හොද tyre inflator එකක් - Daraz

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    me man use karana eka, suppa bande

    1667145184241.png
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    Man gaththa ekak, 3 4 parak use karaddi rath wela kadila giya. Ganna eke reliable hoda ekak ganda.
    Dan nam patta ganan athi
     
    • Like
    Reactions: DXB2021

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,534
    113
    Colombo
    පොඩ්ඩක් වාහන පාට්ස් ගේන තැනකින් අහල වැගන් r වලට වගේ එන ඔරිජිනනල් inflator එකක් හොයා ගත්තා නං හරි
    සමහර අලුත් වාහන වලට එන ඒවයෙ හුලං විතරක් ගහන්න බැහැ අර පැච් කිට් එකේ එන ලික්විඩ් එකත් දාල ගහන්න ඕන එහෙම එකක් නැතිව නිකන් හුලං ගහන්න විතරක් පුලුවන් ඒව තියනවා ඒක සිරා made in thailand ද කොහෙද එකක් එනවා මරු ගැජට් එක
    කලින් ඒව 3000ට වගේ තිබ්බා දැන් 10ක් විතර වෙනවා ඇති
     
    • Like
    Reactions: DXB2021

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,982
    67,271
    113
    Mi portable ewa hena welawak yanawa fill wenna.air pressure maintain karannan hodai.ara lighter ekata gahana motor pump eka ganin
     
    • Like
    Reactions: DXB2021

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    12v ekata gahana eka thama bn mama bapanne

    Mi portable ewa hena welawak yanawa fill wenna.air pressure maintain karannan hodai.ara lighter ekata gahana motor pump eka ganin
    12V ekata gahana eka thama mama balanne
    ------ Post added on Nov 1, 2022 at 1:27 AM

    පොඩ්ඩක් වාහන පාට්ස් ගේන තැනකින් අහල වැගන් r වලට වගේ එන ඔරිජිනනල් inflator එකක් හොයා ගත්තා නං හරි
    සමහර අලුත් වාහන වලට එන ඒවයෙ හුලං විතරක් ගහන්න බැහැ අර පැච් කිට් එකේ එන ලික්විඩ් එකත් දාල ගහන්න ඕන එහෙම එකක් නැතිව නිකන් හුලං ගහන්න විතරක් පුලුවන් ඒව තියනවා ඒක සිරා made in thailand ද කොහෙද එකක් එනවා මරු ගැජට් එක
    කලින් ඒව 3000ට වගේ තිබ්බා දැන් 10ක් විතර වෙනවා ඇති
    Mokadda bn e brand eka
    ------ Post added on Nov 1, 2022 at 1:28 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,534
    113
    Colombo

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    අවුරුදු එක හමාරකට විතර කලින් නං 25L එයා කම්ප්‍රෙසර් එකක්ම ගන්න තිබුනා ඔය ගානෙන්

    sirawata mekath usd 30y wenne, e kale Rs 6000ta 7000ta ganna tibba :(
    dan 25L air comprssior ekak 45k wath athi neda?
     
    • Like
    Reactions: DXB2021

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,534
    113
    Colombo
    sirawata mekath usd 30y wenne, e kale Rs 6000ta 7000ta ganna tibba :(
    dan 25L air comprssior ekak 45k wath athi neda?
    25L අලුත් එකක් 35-40 වගේ ගනන් වලට යන්නෙ
    USD එක කෙලවෙන්න පොඩි කාලෙකට කලින් මම 100L එකක් ගත්තා, කොළඹ ඉඳන් ගෙදරටම ගෙනත් දෙන්න 75යි ගත්තෙ
     
    • Like
    Reactions: DXB2021