මචන් මේක රාජ්ය අන්තර් ආයතන තොරතුරු හුවමාරුවක් වගේ නිසා common user ලට data read කරන එක ගැන legal හැකියාව ගැනනම් කියන්න අමාරුයි.කොමන් සයිට් එකක් විදියට තිබ්බොත් මොකද
කරන්ට් කපන ශෙඩියුල් එක වගේ
ඩ්ෘග් ස්ටො එකෙ ඉන්න එකාට එකට ලොග් වෙල, එකස්පයර් වෙන එව ගැන
එන්ට්‍රියක් දාන්න දෙන්න පුලුවන්. ( ඌ ඇත්තටම එහෙම එකෙක්ද කියල වැලිඩෙට් කරන්න විදියක් නෑ ඉතින් )
කොමන් යූසර්ලට, එක්ස්පයර් ඩෙට් එකට සෝට් කරල පෙන්න්නුවෑකි බේත් ටික, ලොකෙසන් එක
මන් හිතුවෙ එක්ස්පයර් වෙන්න යන බේත් ඕනම කෙනෙක්ට ගිහින් ගන්න පුලුවන් කියලayi api eka general public ekata pennanna one?
අපෝ හරියන්නෙ නෑ. ඊටපස්සෙ ඕක බලලා මීඩියාකාරයො,ජෙප්පො හැමිනෙන්න ගන්නවා මෙච්චර expire වෙලා, අච්චර expire වෙලා කියලා....
මෙක internal system එකක් වෙන්න ඕනෙ..
මන් හිතුවෙ එක්ස්පයර් වෙන්න යන බේත් ඕනම කෙනෙක්ට ගිහින් ගන්න පුලුවන් කියල 2මචන් මේක රාජ්ය අන්තර් ආයතන තොරතුරු හුවමාරුවක් වගේ නිසා common user ලට data read කරන එක ගැන legal හැකියාව ගැනනම් කියන්න අමාරුයි.
Hospital වල store බාරව ඉන්න pharmacist or store management එක පවරපු කෙනා.මන් හිතුවෙ එක්ස්පයර් වෙන්න යන බේත් ඕනම කෙනෙක්ට ගිහින් ගන්න පුලුවන් කියල
මන් හිතුවෙ එක්ස්පයර් වෙන්න යන බේත් ඕනම කෙනෙක්ට ගිහින් ගන්න පුලුවන් කියල 2
මේකෙ එන්ඩ් යුසර් කවුද මචන්
බොහොම සරල ස්ටොක් හන්දලින් එකක් ඕනේ මචන්. එක්ස්පයර් වෙන ඒවාට ස්පෙසිෆික් ස්ටොක් තියාගන්න මෙතඩ් තියනවා. ඔය ෆ්රිසර් දාන සුපර්මාකට් වල ඔය සිස්ටම් යනවා ලොකුවට (මම හදලත් තියේ ). හැබැයි ඒ ප්‍රයිවට් කම්පැනි නිසා ප්රෝටෝකොල් එන්ෆොස් වෙනවා තදටම. මෙතැන යන්නේ මාෆියා එකක් නිසා සිස්ටම් එකේ මොන එන්ෆොස් එක දැම්මත් පිසිකල් ඕක කරන උන් අතේ තම ගේම 90% කම තියෙන්නේ. අන්න එක ගැන තමා මම නම් වොරි වෙන්නේ
- drug එකක් නම් ඒකෙ නම, quantity එක, time to expire, location දාන්න පුලුවන් වෙන්න ඕනෙ.
- බාණ්ඩයක්/උපකරණයක් නම් ඒකෙ නම, quantity එක, location and ඒකටම unique specifications දාන්න පුලුවන් වෙන්න ඕනෙ (ng tubes(නාහෙන් කෑම දාන බට) වල different sizes තියෙනව, diapers ගත්තොත් ඒවට ඒවගෙම sizes තියෙනවා)
Hospital වල දැනට inventory mgt. systems ඇති නේද බොහෝ විට. පොඩි ප්‍රාදේශීය රෝහල් වල නම් නැතුව ඇති ඒත් regional hospital වල දැනටම ඇතිනෙ (තාම excel sheet එකකින් කරගෙන යනවද දන්නෙත් නෑපේන විදිහට manual බලලා තමයි whatsapp group එකට දාන්නේ.. එහෙම දාන එකත් msg manage කරගන්න බැරි නිසා වැඩක් නැති වෙලා තියෙන්නෙ...
