Machanla , sinusitis walata colombo awata penwanna pulwuan hodama DOC kawuda? help me
කිසිම කෙනෙක් හොඳ නෑ, කිසිම ENT එකෙක්ට ඕක හදන්න බෑ.Machanla , sinusitis walata colombo awata penwanna pulwuan hodama DOC kawuda? help me
View attachment 188580
ඔව් බෑ. පුළුවන් එක්කෙනක් ද,? ඔව් ඉන්නවා... එත් හොද කරනන් පුළුවන් කෙනෙක් ගැන දැනගන්න ඕනා නම් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ හරි ලගම ඉන්න සිංහල වෙදමහත්තයා හමු වෙලා අසා දැනගන්න.කිසිම කෙනෙක් හොඳ නෑ, කිසිම ENT එකෙක්ට ඕක හදන්න බෑ.
ඔය 3 දෙනා මේ වෙනකොට sinusitis කීදෙනෙක්ගේ නිට්ටාවටම සනීප කරල තියෙනවාද ?Nawaloka nm me 3 dena hodai. godak patient la call karala ahanne me 3 dena
![]()
උබ ගාව නමක් නැති උනාට ඌ ගාව නම් 3ක් හරි තියනවා නේ හරියන්න හරි වරදින්න හරි බේත් කරන.ඔය 3 දෙනා මේ වෙනකොට sinusitis කීදෙනෙක්ගේ නිට්ටාවටම සනීප කරල තියෙනවාද ?![]()
ube pansale hamuduruo uba wage lamai kiyak hadala thynwda?ඔය 3 දෙනා මේ වෙනකොට sinusitis කීදෙනෙක්ගේ නිට්ටාවටම සනීප කරල තියෙනවාද ?![]()
හරි ගිය එක්කෙනෙක් වත් නෑනේඋබ ගාව නමක් නැති උනාට ඌ ගාව නම් 3ක් හරි තියනවා නේ හරියන්න හරි වරදින්න හරි බේත් කරන.
ලගම පන්සලෙන් නේ උබ දන්නා කෙනා ව අහන්න වෙන්නේ....
අම්මෝ මෙයාට නම් පෙන්නන්න එපා.Dr Kirihena
ape gedara ekkenek pennuwa sinusitus welata ...awlak na...අම්මෝ මෙයාට නම් පෙන්නන්න එපා.
මෙයට පෙන්නලා මගේ කන වණ වෙලා සෑහෙන අමාරුවුනා.
එයා මගේ කනේ පැසවලා තිබුන එකටත් නහයෙන් දාල එන්ඩොස්කොපි එකක් කරා. එන්ඩොස්කොපි එක කරන්නෙත් මෑන්. ගිහින් බලනකොට චැනල් කරන්න ආපු ලෙඩ්ඩු ඔක්කොම එන්ඩොස්කොපි පෝලිමේ හිටිය.ape gedara ekkenek pennuwa sinusitus welata ...awlak na...
habai mama pennuwa acid reflux welata..kelinma endoscopy ekak keranna kiwwa...mama keruwe na ....
Hahaha…mata Asiri eke thenak kiwwe..එයා මගේ කනේ පැසවලා තිබුන එකටත් නහයෙන් දාල එන්ඩොස්කොපි එකක් කරා. එන්ඩොස්කොපි එක කරන්නෙත් මෑන්. ගිහින් බලනකොට චැනල් කරන්න ආපු ලෙඩ්ඩු ඔක්කොම එන්ඩොස්කොපි පෝලිමේ හිටිය.![]()
හරි කියමු කෝ, එත් අප්පුවා ගාව එහෙම කෙනෙක් වත් නෑ නේ. ගමේ පන්සලෙන්, ලගම ඉන්න සිංහල වේද මහත්තයා හමු වෙලා අසා දැනගන්න නේ වෙන්නේ....හරි ගිය එක්කෙනෙක් වත් නෑනේ![]()
ඒ විදියෙන් හොයාගන්න පුළුවන් නේහරි කියමු කෝ, එත් අප්පුවා ගාව එහෙම කෙනෙක් වත් නෑ නේ. ගමේ පන්සලෙන්, ලගම ඉන්න සිංහල වේද මහත්තයා හමු වෙලා අසා දැනගන්න නේ වෙන්නේ....![]()
![]()
![]()
![]()
පුළුවන් පුළුවන්.... උබ දන්නා එකම ක්රමේ...ඒ විදියෙන් හොයාගන්න පුළුවන් නේ![]()