Who owns the source code?

batwise

Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    අපි වෙබ් application එකක් comapny එකකට කියලා කරගන්නවා, එයාල ළඟ host කරලා තියෙන්නෙ. Development වලට + hosting වලට අපි ගෙවලා තියෙන්නෙ.

    Passe අපේ hosting එකක් තියන හින්දා අපි source code එක ඉල්ලනවා අපි ළඟ host කරගන්න. එතෙන්දි source code එක අපිට දෙනවට අපි development කරපු company එකට ආපහු source code එකට payment එකක් කරන්න ඕනද!
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අපි වෙබ් application එකක් comapny එකකට කියලා කරගන්නවා, එයාල ළඟ host කරලා තියෙන්නෙ. Development වලට + hosting වලට අපි ගෙවලා තියෙන්නෙ.

    Passe අපේ hosting එකක් තියන හින්දා අපි source code එක ඉල්ලනවා අපි ළඟ host කරගන්න. එතෙන්දි source code එක අපිට දෙනවට අපි development කරපු company එකට ආපහු source code එකට payment එකක් කරන්න ඕනද!

    Uba salli gewanawa nam eka ubata thamai aithi..

    Unta eka ownership ekak na...unta eka reuse karannath ba :no:

    Okata ithin agreement gahanna one na..hosting walata xx period ekakata ungen service ganna one wage hari, un maintenance, fixes karala denwa (paid) wage scene ekak agree wuna nam un kiyana eka atthak thiynwa..

    Mokada project eke total cost eka kiyanne ewath balala ne un...ethakota uba eka ungen galawanawa nam case..

    Ehema nattham uba eka illapan ubage wena host ekakata daganna one kiyala..nattham unta dala denna kiyapan...:yes: salli kathawak kiyanna one na..
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,388
    1
    5,323
    113
    It all depends on your software development contract agreement. But the data that application hosts belongs to your company and is an intellectual property of the company, you have the right to request the data.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,577
    98,571
    113
    ඔව් ඇග්‍රිමන්ට් සයින් කරල මුලින් කතා කරගෙන නැත්තන් කෝඩ් එකේ අයිතිය කම්පැණි එකට තියෙන්නෙ.

    EXE වගේ දෙයක් නන් අවුට් පුට් එක ඒ රිලීස් කරන වර්ශන් එකේ කොපි එකක් වගේ ඇරෙන්න සොස් කෝඩ් එක ඉල්ලන්න බෑ.
     
    Hosting වලට දැන් second year ගෙවලා තියෙද්දි ඉල්ලුවේ. එතකොට tama oya kathawa ආවේ.

    මුලින් agreement එකක source code දෙනව or දෙන් නැ කියලා නැ. එතකොට අයිති development කරපු company එකට da
    It all depends on your software development contract agreement. But the data that application hosts belongs to your company and is an intellectual property of the company, you have the right to request the data.
    Data වල අවුලක් නැ. Source code එකේදි තමා case එක ආවේ.

    මුලින් කොහෙවත් දෙනව කියල or දෙන් නැ කියලා නැ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,577
    98,571
    113
    Hosting වලට දැන් second year ගෙවලා තියෙද්දි ඉල්ලුවේ. එතකොට tama oya kathawa ආවේ.

    මුලින් agreement එකක source code දෙනව or දෙන් නැ කියලා නැ. එතකොට අයිති development කරපු c

    Data වල අවුලක් නැ. Source code එකේදි තමා case එක ආවේ.

    මුලින් කොහෙවත් දෙනව කියල or දෙන් නැ කියලා නැ..
    omapny එකට ද?

    Default නන් ඒක ගැන කතා කරලම නැත්තන් IP එක උබට Copywrite එක හදපු කම්පැණියට
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    Default නන් ඒක ගැන කතා කරලම නැත්තන් IP එක උබට Copywrite එක හදපු කම්පැණියට
    එතකොට මන් code එක ගන්නවා නං උන්ට pay කරන්න වෙනවා නේ? උන් ඉල්ලුවොත්? ඒවා price කරන හැටි දන්නවාද උඹ, source code
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,577
    98,571
    113

    එතකොට මන් code එක ගන්නවා නං උන්ට pay කරන්න වෙනවා නේ? උන් ඉල්ලුවොත්? ඒවා price කරන හැටි දන්නවාද උඹ, source code
    ඒක බන් ඩිපෙන්ඩ්. එහෙම ගාණක් හදන විදියක් නෑ කැමති ගාණක් කියන්න පුලුවන්. සමහරවිට ප්‍රොජෙක්ට් එකේ බජට් එකට වඩා වැඩි වෙන්නත් පුලුවන්. උන් දැන් කියන ගාණ ගොඩක් වැඩිද?