). ඔය සීන් එක දැනට වෙන විදිය අනුව දෙන්න පුලුවන් solution එක depend වෙනවා.
. ටෙක්නිකල් feasiblities ගැන මට ලොකු idea එකක් නෑ. මං ඉස්සර intern හිටපු කොම්පැනියක මට ඔහොම එකක් observe කරලා report එකක් හදන්න බාරදීලා තිබ්බා. ඒකට අනුව මට හිතෙන දේ කිව්වෙ)ඔතන වැදගත්ම තැන මචන් බෙහෙත් ඉශු කරන තැන. හිතපන්කෝ පැනඩෝල් ලොට් එකක් තියෙනවා එක්පයර් වෙලා. එක පිසිකලි එකෙක් රිලීස් නොට් එකක් දාල දෙන්න යනවා. හරි එතන වැරදි නේ. දැන් ඕක යනවා නේ හොස්පිටල් එකට. එක්කෝ එතනින් ගන්නකොට ලොට් නම්බර් එක ස්කෑන් වෙනකොටම කියන්න ඕනේ අව්ට් දෙටඩ් කියල. නැත්නම් බෙහෙතක් නිකුත් කරන කව්න්ටර් එකේ පොඩි නොට් එකක් පෙෂන්ට දෙන්න ඕනේ. එතැනදී බෙහෙත් දෙනකොට ඔය ලොට් එක වැලිඩෙට් වෙන්න ඕනේ. දෙන බෙහෙත් එකේ එන රිසිට් එකෙත් වදින්න ඕනේ බෙහෙතේ එක්පයර් ස්ටේටස් එක. එහෙම උනාම රෝගියාගෙන් එන්ෆොර්ස් එකක් එනවා පරණ බෙහෙත් දුන්නා කියල. මේ බෙහෙත් නිසා හියුමන් එරර්ස් 0 කරන්න සිස්ටම් එකෙක් කරන්න පුළුවන් හැම දේම කරන්න ඕනේ. නැත්නම් පරණ විදිහටම තමා යන්නේHospital වල දැනට inventory mgt. systems ඇති නේද බොහෝ විට. පොඩි ප්‍රාදේශීය රෝහල් වල නම් නැතුව ඇති ඒත් regional hospital වල දැනටම ඇතිනෙ (තාම excel sheet එකකින් කරගෙන යනවද දන්නෙත් නෑ). ඔය සීන් එක දැනට වෙන විදිය අනුව දෙන්න පුලුවන් solution එක depend වෙනවා.
First in first out method එක follow කරන ගමන් stocks වල exp. date ලං වෙද්දි ඒවා නොටිෆයි කරන්නයි, stocks low නම් ඒකත් ඒ වගේම නොටිෆයි කරන්නයි තිබ්බම දැනට ඇතිවෙයිනෙ. එහෙම locally එන notification අනිත් තැන් වලින් එන ඒවත් එක්ක බලලා shortages/ low stocks තියෙන තැන් වලට මැච් කරන process එක automate කලානම් (ඒක ටිකක් ලොකු කතන්දරයක් මට තේරෙන හැටියට... )
(JMO. ටෙක්නිකල් feasiblities ගැන මට ලොකු idea එකක් නෑ. මං ඉස්සර intern හිටපු කොම්පැනියක මට ඔහොම එකක් observe කරලා report එකක් හදන්න බාරදීලා තිබ්බා. ඒකට අනුව මට හිතෙන දේ කිව්වෙ)
මෙතන කතාව මුල ඉදලා කිව්වොත්.මේක රජයෙන් දායි කියල හිතලා සපෝට් එක දෙනවා. මොකද අසරණ මිනිසුන්ගේ බෙහෙත් ටික මෙහෙම බල්ලට දානවා කියන්න මෙතන මාෆියාවක් යන්නේ. මේක නිසා ලංකාවේ හොදම දොස්තර කෙනෙකුත් දිවි පිදුවා කියල මතක් කරලා වැඩේ කරමු.
