රීබිල්ඩ් ගැස්සෙන්න හැකියි.නුවර කොහෙද බන් used tyres or rebuild tyres ගන්න තියෙන්න්නෙ.... Bajaj Discover එකකට...
දැන් එච්චර වියදම් කරන්න සල්ලි නෑරීබිල්ඩ් ගැස්සෙන්න හැකියි.
රීබිල්ඩ් ක්‍රියාවලියෙදී ඇලවීමට හා අනෙක් කටයුතුවලට ගන්නා අමුද්‍රව්‍ය දැන් හිගයි. එමනිසා quality එක අඩුවැඩි විය හැකියි.
බොහෝ රීබිල්ඩ් කරන්නේ ට්‍රැක්ටර් වගේ වාහනවල ටයර්.
ඕනෙම රබර් නිෂ්පාදනයක්/අලුත් ටයර් එකක් හදිසියේ කෙල විය හැකියි කියලා උපකල්පනය කලොත් රීබිල්ඩ් ඒවා වල අවධානම වැඩියි.
එම නිසා බයික් වලට rebuild ටයර් දාන්න එපා. රෝද දෙකක් නේ.
අලුත් ටයර් ගන්න.
දැන් bike එකේ තියෙන්නෙත් rebuild එකක්.... මේ ටයර් මිලත් එක්ක දැන් බයික් වලටත් රීබිල්ඩ් එනවාබයික් ඒවා හදන්න බෑ බන්. ටයර් 4 වගේ නෙවේ 2ක
දැන් එච්චර වියදම් කරන්න සල්ලි නෑ
දැන් bike එකේ තියෙන්නෙත් rebuild එකක්.... මේ ටයර් මිලත් එක්ක දැන් බයික් වලටත් රීබිල්ඩ් එනවා![]()
ow bn.. mge bike eke klin owner dla thbbe rebuild ekk.. mth ethkotaiii dnne.. bike wltth rebuild env kyla..අඩේ සිරාවටම???
ow bn.. mge bike eke klin owner dla thbbe rebuild ekk.. mth ethkotaiii dnne.. bike wltth rebuild env kyla..
රීබිල්ඩ් - පොල්ගහමුල හන්දියේ බලන්න. කුරුණෑගල පාරෙත් තිබ්බා වගේ මතකයි.දැන් එච්චර වියදම් කරන්න සල්ලි නෑ![]()
elm.. blnnmko mmaරීබිල්ඩ් - පොල්ගහමුල හන්දියේ බලන්න. කුරුණෑගල පාරෙත් තිබ්බා වගේ මතකයි.