බෙහෙත් නාස්තිය නවත්වන්න app එකක්

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මෙතන කතාව මුල ඉදලා කිව්වොත්.
    Rmsd ( regional store) එකෙන් කාර්තු වශයෙන් හෝ ඉල්ලුමේ හැටියට drugs hospital වලට සපයනවා annuel estimate එකට අනුව ඒ ඒ hospital එකේ.
    එහෙම යන බෙහෙත් නොයෙක් හේතු මත මිනිස්සුන්ට යන ශීඝ්‍රතාවය වෙනස් වෙනවා.එතකොට drugs hospital වල ගොඩ ගැහෙනවා.එහෙම වෙද්දි ඒ drugs වෙන හිග තැනකට යවන එක තමයි කරන්නේ.ඒත් හිඟ තැන් track කරන්න ක්‍රමයක් නෑ. මොකද එක drug එකක් කියලා නේවෙනේ.ඉතින් එහෙම උනාම ඒ ක්‍රමේ මගහරින්න තමයි කලින් කියපු whatapp කතාව වෙන්නේ.ඒත් ඒක හිතන්න බැරි තරම් දවසකට තොරතුරු හුවමාරු වෙන තැනක් වෙනවා.ඕවා බලන්න කාලය නැති වගේම ඒක ගොඩක් අපහසු වැඩක්. මොකද බැලුවේ නැත්තම් ආයේ ඒ message එක හොයන්න වෙන්නේ නෑ.

    ඉතින් මේ වගේ දෙකින් drugs අදාල database එකට add කරන්න user ට පුළුවන් උනාම හැමෝටම බලා ගන්න පුළුවන් එකම තැනකින් පහසුවෙන්.catagory කරොත් වඩාත් පහසුයි.

    ඉතින් මේ add කරපු data ටික බලන අය තමුන්ට ඕන දේ බලලා .ඒ drugs තියෙන තැන බලලා ඒ stock එක බාර කෙනා contact කර ගෙන හුවමාරුව කර ගන්නවා.

    මේ දේ වෙන්නේ පළාත් මට්ටමෙන්.

    පළාතට එක database එකක්. පළාතේ ඇතුලේ hospital හුවමාරුව සිදු කර ගන්නවා.
    @ST.PIERRE
    hitana A hosptl1 tiynwa X ki drug1k 2022-Decmbr saha 2024 expire wena lot2k...
    B hosptl1th tiynawa x drug1 2024di expire wena lot1k...


    dan A hosptl1 wisin 2022decmr expire wena beheth walin tikak B ta denawada ? or B ge gaawa tiyana nisa A gen ganne nedda ?
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ආයු බෝ වේවා..

    මට ඊයේ කිරියේ හිතවතෙක් වෙන @ST.PIERRE Msg එකක් දාල තිබ්බ මෙන්න මෙහෙම seen එකක් කියල..



    මේක ගැන කතා කරන් යද්දී අපි දෙන්නටම හිතුනෙ මේ වැඩේට වෙනම digital solution එකක් තිබුණ නම් හොදයි කියල.. මට මේ digital solution එක ගැන දැනට තියෙන idea එක නම් මෙහෙමයි..

    1. මේක හදනවා නම් responsive web app එකක් විදිහට හදලා pwa එකක් විදිහට install කරන්න දෙන්න ඕන..

    2. Drug stock ගැන දාන messages bookmark කරගන්න.. ඒවා ගැන smart reminders එන්න ඕන..

    Technologies විදිහට use කරන්න පුලුවන් මේවා :

    1. Frontend එකට React (හො wordpress උනත් කමක් නෑ )

    2. Backend එක serverless deployment එකක් විදිහට යන්න පුළුවන් මොකද මේකේ users ල ප්‍රමාණය සාපේක්ෂව අඩු නිසා එතකොට වියදමත් අඩුයි..

    3. Login, reg වලට cognito use කරන්නත් පුළුවන්.. එකේ මාසෙකට 50000mau free..

    උබලා මොකද හිතන්නේ මේ වැඩේ සහ use කරන්න හදන tech ගැන?