දැන් උබලා මේක ගැන කතා කරනවනේ. ඒ වගේම ටෙක් වයිස් කරන විදිහත් සාකච්චා වෙනවා නේ. එකෙක්වත් කතා කලේ නැනේ මේකේ මොකක්ද මුල ඉදන් අගට වෙනකන් වෙන්නේ ? මොන තැනට වෙනකන්ද අපි හදන්න ඕනේ? සරලව කම්ප්ලිට් ප්‍රොසෙස් එක. මේක හදන්න කලින් දැනට යන ප්‍රොසෙස් එක නුලට දැනගන්න ඕනේ. එකට සොලුෂන් එකක් (ඒ යන විදිහ වැරදි නිසා ) නේ අපි දෙන්නේ. ඉතින් යන විදිහ නොදැන කොමද එකට විසදුමක් දෙන්නේ?
මුලින්ම එකෙක් පුළුවන් නම් මේ ප්‍රොසෙස් එක කතාවක් වගේ ලියපල්ලා. එක තමා සිස්ටම් එකක මුල. ඕනෙම තද ලොකු සිස්ටම් එකක් පටන් ගන්නේ එහෙම. එක පාරම කෝඩ් එක ගහන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් සුපිරි. ඊට පස්සේ එක බේස් කරගෙන ඩිසයින් එකක් ගහමු. කතාව සොලිඩ් නම් ඉතැනින් එහා වෙන දේවල් අව්ලක් නැ . එහෙම නැත්නම් මේ හදන එකෙනුත් වැඩක් නැති වෙනවා
උබට ශුවර්ද ඕක ඩිප්ලොයි කරගන්න දෙයි කියල ඔෆීශියලි. මට හිතෙන්නෙ පර්සනල් ලෙවල් එකෙන් ශෙයාර් කරගන්න ඇප් එකක් විදියට හදාගන්න එක හොදයි කියලමෙතන කතාව මුල ඉදලා කිව්වොත්.
Rmsd ( regional store) එකෙන් කාර්තු වශයෙන් හෝ ඉල්ලුමේ හැටියට drugs hospital වලට සපයනවා annuel estimate එකට අනුව ඒ ඒ hospital එකේ.
එහෙම යන බෙහෙත් නොයෙක් හේතු මත මිනිස්සුන්ට යන ශීඝ්‍රතාවය වෙනස් වෙනවා.එතකොට drugs hospital වල ගොඩ ගැහෙනවා.එහෙම වෙද්දි ඒ drugs වෙන හිග තැනකට යවන එක තමයි කරන්නේ.ඒත් හිඟ තැන් track කරන්න ක්‍රමයක් නෑ. මොකද එක drug එකක් කියලා නේවෙනේ.ඉතින් එහෙම උනාම ඒ ක්‍රමේ මගහරින්න තමයි කලින් කියපු whatapp කතාව වෙන්නේ.ඒත් ඒක හිතන්න බැරි තරම් දවසකට තොරතුරු හුවමාරු වෙන තැනක් වෙනවා.ඕවා බලන්න කාලය නැති වගේම ඒක ගොඩක් අපහසු වැඩක්. මොකද බැලුවේ නැත්තම් ආයේ ඒ message එක හොයන්න වෙන්නේ නෑ.
ඉතින් මේ වගේ දෙකින් drugs අදාල database එකට add කරන්න user ට පුළුවන් උනාම හැමෝටම බලා ගන්න පුළුවන් එකම තැනකින් පහසුවෙන්.catagory කරොත් වඩාත් පහසුයි.
ඉතින් මේ add කරපු data ටික බලන අය තමුන්ට ඕන දේ බලලා .ඒ drugs තියෙන තැන බලලා ඒ stock එක බාර කෙනා contact කර ගෙන හුවමාරුව කර ගන්නවා.
මේ දේ වෙන්නේ පළාත් මට්ටමෙන්.
