Data Wipe කරන්න පුළුවන් software එකක් දෙන්න කෝ FREE වෙන්නත් ඕනා වයිරස් නැති වෙන්නත් ඕනා.
ස්තුතියි...
ස්තුතියි...
ලින්කුවත් දෙන්න පුළුවන් ද ?Filecr bapanam mcn
පොර්ටබල් එකක් ද ? මේකේ ඩිස්ක් එකම නේ. මට ඕනා ෆයිල් කීපයක් විතරක් දෙන්න පුළුවන් එකක්.DataWipe Free https://www.diskwipe.org/
මේක හොදයිද ? මට කලින් නම් මේක bug එකක් වගේ දැනුනේ.. කාලෙකට කලින්.Free නම් ඉතින් CCleaner තමයි.
Drive wipe කරන්න මං මතක ඇති කාලෙක ඉදලා පාවිච්චියට ගන්නෙ ඕක තමයි . මට නම් මුකුත් අවුලක් ඇවිල්ලා නෑ. තව Auslogics ලගෙ data shredder එකයි Wiper එකත් පාවිච්චි කරනවා.මේක හොදයිද ? මට කලින් නම් මේක bug එකක් වගේ දැනුනේ.. කාලෙකට කලින්.
------ Post added on Nov 2, 2022 at 4:11 PM
DBAN was the best https://dban.org/Data Wipe කරන්න පුළුවන් software එකක් දෙන්න කෝ FREE වෙන්නත් ඕනා වයිරස් නැති වෙන්නත් ඕනා.
ස්තුතියි...
ඔයිට වඩා හොද පේඩ් ඒවා තියෙනවා. පෝටබල් ඇප්ස් වලින් රයිට් ඇක්සස් ග්‍රාන්ට් කරන්නේ නැතිවෙයි.පොර්ටබල් එකක් ද ?
මේක හොදයිද ? මට කලින් නම් මේක bug එකක් වගේ දැනුනේ.. කාලෙකට කලින්.
------ Post added on Nov 2, 2022 at 4:11 PM
Don't use PrivaZer, It removes some of the system files and you'll see a beautiful Blue Screen at the end of the task.DBAN was the best https://dban.org/
But since they launched Blancco it's only available as a trial.
But there are others eg HardWipe, PrivaZer, HDShredder etc
Drive wipe කරන්න මං මතක ඇති කාලෙක ඉදලා පාවිච්චියට ගන්නෙ ඕක තමයි . මට නම් මුකුත් අවුලක් ඇවිල්ලා නෑ. තව Auslogics ලගෙ data shredder එකයි Wiper එකත් පාවිච්චි කරනවා.
DBAN was the best https://dban.org/
But since they launched Blancco it's only available as a trial.
But there are others eg HardWipe, PrivaZer, HDShredder etc
ඔයිට වඩා හොද පේඩ් ඒවා තියෙනවා. පෝටබල් ඇප්ස් වලින් රයිට් ඇක්සස් ග්‍රාන්ට් කරන්නේ නැතිවෙයි.
ඉන්ස්ටෝලබල් එකක්ම ට්‍රයි කරපං. O&O, AOMEI වලින් දෙන පේඩ් ඒවා ටික නම් හොදයි.
I don't as I got Blancco. Thanks for letting me know.ඔයිට වඩා හොද පේඩ් ඒවා තියෙනවා. පෝටබල් ඇප්ස් වලින් රයිට් ඇක්සස් ග්‍රාන්ට් කරන්නේ නැතිවෙයි.
ඉන්ස්ටෝලබල් එකක්ම ට්‍රයි කරපං. O&O, AOMEI වලින් දෙන පේඩ් ඒවා ටික නම් හොදයි.
Don't use PrivaZer, It removes some of the system files and you'll see a beautiful Blue Screen at the end of the task.
------ Post added on Nov 2, 2022 at 4:16 PM
Is it possible to wipe only one or a few selected files only (Without wipe a drive) ?
හර්ඩ් ඩිස්ක් එකම බෑ... ෆයිල් කීපයක් විතරක් තෝරාගත්....Ubata one hard eka wipe karanna nam me deka tamai
https://sourceforge.net/projects/dban/
https://www.lowlevelformat.info/using-lowvel.aspx
Data wipe karanna wage nam CCleaner tamai
No.Is it possible to wipe only one or a few selected files only (Without wipe a drive) ?
license ?No.
For that you can use this
https://sourceforge.net/projects/eraser/files/Eraser 6/6.2/Eraser 6.2.0.2993.exe/download
They are both open source. No license necessarylicense ?