    ප. ලි : මෙකට join වෙන්න කැමති අය පල්ලෙහායින් comment එකක් දාන්න.. අපි ඉරිදා රෑ 9ට call එකක් ගන්නවා.. වැඩි විස්තර එකේදී කතා කරගන්න පුලුවන්..:)

    සංවාදයට විවෘතයි....
    බෙහෙත් අරන් පස්සේ විසිකරල දානව
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    @ST.PIERRE
    hitana A hosptl1 tiynwa X ki drug1k 2022-Decmbr saha 2024 expire wena lot2k...
    B hosptl1th tiynawa x drug1 2024di expire wena lot1k...


    dan A hosptl1 wisin 2022decmr expire wena beheth walin tikak B ta denawada ? or B ge gaawa tiyana nisa A gen ganne nedda ?
    B ගන්නවා මචන්.B ගාව තියෙන ඒවා 2024 නිසා ඒවා ටික එහෙමම තියලා A දෙන December වල තියෙන ඒවගෙන් B වල දෙනවා.
     
    • Like
    Reactions: siri_ayya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,346
    113
    B ගන්නවා මචන්.B ගාව තියෙන ඒවා 2024 නිසා ඒවා ටික එහෙමම තියලා A දෙන December වල තියෙන ඒවගෙන් B වල දෙනවා.
    දෙනකොට ඇප්රෘවල් ප්‍රොසෙස් එකක් යනවද නැත්තන් නිකම්ම කෝල් එකෙන් රික්වෙස්ට් කරාම එවනවද?
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    දෙනකොට ඇප්රෘවල් ප්‍රොසෙස් එකක් යනවද නැත්තන් නිකම්ම කෝල් එකෙන් රික්වෙස්ට් කරාම එවනවද?
    Request එක දාලා call එකක් දෙනවා මචන්.ඊට පස්සේ rmsd එකෙන් ගිහින් තියෙනවා issue oder එකත් එක්ක.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,317
    8,684
    113
    bump

    තාම planning phase එක යන්නේ bro.. මේකේ ඔයාගේ ideas comment කරන්න :)

    https://docs.google.com/document/d/1D7zFjLTi2kgtYvCkAhzx2_tUamOaX2XrsC0XfOzz5es/edit?usp=sharing
    ඇයි අපි "messages" වලින් වැඩ කරන්න යන්නෙ? මේ වගෙ සරල ෆොර්ම් එකක් පුරවලා details එකතු කරගත්තා නම් හරි නෙහ්.
    මොකක් උනත් drug name එක අතින් type කරද්දි වරදින්න පුලුවන්. අනික එකම drug එකේ නම එක එක විදියට type කරන්න පුලුවන්. එතකොට search කරලා result ගද්දි අවුල් යනව.

    Expire වෙන drugs තියෙන hospital එකෙන් පුරවන්න ඔන form එක.

    1667647647219.png

    ------ Post added on Nov 5, 2022 at 4:46 PM

    තව ෆොර්ම් එකක් තියෙනව drug request form කියලා. ඒකෙදි drugs ඕනෙ හොස්පිටල් එකෙන් පුරවන්න ඔනෙ.

    1667647800544.png

    ------ Post added on Nov 5, 2022 at 4:51 PM
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඇයි අපි "messages" වලින් වැඩ කරන්න යන්නෙ? මේ වගෙ සරල ෆොර්ම් එකක් පුරවලා details එකතු කරගත්තා නම් හරි නෙහ්.
    +1
    I'll edit the doc to add these..
    මොකක් උනත් drug name එක අතින් type කරද්දි වරදින්න පුලුවන්. අනික එකම drug එකේ නම එක එක විදියට type කරන්න පුලුවන්. එතකොට search කරලා result ගද්දි අවුල් යනව.
    For this, we might need to implement smart search. We cannot expect admins to enter all the drugs to the system beforehand neh..
    when someone is searching for a medicine, the system should provide the search results that include similar words.

    Eg: if the search query is "paracetamol", the system should show requests that include parasitamol, paracitamol etc.