පළාතට එක database එකක්. පළාතේ ඇතුලේ hospital හුවමාරුව සිදු කර ගන්නවා.
Officialy එක ගැන නම් කියන්න අමාරුයි. දැනට යන whatapp එක උනත් officialy නෙවේනෙ.ඔහොම සිස්ටම් එකක් ඩිවලොප් උනා කොවිඩ් කාලෙ මොකක් උනාද නන් දන්නෙ නෑ ඊට පස්සෙ
උබට ශුවර්ද ඕක ඩිප්ලොයි කරගන්න දෙයි කියල ඔෆීශියලි. මට හිතෙන්නෙ පර්සනල් ලෙවල් එකෙන් ශෙයාර් කරගන්න ඇප් එකක් විදියට හදාගන්න එක හොදයි කියල
------ Post added on Nov 4, 2022 at 1:01 AM
OK1. මේක හදනවා නම් responsive web app එකක් විදිහට හදලා pwa එකක් විදිහට install කරන්න දෙන්න ඕන..
2. Drug stock ගැන දාන messages bookmark කරගන්න.. ඒවා ගැන smart reminders එන්න ඕන..
React OK kiyala hithene1. Frontend එකට React (හො wordpress උනත් කමක් නෑ )
2. Backend එක serverless deployment එකක් විදිහට යන්න පුළුවන් මොකද මේකේ users ල ප්‍රමාණය සාපේක්ෂව අඩු නිසා එතකොට වියදමත් අඩුයි..
meka nan 50% ok eth nomarl login hadana puluwan nan hodai kiyala hithenawa3. Login, reg වලට cognito use කරන්නත් පුළුවන්.. එකේ මාසෙකට 50000mau free..
පළවෙනියටම වෙනස් කරන්න ඕනේ මෙන්න මේක නේ. මේකෙන් තමා මාෆියා එක වෙන්නේ. හොස්පිටල් එකේ ෆාමසි එකේ ඉන්න එකා පැනඩෝල් 100 ඕනේ තැනට 1000 ක් ගෙනල්ල 900 හොර පාරේන පන්නන වැඩක් නේ මේක. ඒ නිසා ඉල්ලුම ට්‍රැක් කරගන්න ඕනේ. මේක මුලින් කරන්න බැ . හරි සිස්ටම් එකෙක් දුවන්න ගත්තම අපිට එනවා අදාළ හොස්පිටල් එකේ පැනඩෝල් වල movement eka. එක fast moving or slow moving ද කියල බලලා ඔටෝ බෙහෙත් රික්වෙස්ට් වෙන්න ඕනේ. මේකෙදි සාමන්යෙන් මහා ස්ටොක් එකෙන් ට්‍රාන්ස්ෆර් නොට් ගහලා තමා අදාළ හොස්පිටල් එකේ ස්ටොක් එක අප්ඩේට් වෙන්නේ. අන්න ඒ transfer note ඔටෝ හැදෙන්න ඕනේ . ඒ වගේම ඔතොරයිස් කරන්න වෙනම එකෙක් දාල ඌ හරහා මේ transfer note වැලිඩෙට් වෙන්නම ඕනේRmsd ( regional store) එකෙන් කාර්තු වශයෙන් හෝ ඉල්ලුමේ හැටියට drugs hospital වලට සපයනවා annuel estimate එකට අනුව ඒ ඒ hospital එකේ.
