මේකයි වැඩේ . මට eCommerce Wordpress සයිට් එකකින් auto redirect වෙන්න ඕන.
eCommerce site එකේ product එකකට ගියාම , එකෙන් ඔටෝම product title එක අරගෙන ලින්ක් එකක්ට දාලා redirect වෙන්න හදන්නේ කොහොමද plugin එකක් තියනවාද?
උදා product එකේ නම mahinda Wickramasighe නම් එක concat කරලා charater 6/7 ක් වගේ අරගෙන ලිනික් එකට දාලා www.kauda.hora/p?=mahinda auto redirect කරන්න බැරිවෙයිද?
කේස් එක මේකයි web app එකක් තියනවා, ඒක SEO වෙන්නේ නෑ. ඉතින් wordpress එකක් හරහා ට්‍රැෆික් ගන්න ට්‍රයි එක.
ස්තුතියි!