Boys salon course එකk කියන්D

elakiri_Sanka

Active member
  • Jul 8, 2022
    144
    114
    43
    Brother ස් 🙏
    මුල ඉඳන් හරියT ඉගන ගන්ඩ හොඳ තැනක් Recommend කරන්ඩ කෝ.
    Thanks
     
    • Like
    Reactions: kinkon

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,310
    20,883
    113
    Naita eke nadda bn?
    NAITA තමයි පිළිගත්ත සහතිකයක් දෙනවා ඇත්තේ. අනිත් ඒවා sure නෑ නේ . උගන්වන විදිය හොඳද නරකද ගිහින්ම තමයි බලන්න වෙන්නේ.
     
    • Love
    Reactions: elakiri_Sanka

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,457
    1
    51,094
    113
    ප*යාගල
    sorry.com
    NAITA තමයි පිළිගත්ත සහතිකයක් දෙනවා ඇත්තේ. අනිත් ඒවා sure නෑ නේ . උගන්වන විදිය හොඳද නරකද ගිහින්ම තමයි බලන්න වෙන්නේ.
    ow NAITA thamai hodama . anikwa ithin private eewane. mama dapu eketh NVQ cert eka denawalu
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,976
    10,523
    113
    NAITA තමයි පිළිගත්ත සහතිකයක් දෙනවා ඇත්තේ. අනිත් ඒවා sure නෑ නේ . උගන්වන විදිය හොඳද නරකද ගිහින්ම තමයි බලන්න වෙන්නේ.

    Naita yanna nvq level ekak denawa

    ow NAITA thamai hodama . anikwa ithin private eewane. mama dapu eketh NVQ cert eka denawalu

    NAITA එකේ වයස් සීමාවක් තියෙනවද බන් ?
     
    • Love
    Reactions: elakiri_Sanka

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,861
    22,157
    113
    Kaer Morhen
    thewitcher.com
    Thank you මචංලා...
    NAITA යන්ඩ කියනෝ...

    ජය වේවා එහෙනම් 💪💪

    කරපු දන්න කෙනෙක් ඉන්නවද මචං
    ------ Post added on Nov 2, 2022 at 7:38 PM
    Kello nan daannawa
    NAITA එකේ වයස් සීමාවක් තියෙනවද බන් ?
    Ehema ekak na danna tharamat
     
    • Love
    Reactions: elakiri_Sanka