මේ ප්‍රශ්නේ යම් තාක් දුරට විසදෙනවා. එත් movement එක predict කලත් එක 100% හරි එකක් නෙමේ. එක්කෝ ඊට වඩා වැඩි හෝ අඩු වෙන්න පුළුවන්. එහෙම උනාම සාමාන්යෙන් කරන්නේ Transfer Request එකක් දානවා. ඒ කියන්නේ මෙන් ස්ටොක් එකට Request එකක් දානවා පැනඩෝල් තව 100ක් ඕනේ කියල. දැන් මේකෙදි වැදගත්ම දේ තම පාමසි එකෙන් ගිය බෙහෙත් සිස්ටම් එකට දාල තමා දෙන්න ඕනේ. මේ ස්ටෙප් එක අනිවාර්යයි. එකෙන් අර ගත්ත 100 ට මොකද උනේ කියල හොයන්න පුළුවන්. එහෙම Transfer VS out එකේ මිස් එක පෙති 10 වඩා වැඩි ඒවගේ රිපෝට් එකක් දෙනවා සතියකට සැරයක්. අන්න එක අරගෙන ෆාමසියේ එකාගේ බෙල්ලේ අල්ලලා ප්‍රශ්න කරන්න පුලුවන වෙන්න ඕනේ ඉතින්. ඒවා සිස්ටම් එකකින් ක්නට්‍රෝල් කරන්න බැඑහෙම යන බෙහෙත් නොයෙක් හේතු මත මිනිස්සුන්ට යන ශීඝ්‍රතාවය වෙනස් වෙනවා.එතකොට drugs hospital වල ගොඩ ගැහෙනවා.එහෙම වෙද්දි ඒ drugs වෙන හිග තැනකට යවන එක තමයි කරන්නේ.ඒත් හිඟ තැන් track කරන්න ක්‍රමයක් නෑ. මොකද එක drug එකක් කියලා නේවෙනේ.ඉතින් එහෙම උනාම ඒ ක්‍රමේ මගහරින්න තමයි කලින් කියපු whatapp කතාව වෙන්නේ.ඒත් ඒක හිතන්න බැරි තරම් දවසකට තොරතුරු හුවමාරු වෙන තැනක් වෙනවා.ඕවා බලන්න කාලය නැති වගේම ඒක ගොඩක් අපහසු වැඩක්. මොකද බැලුවේ නැත්තම් ආයේ ඒ message එක හොයන්න වෙන්නේ නෑ.
මේක වෙනම විදිහේ ස්ටොක් එකක් මේන්ටේන් වෙන්න ඕනේ. සාමන්යෙන් කරන්නේ මෙන් ස්ටොක් එකක් තියාගෙන එකෙන් ට්‍රාන්ස්ෆර් ගහලා බ්‍රාන්ච් වල ස්ටොක් අප් කරන එක. එකෙන් තමා සෙල් එක යන්නේ. ඒ මෙතඩ් එකම මෙතනදීත් දාන්න පුළුවන්. වෙන විදිහ හරියටම දන්නේ නැ හැබැයි මෙහෙම එකක්. සව්ක්ය දෙපාර්තමේන්තුවෙන් නේ බෙහෙත් ගේන්නේ. එකෙන් මෙන් ස්ටොක් එකකට දානවා. එකෙන් ට්‍රාන්ස්ෆර් එකක් ගහනවා regional store එකට. regional store එකට එක GRN එකක් විදිහට දාල එකේ ස්ටොක් එක අප් කරනවා. දැන් මේකෙන් තම ඒ පළාතේ හොස්පිටල් එකට ට්‍රාන්ස්ෆර් එකක් ගහන්නේ. එකේත් ස්ටොක් එකට in කරන්න ඕනේ GRN එකකින්. දැන් එතනින් තමා සෙල් එක යන්නේ (ෆාමසි එකෙන් බෙහෙත් දෙන්නේ ). ඕක cloud ekaka ගියා නම් tenant Stock keeping වගේ මෙතඩ් එකක් දල කරන්න පුළුවන් ලේසියෙන්.ඉතින් මේ වගේ දෙකින් drugs අදාල database එකට add කරන්න user ට පුළුවන් උනාම හැමෝටම බලා ගන්න පුළුවන් එකම තැනකින් පහසුවෙන්.catagory කරොත් වඩාත් පහසුයි.
ඉතින් මේ add කරපු data ටික බලන අය තමුන්ට ඕන දේ බලලා .ඒ drugs තියෙන තැන බලලා ඒ stock එක බාර කෙනා contact කර ගෙන හුවමාරුව කර ගන්නවා.
මේ දේ වෙන්නේ පළාත් මට්ටමෙන්.
පළාතට එක database එකක්. පළාතේ ඇතුලේ hospital හුවමාරුව සිදු කර ගන්නවා.