උබ mora it ද?උදේ හතට වලට එන්න කිව්ව..
පළවෙනි මාස කීපයේ library යන්න දුන්නෙ නෑ
ප්‍රධාන පාසල් වල එවුන්ට rag වැඩියි..
මේවා නම් ඇත්ත බන්.. මේ 2017/2018 කාලේ මොරටුවේ තිබ්බ rag..
හල්මස්සෝ seen එකක් නම් අපිට තිබ්බෙ නෑ හැබැයි
ඇයි බං fuctions වලට එන්න බැරි? උන්ව batch එකේ උන්වත් ගණන් ගන්නේ නැද්ද?Ape nn godak durata ala wenna dunne ne ekktwath.. api hitapu peththe hetiyata ehma unoth amarui... ehma ala una unta function enna wenne ne... canteen ekennm kewa.. tikak thani wenna wenawa.
moratuwe koheda rag . bodin wala watha case arenna wena rag nm E fac eke neඋදේ හතට වලට එන්න කිව්ව..
පළවෙනි මාස කීපයේ library යන්න දුන්නෙ නෑ
ප්‍රධාන පාසල් වල එවුන්ට rag වැඩියි..
මේවා නම් ඇත්ත බන්.. මේ 2017/2018 කාලේ මොරටුවේ තිබ්බ rag..
හල්මස්සෝ seen එකක් නම් අපිට තිබ්බෙ නෑ හැබැයි
Mona ekeda bnහාල් මැස්සෝ ලෙවකන්න දෙනව තමා . බත් පතට වැලි දායි කෙල ගහයි .
Art, Commerce Fac wla tama oya weda tiyenne. Science wala aduiමම එදා මේවා කිව්වාම මේකෙ සමහරක් පිලිගත්තෙ නෑ. ඒ අතර කැම්පස් ගියපු උනුත් හිටියා
මගේ යාලුවෙක්ගේ අක්කා කෙනෙක්ට එකම බිත්තරේ හැමෝගෙම කටේ ඔබාගන්න දීලා...පස්සේ ඒ අක්කට වමනෙත් ගිහින්...අනික මොකක්ද අහලා එයාගේ යාලුවගෙන්,මෙයා ඒකට උත්තරේ යාලුවට කිව්වා කියලා කම්මුලට ගහලා.දැන් හොස්ටල් ඉන්නේ හරි අකමැත්තෙන්ලු...සබරගමු campus එකේ කොහොමත් ඕවා වැඩියි...මම එදා මේවා කිව්වාම මේකෙ සමහරක් පිලිගත්තෙ නෑ. ඒ අතර කැම්පස් ගියපු උනුත් හිටියා
. විශ්වවිද්‍යාල භූමියේ පිහිටි කාන්තා නේවාසිකාගාරයේ සිටි සහෝදරියන්ද අපේ සහයට උද්ඝෝෂණයට පැමිණ බිම හිදගත් පසු ඒ හරහා ගමන් කිරීම උගහට විය.Okkotama kalin unge private keruwawa nawaththanna barida? Yako gov indagena private
Uba kohomada danneගෑණි ගැන දන්නෙ නෑ හැබැයි ගොඩක් ඒව ඇත්ත
තව ඔය ජංගි තහනම් කොන්ඩෙ කඩන්න බෑ වගේ ඒවත් එනව
සමහර එවුන්ට toilet එකකටවත් යන්න දෙන්නේ නැතුව ඉන්නවා කලන්තේ දාලා වැටෙනකන්. මේවා රැග් ද ? ඕවට කියන්නේ මානසික අසහනය කියලා. stage එකක් උඩ නැගලා සින්දුවක් කියන එක , කෙල්ලෙක්ට නම් කොල්ලෙක්ට කෑමක් කවන එක වගේ දේවල් ආතල්. ඒ වගේ දේවල් කිසිම අවුලක් නැහැ. ඒ උනාට මුන් දෙන්නේ අමු තිරිසන් වද. තනිකර කුහක අමු ගොඩයෝ.මගෙ යාලුවෙක් හිටියා TTI , උන්ට තිබිලා තියේ උදේ ඉඳලා දුවලා, ඒ මේස් එක දාගෙන එහාපැත්තෙ එකාට බත් අනලා කවන්න.
