Lap එක

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    මගේ lap එක i 5 2nd gen එකක් 2012 ගත්ත.ram 8 GB,128 SSD ගහල තියෙන්නේ.ram එක ගිහින් ආයේ එකක් ගැහුවා.lap එක slow දැන්. youtube වගේ යද්දී video එක load වෙලා තියෙද්දිත් නැවතිලා යනවා වගේ කීප පාරක් වෙනවා.
    දැන් youtube video එකක් බල බල හිටියේ.එක පාරම lap එක off උනා. දැන් ආයේ ඔන් කරාම slow.මොකද්ද කරන්න ඕනේ.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    Over heat wenwa athi , cleanup ekak denna
    danata aduma ram ekawath clean karanna, slot ekath ekkma
    Ram එක ලඟදි ගැහුවේ.එතනනම් clean කරා.


    2012 2nd gen කොහෙද? මගේ එක 2010 3rd gen එකක් නේ.
    මන් ගද්දී 4 තිබ්බේ.price වලට සෙට් උනේ මේක.
    ------ Post added on Nov 4, 2022 at 8:44 PM
     
    • Like
    Reactions: RottenCOLT

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,187
    4,985
    113
    Loading...
    Full service එකක් කරගන්න heat sink compound එකත් දාළාම. ඒකෙන් පස්සෙ OS එක ආපහු දාගන්න. ඔච්චර තමයි කරන්න තියෙන්නෙ.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    Over heat wenwa athi , cleanup ekak denna
    danata aduma ram ekawath clean karanna, slot ekath ekkma
    Event viewer එකේ error ගොඩයි.
    මට එක බලලා idea එකක් ගන්නනම් දන්නේ නෑ.
    Administrative event 14522 error
    Windows log application 23912 error
     
    • Like
    Reactions: RottenCOLT

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    Full service එකක් කරගන්න heat sink compound එකත් දාළාම. ඒකෙන් පස්සෙ OS එක ආපහු දාගන්න. ඔච්චර තමයි කරන්න තියෙන්නෙ.
    තැන්ක්ස් මචන්.
     
    • Like
    Reactions: SpinXO

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,172
    1
    50,546
    113
    ප*යාගල
    sorry.com
    youtube වගේ යද්දී video එක load වෙලා තියෙද්දිත් නැවතිලා යනවා වගේ කීප පාරක් වෙනවා.
    meka una mata mage HDD eka thiynkota . SSD ekak nisa dn nm Slow na
    Poddk SSD eke health eka check krnna.
    Full cleanup ekak hadala SSD eke erros nathnm Clean Windows gahanna