❤️👨‍⚕️ The BIGGEST Risk Factor For Heart Attack 👨‍⚕️❤️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    signs_of_heart_attack_fb.jpg


    New research from RCSI University of Medicine and Health Sciences has revealed that the link between 'bad' cholesterol (LDL-C) and poor health outcomes, such as heart attack and stroke, may not be as strong as previously thought.

    Published in JAMA Internal Medicine, the research questions the efficacy of statins when prescribed with the aim of lowering LDL-C and therefore reducing the risk of cardiovascular disease (CVD). Previous research has suggested that using statins to lower LDL-C positively affects health outcomes, and this is reflected in the various iterations of expert guidelines for the prevention of CVD. Statins are now commonly prescribed by doctors, with one-third of Irish adults over the age of 50 taking statins, according to previous research.

    Full Article



     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    Ehema nan ne Machan 🌝
    Papuwa maddenma wage enne, acid reflux da danne ne
    මේ ටිකේ තියෙන කාර්යබහුලකම නිසා ආපු Stress එකට වෙන්න ඇති එහෙනම්. ඉඩක් තියෙනවා නම් සහෝ, දවසට පැය බාගයක්වත් හොදට ඇග වෙහෙසවෙන එක්සර්සයිස් එකක් කරන්න. එක්සයිස් එක පටන් ගන්නකොට අමාරුයි. ඒ වුණාට ඉවර වුණාට පස්සෙ ඇගට පුදුම ෆිට් එකක් එන්නෙ. Stress ගතියක් හුගක් අඩුවෙනවා. මට තියෙන අත්දැකීම්වලින් මේ මං කිව්වෙ. :yes:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    mokakda biggest risk factor eka?
    LDL cholesterol වල වර්ග 2 ක් තියෙනවා A & B කියලා. LDL cholesterol වලින් 80% විතර තියෙන්නෙ A type (large low density LDL particles ), 20% විතර තියෙන්නෙ (small high density LDL particles) B type එකේ ඒවා. මෙච්චර කාලෙකට පොදුවෙ ගත්තෙ LDL cholesterol තමයි නරක cholesterol කියලා. හැබැයි ඔය අලුත් research එකෙන් හොයන් තියෙන්නෙ LDL cholesterol වල type B එක වැඩි වෙන එක තමයි heart deseases වලට බලපාන්නෙ කියලා. :yes: