Facebook Group Post Decline

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං මම මොඩරේටර් ඉන්න ගෲප් එකක් තියෙනවා, මේ ලඟදි තමයි මගේ යාලුවෙක් මාව මොඩ් කරේ ඌට තනියම කරගන්න අමාරු නිසා..
    ඒ ගෲප් එකේ තියෙනවා පරණ පෝස්ට් 40000 ක් විතර 2020 ඉදලා අපෲ කරපු නැති ඒවා..
    ඒ නෝටෆිකේෂන් හැමවෙලේම පෙන්නනවා, ඒවා සිලෙක්ට් ඕල් කරලා ඩිලීට් කරන්නත් බැහැ..
    එහෙම කරන්නත් ස්ක්‍රොල් කරලා පෝස්ට් ඔක්කොම අරගෙන සෙලෙක්ට් කරන්න ඕන..
    ඒක මාර වාත සීන් එකක්..
    මේ පෝස්ට් ඔක්කොම එකපාර ඩිලීට් කරන්න විදියක් නැද්ද?
    යූටියුබ් එකේ බලලා inspect elements වලින් ට්‍රයි කරා..
    ඒක හරියන්නේ නැහැ...

    කාගෙ හරි ගාව සොලියුෂන් එකක් තියෙනවද?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    උඹ බලපු inspect element video එක නම් මොකක්ද දන්නෑ. Reject කරන button එකට අදාල element එකේ attribute අරගෙන, script කරන්න පුලුවන් ලේසියෙන්ම. මම මේ ලඟදිත් කලා.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Notifications off karapanko
    වැඩක් නැහැ බං..
    ගෲප් එක ඇතුලට ගියාම පෝස්ට් මෙච්චරක් පෙන්ඩින් කියලා පෙන්නනවා..

    මචං වීඩියෝ 4-5ක් බලලා කරා, ටියුටෝරොයල් කියෙව්වා, මම කරන විදිය වැරදිද මංදා..
    අර ඩික්ලයින් කියලා ගහලා එන එකේ ක්ලාස් එක කොපි කරන්න කියලා ස්ක්‍රිප්ට් එකක් දෙනවනේ
    ඒක හරියටම තේරෙන්නේ නැහැ
    උඹ බලපු inspect element video එක නම් මොකක්ද දන්නෑ. Reject කරන button එකට අදාල element එකේ attribute අරගෙන, script කරන්න පුලුවන් ලේසියෙන්ම. මම මේ ලඟදිත් කලා.
    ------ Post added on Nov 2, 2022 at 6:23 PM

    උඹ බලපු inspect element video එක නම් මොකක්ද දන්නෑ. Reject කරන button එකට අදාල element එකේ attribute අරගෙන, script කරන්න පුලුවන් ලේසියෙන්ම. මම මේ ලඟදිත් කලා.
    https://www.devopsschool.com/blog/how-to-delete-all-pending-posts-in-facebook-group-at-one-shot/

    මෙන්න මේක බං කරේ
    ------ Post added on Nov 2, 2022 at 6:24 PM
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    python + selenium walin da try kale ?
    නැහැ මචං..
    බ්‍රවුසර් එකේ එලිමන්ට් වලින්

    උඹ බලපු inspect element video එක නම් මොකක්ද දන්නෑ. Reject කරන button එකට අදාල element එකේ attribute අරගෙන, script කරන්න පුලුවන් ලේසියෙන්ම. මම මේ ලඟදිත් කලා.
    2022-11-02_182738.jpg

    මේකෙ මොකද්ද බං කොපි කරන්න ඕන?
    ඒක හරියටම කොතෙන්ටද කොපි කරන්න ඕන?
    ------ Post added on Nov 2, 2022 at 6:29 PM
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    නැහැ මචං..
    බ්‍රවුසර් එකේ එලිමන්ට් වලින්

    View attachment 188592

    මේකෙ මොකද්ද බං කොපි කරන්න ඕන?
    ඒක හරියටම කොතෙන්ටද කොපි කරන්න ඕන?
    ------ Post added on Nov 2, 2022 at 6:29 PM
    කෝ උඹේ console logs share කරපං වැරැද්ද කියන්න.

    python + selenium walin da try kale ?
    මූ Chrome console එකේ execute කරන්නෙ.
     
    • Like
    Reactions: pathumputha

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කෝ උඹේ console logs share කරපං වැරැද්ද කියන්න.
    var count_del = 0;

    var count_confirm = 0;

    var click_del = function () {

    //button 'x' delete, class: img sp_WVlmwZ4PzbP sx_8019e2 | img sp_vPWoN8_ZzE7 sx_5cd324 | img sp_uBI2xAARzhd sx_812cfb | img sp_P3HKPeqx6sL sx_f56b15

    var inputs_del = document.getElementsByClassName('img sp_WVlmwZ4PzbP sx_8019e2');

    for(var i=0; i<inputs_del.length;i++) {

    if ( i == 10) { break; };

    count_del++;

    console.log("Click Delete " + count_del);

    inputs_del.click();

    };

    };

    var click_confirm = function () { x1i10hfl xjbqb8w x6umtig x1b1mbwd xaqea5y xav7gou xe8uvvx xdj266r x11i5rnm xat24cr x1mh8g0r xexx8yu x4uap5 x18d9i69 xkhd6sd x16tdsg8 x1hl2dhg xggy1nq x1h6gzvc x1o1ewxj x3x9cwd x1e5q0jg x13rtm0m x87ps6o x1lku1pv x1a2a7pz x9f619 x3nfvp2 xdt5ytf xl56j7k x1n2onr6 xh8yej3

    //button 'Delete' to confirm delete this post

    var inputs_confirm = document.getElementsByClassName('_42ft _4jy0 layerConfirm uiOverlayButton _4jy3 _4jy1 selected _51sy');

    for(var i=0; i<inputs_confirm.length;i++) {

    if ( i == 10) { break; };

    count_confirm++;

    inputs_confirm.click();

    console.log("Click Confirm " + count_confirm);

    };

    };

    var click_ok = function () {

    //button 'Okay' when a post was deleted already

    var inputs_confirm = document.getElementsByClassName('_42ft _4jy0 layerCancel uiOverlayButton _4jy3 _4jy1 selected _51sy');

    for(var i=0; i<inputs_confirm.length;i++) {

    if ( i == 10) { break; };

    inputs_confirm.click();

    console.log("Click OK ");

    };

    };

    var interval_del = setInterval( function () { click_del() }, 8000);

    var interval_confirm = setInterval( function () { click_confirm() }, 3000);

    var interval_ok = setInterval( function () { click_ok() }, 8000);

    //clearInterval(interval_ok);

    //automatically scroll down to the bottom of page - ref: http://bit.ly/1O4tvHd

    var interval_bottom_page = setInterval( function () { window.scrollTo(0,document.body.scrollHeight) }, 30000); ;
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මචං කොහොමද කරන්නේ?
    Selenium කියන්නෙ Test automation tool එකක් මචං. ඒක browser එකේ driver එකත් එක්ක communicate කරල, elements & browser actions එක්ක වැඩ කරනවා. Programming දන්නවා නම් ඒක ලේසියි.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Selenium කියන්නෙ Test automation tool එකක් මචං. ඒක browser එකේ driver එකත් එක්ක communicate කරල, elements & browser actions එක්ක වැඩ කරනවා. Programming දන්නවා නම් ඒක ලේසියි.
    දන්නේ නැහැ මචං..
    අරම කරමු
    මගේ අවුල මොකද්ද කියලා බලපං පොඩ්ඩක්
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    var count_del = 0;

    var count_confirm = 0;

    var click_del = function () {

    //button 'x' delete, class: img sp_WVlmwZ4PzbP sx_8019e2 | img sp_vPWoN8_ZzE7 sx_5cd324 | img sp_uBI2xAARzhd sx_812cfb | img sp_P3HKPeqx6sL sx_f56b15

    var inputs_del = document.getElementsByClassName('img sp_WVlmwZ4PzbP sx_8019e2');

    for(var i=0; i<inputs_del.length;i++) {

    if ( i == 10) { break; };

    count_del++;

    console.log("Click Delete " + count_del);

    inputs_del.click();

    };

    };

    var click_confirm = function () { x1i10hfl xjbqb8w x6umtig x1b1mbwd xaqea5y xav7gou xe8uvvx xdj266r x11i5rnm xat24cr x1mh8g0r xexx8yu x4uap5 x18d9i69 xkhd6sd x16tdsg8 x1hl2dhg xggy1nq x1h6gzvc x1o1ewxj x3x9cwd x1e5q0jg x13rtm0m x87ps6o x1lku1pv x1a2a7pz x9f619 x3nfvp2 xdt5ytf xl56j7k x1n2onr6 xh8yej3

    //button 'Delete' to confirm delete this post

    var inputs_confirm = document.getElementsByClassName('_42ft _4jy0 layerConfirm uiOverlayButton _4jy3 _4jy1 selected _51sy');

    for(var i=0; i<inputs_confirm.length;i++) {

    if ( i == 10) { break; };

    count_confirm++;

    inputs_confirm.click();

    console.log("Click Confirm " + count_confirm);

    };

    };

    var click_ok = function () {

    //button 'Okay' when a post was deleted already

    var inputs_confirm = document.getElementsByClassName('_42ft _4jy0 layerCancel uiOverlayButton _4jy3 _4jy1 selected _51sy');

    for(var i=0; i<inputs_confirm.length;i++) {

    if ( i == 10) { break; };

    inputs_confirm.click();

    console.log("Click OK ");

    };

    };

    var interval_del = setInterval( function () { click_del() }, 8000);

    var interval_confirm = setInterval( function () { click_confirm() }, 3000);

    var interval_ok = setInterval( function () { click_ok() }, 8000);

    //clearInterval(interval_ok);

    //automatically scroll down to the bottom of page - ref: http://bit.ly/1O4tvHd

    var interval_bottom_page = setInterval( function () { window.scrollTo(0,document.body.scrollHeight) }, 30000); ;
    මොකක්ද යකෝ ඔය link එකක් තියෙන්නෙ? 😁

    දැං උඹ ඕක run කරනකොට මොකද වුනේ?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    දන්නේ නැහැ මචං..
    අරම කරමු
    මගේ අවුල මොකද්ද කියලා බලපං පොඩ්ඩක්
    දැං බැහැ මචං. මං ෆෝන් එකෙං ආවෙ මේ තැපැල් කන්තෝරුවට ආව ගමං. පස්සෙ එන්නම්.
     
    • Like
    Reactions: Radical78