උබ ශොප් එකකින්ද ඇහුවේ ඉක්මන් එකෙන්ද?200 - 215 wage wenakan thiyanawa battery heath and condition anuwa ganan wenas wenawa
giyasathiye ekak gaththa ban liberty plaza eken. hama shop ekakama baluwaඋබ ශොප් එකකින්ද ඇහුවේ ඉක්මන් එකෙන්ද?
අහ් එහෙනම් එල. ඉක්මන් එකේ ප්රයිසස්ම නෙද යන්නේ.giyasathiye ekak gaththa ban liberty plaza eken. hama shop ekakama baluwa
එහෙම සින් එකකට නෙමේ බන්. Exchange එකකට හරි ප්‍රයිසස් බලාගන්න ඔනි උනේ. ඉක්මන් එකේ මන් දැක්කා අයිෆොන් 14 එවත් ලක්ශ 2යි ගානට දාලා තියෙනවා. ඉතින් මට බලාගන්න ඔනි උනේ අයිෆොන් 12 එවගේ යන used ප්‍රයිස් හරිද කියලා.used ganna epa bn...loku benefit ekk nhne
Iphone 14 laksha 2 taඅහ් එහෙනම් එල. ඉක්මන් එකේ ප්රයිසස්ම නෙද යන්නේ.
එහෙම සින් එකකට නෙමේ බන්. Exchange එකකට හරි ප්‍රයිසස් බලාගන්න ඔනි උනේ. ඉක්මන් එකේ මන් දැක්කා අයිෆොන් 14 එවත් ලක්ශ 2යි ගානට දාලා තියෙනවා. ඉතින් මට බලාගන්න ඔනි උනේ අයිෆොන් 12 එවගේ යන used ප්‍රයිස් හරිද කියලා.
------ Post added on Nov 3, 2022 at 4:59 PM

හරියට කියවපන් බන්. 2යි ගානට කියලා තියෙන්නේ. .Iphone 14 laksha 2 ta![]()
නැ නැ බන්.මට ගාවත් තියෙන්නේ 12. ගත්ත ශොප් එකේ උන් 14 ගෙනත්. ඇහුවම එක්චෙන්ජ් කරන්න පුලුවන් කිව්වා. මෙකට 1.70ක් දාන්නම් කිව්වේ. එකයි මන් සකන්ඩ් හැන්ඩ් ප්‍රයිස් හෙව්වේ.Used ekak ganna da? 12 pro 256 mama use karana eka sell karanna hithan inne
Ah eka thama, 14 eka dan masayak wage tibbane, 3.10 ehemath tiyenawa dakka shop wala, 2.95 gana hari ati, 14 pro nam thama wadiනැ නැ බන්.මට ගාවත් තියෙන්නේ 12. ගත්ත ශොප් එකේ උන් 14 ගෙනත්. ඇහුවම එක්චෙන්ජ් කරන්න පුලුවන් කිව්වා. මෙකට 1.70ක් දාන්නම් කිව්වේ. එකයි මන් සකන්ඩ් හැන්ඩ් ප්‍රයිස් හෙව්වේ.
14 eka thiyenawa dn 3.15... ekko ubata 11 ekk ganna thibbemn me week eke aluth ekak gaththa 267i![]()
ඔව්. ඉක්මන් එකේ නම් 14 2.85ටත් දැක්කා. මන් ගත්ත ශොප් එකේ උන් 3.65ක් කිව්වා. එක නෙමෙ අවුල මුන් මගේ 12 එකට 1.70ක් නේ අඩු කරන්නම් කිව්වේ.තෙරුමක් නැ වගේ නෙද.Ah eka thama, 14 eka dan masayak wage tibbane, 3.10 ehemath tiyenawa dakka shop wala, 2.95 gana hari ati, 14 pro nam thama wadi![]()
eka thama ne, math danne na second hand price, 14 yannama onenam normal sell karala, e gana dala, ithuru tika credit card daanna, rupee eka float wena eka unoth wadi wei wagene ayeඔව්. ඉක්මන් එකේ නම් 14 2.85ටත් දැක්කා. මන් ගත්ත ශොප් එකේ උන් 3.65ක් කිව්වා. එක නෙමෙ අවුල මුන් මගේ 12 එකට 1.70ක් නේ අඩු කරන්නම් කිව්වේ.තෙරුමක් නැ වගේ නෙද.
එහෙම කරන එක වාසි වගේ. ක්‍රෙඩිට් කාඩ් නම් පාඩුයි නෙද බන්. 3% උන් ෆී එකක් ගන්නවා නේ.eka thama ne, math danne na second hand price, 14 yannama onenam normal sell karala, e gana dala, ithuru tika credit card daanna, rupee eka float wena eka unoth wadi wei wagene aye
ow bn128gb gentx වොරන්ටි එකක්ද?
ow ithin thaw 50k wage wadi ne bn14 eka thiyenawa dn 3.15... ekko ubata 11 ekk ganna thibbe
11 eke display ek chora bn mata