    උබට උන් සොස් කොඩ් දෙන්න නන් ගෙවන්න කිව්වද?
    ------ Post added on Nov 3, 2022 at 10:45 AM
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com

    ඒක බන් ඩිපෙන්ඩ්. එහෙම ගාණක් හදන විදියක් නෑ කැමති ගාණක් කියන්න පුලුවන්. සමහරවිට ප්‍රොජෙක්ට් එකේ බජට් එකට වඩා වැඩි වෙන්නත් පුලුවන්. උන් දැන් කියන ගාණ ගොඩක් වැඩිද?

    උබට උන් සොස් කොඩ් දෙන්න නන් ගෙවන්න කිව්වද?
    ------ Post added on Nov 3, 2022 at 10:45 AM
    එහෙම ම කිව්වේ නැ. Nokia කිව්වා. 😁
    Around 200K වගේ කරපු project එකක්. 2020.
    දැන් ගාණක් කිව්වොත් ඉට අඩු වෙයි ද වැඩි වෙයිද කියන එක බැලුවේ..
    Long term උන්ගේ දාලා තියන එකද, මට ගන්න එකද ලාබ කියලා ආය..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඇග්‍රිමන්ට් එකක් නැත්තං source code එක අයිති ඩිවලොපර්ට. උට ඔ්න්නං චාර්ජ් කරන්නත් පුලුවන්. නොකර ඉන්නත් පුලුවන්. උඹලගෙ ඩේට නැතිව ඇප්ලිකේෂන් එක වෙන අයට විකුණන්නත් පුලුවන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,577
    98,571
    113
    එහෙම ම කිව්වේ නැ. Nokia කිව්වා. 😁
    Around 200K වගේ කරපු project එකක්. 2020.
    දැන් ගාණක් කිව්වොත් ඉට අඩු වෙයි ද වැඩි වෙයිද කියන එක බැලුවේ..
    Long term උන්ගේ දාලා තියන එකද, මට ගන්න එකද ලාබ කියලා ආය..
    උබට සොස් කොඩ් දුන්නත් ගන්න වෙන්නෙ චෙක් කරල එතකොට මුල ඉදල ඔක්කොම බලන්න ඕනි. පස්සෙ කියන්න බෑ වැඩ නෑ කියල. මුලදිම ඇග්‍රිමන්ට් ගහල කරගත්තෙ නැත්තන් දැන් ඔක ටිකක් කේස් වෙයි විසදගන්න ගිහින්..

    උන් දැනට මේන්ටෙන් ටික කරල දෙනව නන් අවුලක් නැතුව ලොන්ග් ටර්ම් සර්විස් ඇග්‍රිමන් එකක් කතා කරගෙන ඒකට ඩිස්කවුන්ට් එකක් දෙන්න වගේ ඉල්ලල කරගන්න එක හොදයි කියල මට නන් හිතෙන්නෙ.

    ඇග්‍රිමන්ට් එකක් නැත්තං source code එක අයිති ඩිවලොපර්ට. උට ඔ්න්නං චාර්ජ් කරන්නත් පුලුවන්. නොකර ඉන්නත් පුලුවන්. උඹලගෙ ඩේට නැතිව ඇප්ලිකේෂන් එක වෙන අයට විකුණන්නත් පුලුවන්.
    ඕකෙ බන් IP එක කම්පැණියෙ නිසා ඒක කෙලින්ම කාටවත් විකුණනන් බෑනෙ
    ------ Post added on Nov 3, 2022 at 10:53 AM
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    උබට සොස් කොඩ් දුන්නත් ගන්න වෙන්නෙ චෙක් කරල එතකොට මුල ඉදල ඔක්කොම බලන්න ඕනි. පස්සෙ කියන්න බෑ වැඩ නෑ කියල. මුලදිම ඇග්‍රිමන්ට් ගහල කරගත්තෙ නැත්තන් දැන් ඔක ටිකක් කේස් වෙයි විසදගන්න ගිහින්..