    If we keep the project code open source, we may be able to use algolia smart search for free..

    https://www.algolia.com/for-open-source/
     
    • Love
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,317
    8,684
    113
    සමහර drugs වල 100mg, 200mg, 500mg කියල එක එක tablet size වලින් නෙහ් තියෙන්නෙ. එක්කෙ syrup එකක් තියෙන්නෙ. ඕක initial stage එකෙඩි කරන්න ඕනෙ නෑ. වඩේ හරි ගියොත් පස්සෙ ඒකට වෙනම input field එකක් add කරනව.

    මේකෙන් rmsd එකට පුලුවන් drug usage එක ගැන statistics එකතු කරගන්නත්.

    අනික @ST.PIERRE කිව්වා වගේ මේක පලාත් මට්ටමින් කරන්න ඕනෙ නැ මන් හිතන්නෙ. වැඩෙ හරි ගියොත් island level එකෙන්ම කරන්න පුලුවන්.

    pilot project එකට @ST.PIERRE ඇතුලු වැඩේට කැමති හොස්පිටල් ටිකක් ගත්තම ඇති. (ඔය whats app group එකෙ ඉන්න සෙට් එක)
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සමහර drugs වල 100mg, 200mg, 500mg කියල එක එක tablet size වලින් නෙහ් තියෙන්නෙ. එක්කෙ syrup එකක් තියෙන්නෙ. ඕක initial stage එකෙඩි කරන්න ඕනෙ නෑ. වඩේ හරි ගියොත් පස්සෙ ඒකට වෙනම input field එකක් add කරනව.

    මේකෙන් rmsd එකට පුලුවන් drug usage එක ගැන statistics එකතු කරගන්නත්.

    අනික @ST.PIERRE කිව්වා වගේ මේක පලාත් මට්ටමින් කරන්න ඕනෙ නැ මන් හිතන්නෙ. වැඩෙ හරි ගියොත් island level එකෙන්ම කරන්න පුලුවන්.

    pilot project එකට @ST.PIERRE ඇතුලු වැඩේට කැමති හොස්පිටල් ටිකක් ගත්තම ඇති. (ඔය whats app group එකෙ ඉන්න සෙට් එක)
    @ST.PIERRE thama coordinator :)

    requirements tika hadagena technologies finalize krganna baluwe me weekend eke..also wada krnna kamathi ayawath hoyaganna one..
    danata @windows_ubuntu @usa_nihaal @හෙළයෙක් @ST.PIERRE @siri_ayya @SK29 innawa :D

    ita passe timeline ekak hadala wada patan gaththa puluwan :yes:
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,317
    8,684
    113
    මේක අවුරුද්දක්, මාස 6ක් දුවද්දි මේකෙන් ඉතුරු කරන්න පුලුවන් මුදල් ප්‍රමාණය පෙන්වන්න පුලුවන්. එතකොට ඉතින් රජයට පුලුවන් වෙයි මේකට hosting වලට සල්ලි දෙන්න. මුල් ටිකේ free hosting වගේ දෙයක් කරගන්න වෙනවා ඉතින්. එක්කො කවුරු හරි දානපතියෙක්ගෙ සහය පතන්න වෙනවා.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේක අවුරුද්දක්, මාස 6ක් දුවද්දි මේකෙන් ඉතුරු කරන්න පුලුවන් මුදල් ප්‍රමාණය පෙන්වන්න පුලුවන්.
    meka kiwwama mathak une..api mekata analytics seen ekakuth danna one..super admin lata access krnna puluwn wena widihata..

    apita kattiya tikak inna nisa main features hadana athare mekath krganna bari wena ekk na :)
     
    • Like
    Reactions: SK29

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    සමහර drugs වල 100mg, 200mg, 500mg ක එක එක tablet size වලින් නෙහ් තියෙන්නෙ. එක්කෙ syrup එකක් තියෙන්නෙ. ඕක initial stage එකෙඩි කරන්න ඕනෙ නෑ. වඩේ හරි ගියොත් පස්සෙ ඒකට වෙනම input field එකක් add කරනව.
    ඔව් මචන් එහෙමත් හොදයි.Amoxycilin ගත්තොත් 250 mg capsual, 500 mg capsual, 125mg/5ml syrup, 125 mg tablet වගේ ගොඩක් තියෙනවා.
    ඒත් මචන් මේක අනිවාර්යෙන් use කරන්නේ එක්කෝ doctor කෙනෙක් හරි pharmacist කෙනෙක් විතරයි.එයාලට ඕක එච්චර අමාරු දෙයක් නෙවේ හරියට බලලා request එක දාන එක.
    ඒත් ඔයා කිව්වා වගේ වැඩේ හරි ගියොත් මේක add කරාම app එක quality එක වැඩි වෙනවා.
     
