Stand fan help

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,027
    3
    118,574
    113
    Gampaha
    ස්ටෑන්ඩ් ෆෑන් ekakata thamayi matath ona , double bearing motor ekaka da normal ekada 2500k wenne . daraz eke nam double bearing motor ekak 4500ta dala thibuna ban

    anika double bearing motor ekaka & normal motor eka wenasa anduraganne kohomada machan
    ස්ටෑන්ඩ් ෆෑන් වලට ගන්න තියෙන මෝටරේ ඩබල් බෙයාරිං විතරයි එන්නෙ. එක මොඩ්ල් එකයි එන්නෙ....
    චයිනීස් මෝටරයක්.

    ඒ කියන්නෙ දැන් ගාණ වැඩි වෙලා හෙනට....😥
    මම අන්තිමට දැම්මෙ 1700යි. දැනට මාස දෙකකට විතර කලින් බලනකොට 2200යි....😥😥
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,713
    24,775
    113
    Fantasy
    65w vithara ekaka price kohomada dan ?
    ගිය සතියේ පිටකොටුවේ ඇවිදිද්දී 3700 වගේ ගානක් කියනවා ඇහුනා කව්දෝ ගාන අහද්දි.
    දැනට අවුරුද්දකට කලින් නම් මන් ගත්ත 1500 ට.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Singer එකක් බලන්න මම 2y Use කළා දවසට පැය දෙකක් වගේ නවත්වලා තියෙන්නේ , මම ඊට පස්සේ එකට double bearing motor එකක් දැම්මා රු 1600 ගියේ දැන් අවුරුද්දක් වෙනවා හොදට වැඩ දවසෙම උබේ කැඩුන ඒවාට double bearing motor එකක් දාගන්න රු 1600 වගේ වෙන්නේ
    දැන් 3750 නේ මහත්තයෝ

    ස්ටෑන්ඩ් ෆෑන් මෝටරේ,
    දවස ගානෙ බඩු ගණං ගිය කාලෙ කොටුවෙ 2200, 2500 ක් වගේ ගාණක් තිබුණෙ.
    දැන් අඩු වෙලාද දන්නෑ.
    දැන් 3750.?මං පෙරේදා ගත්තේ.
    ------ Post added on Nov 1, 2022 at 7:56 PM
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,816
    10,317
    113
    ස්ටෑන්ඩ් ෆෑන් වලට ගන්න තියෙන මෝටරේ ඩබල් බෙයාරිං විතරයි එන්නෙ. එක මොඩ්ල් එකයි එන්නෙ....
    චයිනීස් මෝටරයක්.

    ඒ කියන්නෙ දැන් ගාණ වැඩි වෙලා හෙනට....😥
    මම අන්තිමට දැම්මෙ 1700යි. දැනට මාස දෙකකට විතර කලින් බලනකොට 2200යි....😥😥

    ගිය සතියේ පිටකොටුවේ ඇවිදිද්දී 3700 වගේ ගානක් කියනවා ඇහුනා කව්දෝ ගාන අහද්දි.
    දැනට අවුරුද්දකට කලින් නම් මන් ගත්ත 1500 ට.

    දැන් 3750 නේ මහත්තයෝ


    දැන් 3750.?මං පෙරේදා ගත්තේ.
    ------ Post added on Nov 1, 2022 at 7:56 PM


    මේක නේද මොටරේ ?


    oXzxemI.png



    @gayanmax00 තැන කියන්න පුලුවන්ද මචන් ?​

     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,027
    3
    118,574
    113
    Gampaha
    දැන් 3750 නේ මහත්තයෝ


    දැන් 3750.?මං පෙරේදා ගත්තේ.
    ------ Post added on Nov 1, 2022 at 7:56 PM
    හම්මෝ....
    මම දැනට මාස එකහමාරකට විතර කලින් පරණ ස්ටොක් බොක්ස් ෆෑන් එකකුත් ගත්ත. හාරදාස් ගාණකට....😥
    මේක නේද මොටරේ ?


    oXzxemI.png



    @gayanmax00 තැන කියන්න පුලුවන්ද මචන් ?​

    ඔවු මේක තමයි....

    පිටකොටුවෙ, ෆස්ට් ක්‍රොස් ස්ට්‍රීට් එකට ඕල්කට් මාවත පැත්තෙන් ඇතුලුවෙලා, ප්‍රින්ස් ස්ට්‍රීට් එක පහුකරාට පස්සෙ දකුණු පැත්තෙ අංක 88 බිල්ඩින් එක තියෙනව.
    ඒකෙ දෙවෙනි, තුන්වෙනි තට්ටු වල ගිහින් බලන්න....
     
    • Like
    Reactions: hi.dushan