    උන් දැනට මේන්ටෙන් ටික කරල දෙනව නන් අවුලක් නැතුව ලොන්ග් ටර්ම් සර්විස් ඇග්‍රිමන් එකක් කතා කරගෙන ඒකට ඩිස්කවුන්ට් එකක් දෙන්න වගේ ඉල්ලල කරගන්න එක හොදයි කියල මට නන් හිතෙන්නෙ.

    ඕකෙ බන් IP එක කම්පැණියෙ නිසා ඒක කෙලින්ම කාටවත් විකුණනන් බෑනෙ
    ------ Post added on Nov 3, 2022 at 10:53 AM
    ගාණක් දෙන එකත් අවුලක් නැ. එන ගාන එක්ක බලන්න ඕන. ලොකු ගාණක් charge කරන්න පුළුවන් ද, උන් දෙන ගාන එක්ක මට negotiate කරන්න පුළුවන් කොහොමද කියන එක බලාගන්න ඕන
    ඇග්‍රිමන්ට් එකක් නැත්තං source code එක අයිති ඩිවලොපර්ට. උට ඔ්න්නං චාර්ජ් කරන්නත් පුලුවන්. නොකර ඉන්නත් පුලුවන්. උඹලගෙ ඩේට නැතිව ඇප්ලිකේෂන් එක වෙන අයට විකුණන්නත් පුලුවන්.
    IP එක අපි ගාව thiyeddi, application එක විතරක් එහෙම දෙන්න පූළුවන් ද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,577
    98,571
    113
    ගාණක් දෙන එකත් අවුලක් නැ. එන ගාන එක්ක බලන්න ඕන. ලොකු ගාණක් charge කරන්න පුළුවන් ද, උන් දෙන ගාන එක්ක මට negotiate කරන්න පුළුවන් කොහොමද කියන එක බලාගන්න ඕන
    උන්ට කැමති ගාණක් කියන්න පුලුවන් එත් ඒක සාධාරණ නෑ කියල හිතෙනව නන් උබට අහන්න පුලුවන් ඇයි එච්චර යන්නෙ බ්‍රේක් ඩවුන් එකක් දෙන්න කියල. ඒ කතාවවල් වලට හොදට එක්ස්පීරියන්ස් තියෙන ඩිවලොපර් කෙනෙක් උබේ පැත්තෙන් දාගන්න.
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    උන්ට කැමති ගාණක් කියන්න පුලුවන් එත් ඒක සාධාරණ නෑ කියල හිතෙනව නන් උබට අහන්න පුලුවන් ඇයි එච්චර යන්නෙ බ්‍රේක් ඩවුන් එකක් දෙන්න කියල. ඒ කතාවවල් වලට හොදට එක්ස්පීරියන්ස් තියෙන ඩිවලොපර් කෙනෙක් උබේ පැත්තෙන් දාගන්න.
    එල එල bn. Thanks..
    බලන්න ඕන..
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    usually development පටන් ගන්න වෙලේම ඇග්රිමන්ට් වල ඕවා දාන්න ඕනේ. එතකොට agreement එකේ ටයිම් ෆ්‍රේම් එකක් දාලා තියේ නම් ( development cycle & after service ) ඒ කාලෙන් පස්සේ රිනිව් වෙන්නේ නැත්තම් ලීගලි අයිතිය යන්නේ හදපු අයට.

    එත් ඇග්රිමන්ට් එකේ තියේ විශේෂයෙන් සදහන් කරලා නැත්තම් සහ ක්ලයන්ට් source code එක ඉල්ලනවා නම්. developerට පුළුවන් තමන්ට කැමති ගානක් ඉල්ලන්න. හැබැයි එහෙම සෝස් කෝඩ් එක දෙනවා කියන්නේ ඒ developer ට ඒ සෝස් කොඩ් එකේ පොඩි කොටසක්වත් ආයේ පාවිච්චි කරන්න බෑ වෙන වැඩකට. එහෙම කරනවා නම් clientta යම්කිසි ගානක් ගෙවන්න වෙනවා. ( ජර්මන් ක්ලයන්ට් කෙනෙක් එක්ක වෙච්ච පුද්ගලික සිද්දියක් නිසා මේක ගැන ටිකක් දන්නවා මම )