    • Like
    Reactions: SK29

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මචන් ඕක mobile app එකක් විදියටම ගියානම් මොකෝ? දැනටමත් whtsapp හරහා යනවනම් ඒක කරන අයට ඕක ලේසි නේද.
    අනිත් එක මේක රජය මැදිහත් කරගෙනනම් කරන එකේ තේරුමක් නැති වෙයි , මොකද ඔකේ දැනටමත් ගැහිලි ඇති, ඒවා කරන උන් ඕවා කරනවට කැමති නැ. දැන් තියෙන එකෙන්ම ඔබාගෙන ගියානම් වැඩේ කරගන්න පුළුවන් වෙයි.

    mobile app එකක් යන එකේ තව වාසි තියේ, බෙතේ නම් type කර කරා ඉන්නේ නැතුව barcode scan කරලා යවන්නත් පුළුවන් වෙයි, තව ගොඩක් ලේසි වෙයි end userට ඕක එහෙම යද්දී.

    පුළුවන් තරම් දැන් එයාලා කරගෙන යන එකෙන්මයි system එක ගහන්න ඕනේ, ගොඩක් අය දැන් ඕකට හුරුවෙලා තියෙන නිසා වෙන ඒවාට යන්න කැමති වෙන එකක් නැ .

    අදහසක් විතරයි. :yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    Medical supplies division එකට සලකන විදිහට තමයි බේත් එළියට එන්නෙ. උන්ට බඩු බාද්දී බිල් දාද්දී හැම එකටම සල්ලි දෙන්න ඕනේ. ලඟදී බාපුවා තමයි ලේසියට එළියට දෙන්නේ. අනෙක hospital ලොරි ඇවිත් බඩු අරන් යනවා. ලොරියේ ඉඩ සීමිතයි.

    මේක කරන්න ඕනේ තනිකරම warehouse software එකක් ඕකට දාන්න ඕනේ, රාක්ක bar code ස්කෑනින් එක්ක.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙහෙම syatem එකක් යද්දී ministry එකෙන්ම approve ගන්න වෙයිද?
    ඕක ගැන දරුණුවට හිතලා බලන්නකෝ. රටේ මහා තැන ඉදන් හැදෙන්න නැතුව ඔය වගේ ඒවා දාල කිසිම තේරුමක් නැ මචන්. මම නොකියා කියන්නේ අන්න ඒක . සැහෙන රජයේ පාක්කු එක්ක වැඩ කරලා මට ඕවා හොදට පුරුදුයි. ඕක දානවා නම් සිම්පල් ට්‍රික් එකක් කරන්න පුළුවන්. ඕකෙන් ගසා කන්න හදලා දීපන් ෂුවර් ෂොට් දානවා
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඕක ගැන දරුණුවට හිතලා බලන්නකෝ. රටේ මහා තැන ඉදන් හැදෙන්න නැතුව ඔය වගේ ඒවා දාල කිසිම තේරුමක් නැ මචන්. මම නොකියා කියන්නේ අන්න ඒක . සැහෙන රජයේ පාක්කු එක්ක වැඩ කරලා මට ඕවා හොදට පුරුදුයි. ඕක දානවා නම් සිම්පල් ට්‍රික් එකක් කරන්න පුළුවන්. ඕකෙන් ගසා කන්න හදලා දීපන් ෂුවර් ෂොට් දානවා
    Approve අරන් කරන්න ගියොත් නම් කරන්න වෙන්නේ නෑ තමයි මචන්.මම දන්නෙත් නෑ ඔය ministry එක හරහා ගිහින් කරන ප්‍රෝසිඩ්යර් එකනම්.එහෙම කරන එකනම් ලේසි වෙන්නෙ නෑ තමයි නේද.