාවත්තේ dealer කෙනෙක්ගෙන් ඇහුවා. දැන් සතියක් තිස්සේ ඔනේ size එක order එක දාලා තාම ආවේ නැලු.
    MRF company එකෙන් අපිට direct ගන්න බැනේ. tyre size- 80/100 18
     
    • Like
    Reactions: DadayamBatta

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    බයික් එක ඉන්දියන්නං, ඔච්චර හොයන්න එපා. Dsi වගේ එකක් දාන්න.
    එහෙම නෙමෙයිනං හොඳ බ්‍රූන්ඩ් එකකට ගියාට අවුලක් නෑ.
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,621
    2,088
    113
    MRF or Dunlop tyres ගන්න තැනක් කියන්න පුලුවන්ද? පංචිකාවත්තේ dealer කෙනෙක්ගෙන් ඇහුවා. දැන් සතියක් තිස්සේ ඔනේ size එක order එක දාලා තාම ආවේ නැලු.
    MRF company එකෙන් අපිට direct ගන්න බැනේ. tyre size- 80/100 18
    MRF DPMC eke ethi balanna
     
    • Like
    Reactions: lgayyamp

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,476
    3,530
    113
    කොලොම්පුරේ
    බයික් එක ඉන්දියන්නං, ඔච්චර හොයන්න එපා. Dsi වගේ එකක් දාන්න.
    එහෙම නෙමෙයිනං හොඳ බ්‍රූන්ඩ් එකකට ගියාට අවුලක් නෑ.
    ඇයි එහෙම කියන්නේ :rolleyes:

    MRF DPMC eke ethi balanna
    එකෙත් හොයන size එක නැ, එකයි dealer කෙනෙක් ගාවවත් stock ඇතිද බලන්න බැලුවෙ.
    ------ Post added on Oct 5, 2024 at 2:12 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    ඇයි එහෙම කියන්නේ :rolleyes:
    තේරුමක් නෑ ඉතිං...
    කොහොමටත් හැන්ඩ්ල්, ලෙග්, පොසිශන්,
    සෙන්ටර් ඔෆ් ගැවිටි, ජපන්පබයික් වලට වඩා ඉන්දියන් වල තියෙන තැන් සාර්ථක නෑ. බේක් පාරක් ගහපු ගමන් හතර වරං යන්නෙ ඒකයි...
    බ්‍රෑන්ඩඩ් ටයර් වලින් විතරක්, ඒ දේවල් වලට වෙනසක් වෙන්නෙ නෑ...

    මගේ අදහසක් විතරයි කිව්වෙ. තීරණය ඔයාගෙ..
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    බයික් එක ඉන්දියන්නං, ඔච්චර හොයන්න එපා. Dsi වගේ එකක් දාන්න.
    එහෙම නෙමෙයිනං හොඳ බ්‍රූන්ඩ් එකකට ගියාට අවුලක් නෑ.
    Apoi owa denma wage nemei samahara ewage hulan leak anithwa patta Stiffer tire ; lissano wedi..mamanam MRF & TIMSUN tamai danne:)
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    බයික් එක ඉන්දියන්නං, ඔච්චර හොයන්න එපා. Dsi වගේ එකක් දාන්න.
    එහෙම නෙමෙයිනං හොඳ බ්‍රූන්ඩ් එකකට ගියාට අවුලක් නෑ.
    භාග්‍යා ආන්ටි නම් ටයර් ගැන හොදට දන්නවා වගේ. එක එක අන්කල්ලා එක්ක එක එක ජාතියේ ටයර් දාපු බයික් වල යන්න ඇති මයිහිතේ.
    erwss.jpg
    Untitledrtt.jpg
    derrr.jpg
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,476
    3,530
    113
    කොලොම්පුරේ
    ඔක්කොටම thank you!

    පොඩි අර්බුදයකට මුහුන දුන්නා. :D මා විසින්ම ඇති කරගත් එකක් හැබැයි.
    bike එක Yamaha Saluto. එකේ original එන්නේ පහල තියන tyre size. දෙකම එකම size. load index එක විතරයි වෙනස් වෙන්නේ.

    Screenshot-2024-10-06-163954.png


    ටිකක් ලොකු size එකක් දානවා කියලා හිතලා, 100/90 18 56P Tubeless MRF එකක් දැම්මා. අවුලක් නැතුව දැම්මා. case එක කියන්නේ ටික දවසකට පස්සේ double දාලා යන්න සෙට් උනේ. උඩ වදිනවා බර වැටුන ගමන්. තනියෙන් යද්දී අවුලක් නැ.
    ඊට පස්සේ තියන tyre size එකම දානවා කියලා බැලුවා. normally rear tyre එක ලොකු size එකක් එනවනේ. ඒ නිසා තැන් ටිකකින් බැලුවා 3.00 18 හරි යයි කිව්වා. මේක DSI, Timsun විතරයි tubeless තියෙන්නේ. ඒකත් බර වැටෙද්දී වදීද කියලා sure නැ. දාලා බලලා ගන්න බැනේ :lol:

    shops 3,4කට කතා කරලා ගිහින් බැලුවා එතකොට තමා අර ටික කිව්වේ. මේක තියන අය හරි, කට්ටියගේ අදහස් ටිකක් ගන්න බැලුවේ අලුත් එකක් ආපහු දාන්න කලින්.

    IMG-4885.jpg

    මේක තමා අර්බුධය :baffled:
    ------ Post added on Oct 6, 2024 at 5:12 PM