Iphone 12 used price

nethumshan

Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    Iphone 12 128gb used එවගේ ශොප් වල ප්‍රයිස් අහපු කෙනෙක් ඉන්නවද ලගදි?
     
    Rio123

    Well-known member
  • Jan 16, 2012
    349
    288
    63
    200 - 215 wage wenakan thiyanawa battery heath and condition anuwa ganan wenas wenawa
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    giyasathiye ekak gaththa ban liberty plaza eken. hama shop ekakama baluwa
    අහ් එහෙනම් එල. ඉක්මන් එකේ ප්‍රයිසස්ම නෙද යන්නේ.

    used ganna epa bn...loku benefit ekk nhne
    එහෙම සින් එකකට නෙමේ බන්. Exchange එකකට හරි ප්‍රයිසස් බලාගන්න ඔනි උනේ. ඉක්මන් එකේ මන් දැක්කා අයිෆොන් 14 එවත් ලක්ශ 2යි ගානට දාලා තියෙනවා. ඉතින් මට බලාගන්න ඔනි උනේ අයිෆොන් 12 එවගේ යන used ප්‍රයිස් හරිද කියලා.
    ------ Post added on Nov 3, 2022 at 4:59 PM
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,597
    5,127
    113
    අහ් එහෙනම් එල. ඉක්මන් එකේ ප්‍රයිසස්ම නෙද යන්නේ.

    එහෙම සින් එකකට නෙමේ බන්. Exchange එකකට හරි ප්‍රයිසස් බලාගන්න ඔනි උනේ. ඉක්මන් එකේ මන් දැක්කා අයිෆොන් 14 එවත් ලක්ශ 2යි ගානට දාලා තියෙනවා. ඉතින් මට බලාගන්න ඔනි උනේ අයිෆොන් 12 එවගේ යන used ප්‍රයිස් හරිද කියලා.
    ------ Post added on Nov 3, 2022 at 4:59 PM
    Iphone 14 laksha 2 ta :lol:
     
    • Wow
    Reactions: proceso

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    Used ekak ganna da? 12 pro 256 mama use karana eka sell karanna hithan inne
    නැ නැ බන්.මට ගාවත් තියෙන්නේ 12. ගත්ත ශොප් එකේ උන් 14 ගෙනත්. ඇහුවම එක්චෙන්ජ් කරන්න පුලුවන් කිව්වා. මෙකට 1.70ක් දාන්නම් කිව්වේ. එකයි මන් සකන්ඩ් හැන්ඩ් ප්‍රයිස් හෙව්වේ.
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    නැ නැ බන්.මට ගාවත් තියෙන්නේ 12. ගත්ත ශොප් එකේ උන් 14 ගෙනත්. ඇහුවම එක්චෙන්ජ් කරන්න පුලුවන් කිව්වා. මෙකට 1.70ක් දාන්නම් කිව්වේ. එකයි මන් සකන්ඩ් හැන්ඩ් ප්‍රයිස් හෙව්වේ.
    Ah eka thama, 14 eka dan masayak wage tibbane, 3.10 ehemath tiyenawa dakka shop wala, 2.95 gana hari ati, 14 pro nam thama wadi 🥲
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    Ah eka thama, 14 eka dan masayak wage tibbane, 3.10 ehemath tiyenawa dakka shop wala, 2.95 gana hari ati, 14 pro nam thama wadi 🥲
    ඔව්. ඉක්මන් එකේ නම් 14 2.85ටත් දැක්කා. මන් ගත්ත ශොප් එකේ උන් 3.65ක් කිව්වා. එක නෙමෙ අවුල මුන් මගේ 12 එකට 1.70ක් නේ අඩු කරන්නම් කිව්වේ.තෙරුමක් නැ වගේ නෙද.
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    ඔව්. ඉක්මන් එකේ නම් 14 2.85ටත් දැක්කා. මන් ගත්ත ශොප් එකේ උන් 3.65ක් කිව්වා. එක නෙමෙ අවුල මුන් මගේ 12 එකට 1.70ක් නේ අඩු කරන්නම් කිව්වේ.තෙරුමක් නැ වගේ නෙද.
    eka thama ne, math danne na second hand price, 14 yannama onenam normal sell karala, e gana dala, ithuru tika credit card daanna, rupee eka float wena eka unoth wadi wei wagene aye
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    eka thama ne, math danne na second hand price, 14 yannama onenam normal sell karala, e gana dala, ithuru tika credit card daanna, rupee eka float wena eka unoth wadi wei wagene aye
    එහෙම කරන එක වාසි වගේ. ක්‍රෙඩිට් කාඩ් නම් පාඩුයි නෙද බන්. 3% උන් ෆී එකක් ගන්නවා නේ.