Colombo Awata Hodama ENT Doc Kawuda ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,411
    7,730
    113
    Machanla , sinusitis walata colombo awata penwanna pulwuan hodama DOC kawuda? help me

    1667383515193.png
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,686
    12,813
    113
    ලංකාවේ.. ලංකාවේ
    කිසිම කෙනෙක් හොඳ නෑ, කිසිම ENT එකෙක්ට ඕක හදන්න බෑ.
    ඔව් බෑ. පුළුවන් එක්කෙනක් ද,? ඔව් ඉන්නවා... එත් හොද කරනන් පුළුවන් කෙනෙක් ගැන දැනගන්න ඕනා නම් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ හරි ලගම ඉන්න සිංහල වෙදමහත්තයා හමු වෙලා අසා දැනගන්න.

    ඊළගට @pitiye.appu අප්පුවා දෙන උත්තරේ...
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Nawaloka nm me 3 dena hodai. godak patient la call karala ahanne me 3 dena

    image.png
    ඔය 3 දෙනා මේ වෙනකොට sinusitis කීදෙනෙක්ගේ නිට්ටාවටම සනීප කරල තියෙනවාද ? 🤔
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,686
    12,813
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය 3 දෙනා මේ වෙනකොට sinusitis කීදෙනෙක්ගේ නිට්ටාවටම සනීප කරල තියෙනවාද ? 🤔
    උබ ගාව නමක් නැති උනාට ඌ ගාව නම් 3ක් හරි තියනවා නේ හරියන්න හරි වරදින්න හරි බේත් කරන.
    ලගම පන්සලෙන් නේ උබ දන්නා කෙනා ව අහන්න වෙන්නේ....
     
    • Haha
    Reactions: Nidarshana_k

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උබ ගාව නමක් නැති උනාට ඌ ගාව නම් 3ක් හරි තියනවා නේ හරියන්න හරි වරදින්න හරි බේත් කරන.
    ලගම පන්සලෙන් නේ උබ දන්නා කෙනා ව අහන්න වෙන්නේ....
    හරි ගිය එක්කෙනෙක් වත් නෑනේ 😝
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    අම්මෝ මෙයාට නම් පෙන්නන්න එපා.

    මෙයට පෙන්නලා මගේ කන වණ වෙලා සෑහෙන අමාරුවුනා.
    ape gedara ekkenek pennuwa sinusitus welata ...awlak na...

    habai mama pennuwa acid reflux welata..kelinma endoscopy ekak keranna kiwwa...mama keruwe na ....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,168
    1
    57,212
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ape gedara ekkenek pennuwa sinusitus welata ...awlak na...

    habai mama pennuwa acid reflux welata..kelinma endoscopy ekak keranna kiwwa...mama keruwe na ....
    එයා මගේ කනේ පැසවලා තිබුන එකටත් නහයෙන් දාල එන්ඩොස්කොපි එකක් කරා. එන්ඩොස්කොපි එක කරන්නෙත් මෑන්. ගිහින් බලනකොට චැනල් කරන්න ආපු ලෙඩ්ඩු ඔක්කොම එන්ඩොස්කොපි පෝලිමේ හිටිය. :cautious:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    එයා මගේ කනේ පැසවලා තිබුන එකටත් නහයෙන් දාල එන්ඩොස්කොපි එකක් කරා. එන්ඩොස්කොපි එක කරන්නෙත් මෑන්. ගිහින් බලනකොට චැනල් කරන්න ආපු ලෙඩ්ඩු ඔක්කොම එන්ඩොස්කොපි පෝලිමේ හිටිය. :cautious:
    Hahaha…mata Asiri eke thenak kiwwe..

    habai sinusitis wade hondeta handle kera..eka poddak serious case ekak.
     
    • Like
    Reactions: topkollek

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,686
    12,813
    113
    ලංකාවේ.. ලංකාවේ
    හරි ගිය එක්කෙනෙක් වත් නෑනේ 😝
    හරි කියමු කෝ, එත් අප්පුවා ගාව එහෙම කෙනෙක් වත් නෑ නේ. ගමේ පන්සලෙන්, ලගම ඉන්න සිංහල වේද මහත්තයා හමු වෙලා අසා දැනගන්න නේ වෙන්නේ.... 🤭 🤭 🤭 🤭
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හරි කියමු කෝ, එත් අප්පුවා ගාව එහෙම කෙනෙක් වත් නෑ නේ. ගමේ පන්සලෙන්, ලගම ඉන්න සිංහල වේද මහත්තයා හමු වෙලා අසා දැනගන්න නේ වෙන්නේ.... 🤭 🤭 🤭 🤭
    ඒ විදියෙන් හොයාගන්න පුළුවන් නේ 😎
     
    • Haha
    Reactions: wqe123