මොන මලජරාවක්ද බන්, ඔය වැඩේ සමාජෙට වැදගත් වෙන්නෙ කොහොමද, මිනිහෙක්ගෙ attitudes improve වෙන්න බලපාන්නෙ කොහොමද?
පොන්න මානසිකත්ව තියෙන්නෙ සක්කිලින්ට, වැලක් ගහන්න පුරුදු කරන්න හොඳයි හිරිකිත් නැතිකරලා
moratuwe koheda rag . bodin wala watha case arenna wena rag nm E fac eke ne
Umbe kathawe aththak thiyenava hebei. Mama pirith nuulak daan hitapu ekakata first day ekema wanniye idanda koheda aapu sinnek gemak adda. eka balan hitapu staff eke ekkenek avilla aruta Kadden ketuwa hujja yanna. aruta uththara dee ganna ba, hena nondi vunaa.Eng fac එකේ මුල් සෙම් එකේ ඩ්‍රෙස් කෝඩ්, කොන්ඩ කපල එන්න නියම කරන එක. එහෙම නොකර හිටියම ඒකට එන්නෙ තර්ජනාත්මක ප්‍රතිචාර. රැග් එක ගැන ඇහෙන අනිත් සෙන්සේෂනලිස්ටික් කතා වගේ හනේ අපොයි නොකියවෙන්න පුලුවන් ඒත් මේවත් රැග් තමයි.
IT වල ඔයිට වඩා රැග් තියෙන්න පුලුවන්.
Umbe kathawe aththak thiyenava hebei. Mama pirith nuulak daan hitapu ekakata first day ekema wanniye idanda koheda aapu sinnek gemak adda. eka balan hitapu staff eke ekkenek avilla aruta Kadden ketuwa hujja yanna. aruta uththara dee ganna ba, hena nondi vunaa.
Gon moral thiyena sulu pirisata hik gawenne Presentations karanna dunnama thamaiමම හිතන්නෙ ඔය කතාව මට කලින් කෙනෙක් කිව්වා ඔයාම වෙන්න ඕනෙ. අපේ ඉනෝගරේෂන් එකේ බලෙන් සුදු නූලක් බැන්දුව කියලත් මම කිව්වා ඒ වෙලේ. ඉන්ජිනියරින් ෆැකල්ටිය කියන්නෙ විවිධාකාර ගොන් මොරාල් තියෙන සුලු පිරිසක් ඉන්න තැනක්.
අර මුලින් කිව්ව ඩ්‍රෙස් කෝඩ් උණ නම් ප්‍රධාන වශයෙන්ම මැදපාන්තික සිරිමත් ලගෙ නිෂ්පාදනයක්. වාමාංශික සාමූහික රැග් එකට අකමැති ඒත් කෝපරේට් රැග් එකට ආස අයත් ඉන්නව.
Team eke issarahata genalla presentation eka karawa ganna hena gemak denna oni.Langadida nane?මගේ යාලුවෙක්ගේ අක්කා කෙනෙක්ට එකම බිත්තරේ හැමෝගෙම කටේ ඔබාගන්න දීලා...පස්සේ ඒ අක්කට වමනෙත් ගිහින්...අනික මොකක්ද අහලා එයාගේ යාලුවගෙන්,මෙයා ඒකට උත්තරේ යාලුවට කිව්වා කියලා කම්මුලට ගහලා.දැන් හොස්ටල් ඉන්නේ හරි අකමැත්තෙන්ලු...සබරගමු campus එකේ කොහොමත් ඕවා වැඩියි...