Wipe Software උදව්වක්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,946
    152,885
    113
    ඔයා කැමතිනම් විතරක් ඩවුන්ලෝඩ් කර ගන්න. මේ Auslogics File recovery, ඕකෙ file recovery වලට අමතරව data waper එකයි, data shredder එකයි දෙකම තියෙනවා. lrepack.ru කියන russian site එකෙන් repack කරපු paid version එක. මාත් මේක තමයි පාවිච්චි කරන්නෙ කාලෙක ඉදන්ම CCleaner එකට අමතරව. Cracks, keys මුකුත් අවශ්‍ය නෑ, නිකන් ඉන්ස්ටෝල් කරන්න විතරයි. lrepack.ru repack කරපු softwares කීපයක්ම මං අවුරුදු 2-3 ක ඉදන් පාවිච්චි කරනවා. වෛරස් කේස් එකක් හරි වෙන මුකුත් හරි අවුලක් නම් ඇවිල්ලා නෑ මේ වෙනකම්. හැබැයී repack කරපු softwares ගැන විශ්වාසයක් නැත්නම් ඩවුන්ලෝඩ් කරන්න එපා, ඔයා data wipe softwares ගැන අහපු හින්දා මං මේක නිකන් දැම්මෙ. :)

    https://uploadrar.com/wk5mv6sqf6ci
     
    • Love
    • Like
    Reactions: newbie22 and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    I would stay away from CCleaner because they have a history of bundling malware with the installer.
    This is a better alternative
    https://www.bleachbit.org/download/file/t?file=BleachBit-4.4.2-setup.exe
    Yes, it is, that is the reason I also re-questioned can we trust CCleaner...?
    I also remember events there were some bugs/virus/malware attached with it.
    anyway somebody who reads this thread in future will get info....

    loku video ekak aran memory full karapan ekama copy kara kara... ita passe format karala ... photo ekak copy karapan full wenakal... aye recover karanawa boru :yes:
    නෑ බන්, වීඩියෝ නෙමේ :ROFLMAO: ඔෆිස් ෆයිල්ස්. pdf වගේ work related. එකයි drive එක wipe කරන්න බැරි....

    ඔයා කැමතිනම් විතරක් ඩවුන්ලෝඩ් කර ගන්න. මේ Auslogics File recovery, ඕකෙ file recovery වලට අමතරව data waper එකයි, data shredder එකයි දෙකම තියෙනවා. lrepack.ru කියන russian site එකෙන් repack කරපු paid version එක. මාත් මේක තමයි පාවිච්චි කරන්නෙ කාලෙක ඉදන්ම CCleaner එකට අමතරව. Cracks, keys මුකුත් අවශ්‍ය නෑ, නිකන් ඉන්ස්ටෝල් කරන්න විතරයි. lrepack.ru repack කරපු softwares කීපයක්ම මං අවුරුදු 2-3 ක ඉදන් පාවිච්චි කරනවා. වෛරස් කේස් එකක් හරි වෙන මුකුත් හරි අවුලක් නම් ඇවිල්ලා නෑ මේ වෙනකම්. හැබැයී repack කරපු softwares ගැන විශ්වාසයක් නැත්නම් ඩවුන්ලෝඩ් කරන්න එපා, ඔයා data wipe softwares ගැන අහපු හින්දා මං මේක නිකන් දැම්මෙ. :)

    https://uploadrar.com/wk5mv6sqf6ci
    උබ ටික කාලයක් පාවිච්චි කරන එකක් නම් අවුලක් නැතිව ඇති. ට්‍රයි එකක් දීලා බලන්නම්. එල

    .
     
    Last edited:

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    හර්ඩ් ඩිස්ක් එකම බෑ... ෆයිල් කීපයක් විතරක් තෝරාගත්....
    CCleaner හොදයි ද ? වෙන අටමගල (ට්‍රෝජන්) එහෙම එන්නේ නැද්ද
    CCleaner ගන්න පුළුවන් විශ්වසනීය ලින්ක් එකක් දෙන්න පුළුවන් ද ?
    ස්තුතියි....
    https://www.ccleaner.com/ccleaner/download/standard
    https://www.virustotal.com/gui ubata sure na wage nam mekata download karapu eka drag & drop karapan :yes:

    Karanwa nam adak kiyanm :lol:
    Ubata one file eka notepad ekata adla dapan
    eeeta passe eke tiyena tikak makala dala aphu save karapan
    ekin eka karanna wena nisa waatha wade but athdutuwai prathyakshai :lol:
     
    • Love
    Reactions: wqe123

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,626
    7,964
    113
    Kotahena
    "බලල delete කරන්න බබා" කියල කිව්වට, ඒවා ඔච්චර සීරියස් ගන්නේ ඇයි බං ?
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    "බලල delete කරන්න බබා" කියල කිව්වට, ඒවා ඔච්චර සීරියස් ගන්නේ ඇයි බං ?
    ඒවා නම් තිබ්බත් කමක් නෑ. හම්බෙන එකා බලලා ආතල් එකක් අරන් මට බනියි. බැංකු එකව්න්ට්, වෙන දේවල් ට්කක් තියනවා හොයන්න දෙන්න ඕනා නැති. එක පාරක් ඕනා කමින්ම වැල ලෝඩ් එකක් දාලා delete කරා. රිකවරි කරන් ඕනා නම් බලපං කියලා...
     
    • Like
    Reactions: willpower

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,626
    7,964
    113
    Kotahena
    ඒවා නම් තිබ්බත් කමක් නෑ. හම්බෙන එකා බලලා ආතල් එකක් අරන් මට බනියි. බැංකු එකව්න්ට්, වෙන දේවල් ට්කක් තියනවා හොයන්න දෙන්න ඕනා නැති. එක පාරක් ඕනා කමින්ම වැල ලෝඩ් එකක් දාලා delete කරා. රිකවරි කරන් ඕනා නම් බලපං කියලා...
    volume eka pitin delete karannada ona ubata adala files tika witharak delete karannada?

    https://eraser.heidi.ie/download/
    meka use karanna. addutui prathyakshai sunnadduwili wenna makanna options thiyenawa meke

    ------ Post added on Nov 4, 2022 at 3:30 PM
     
    • Like
    • Love
    Reactions: wqe123 and vito

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    volume eka pitin delete karannada ona ubata adala files tika witharak delete karannada?

    https://eraser.heidi.ie/download/
    meka use karanna. addutui prathyakshai sunnadduwili wenna makanna options thiyenawa meke

    mata ona une file keepayak delete karanna

    wade kalaa. oya software eka thibba kalin reply ekak. eken gaththa. thanks for confirmation.
     
    • Like
    Reactions: Tramadol