Onplus mobile phone repair in colombo ???

nuwan.mac

Junior member
  • Oct 18, 2009
    61
    53
    18
    මචංලා oneplus mobile phone එකක් repair කරගන්න colombo වල තියන place එකක් කියපන්කෝ ,කොටුවේ තියන places හොදයිද? 🙏
     
    • Like
    Reactions: kinkon

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    parts තියනවද බං. මගේ එකක් ඔහොම repair කරන්න වෙලා, එක අයින් කරන්න උනා.
     
    • Like
    Reactions: nuwan.mac

    nuwan.mac

    Junior member
  • Oct 18, 2009
    61
    53
    18
    parts තියනවද බං. මගේ එකක් ඔහොම repair කරන්න වෙලා, එක අයින් කරන්න උනා.

    තියනවා බන් අද මම කොටුවේ polek එකෙන් ගත්තා බන් ,display ,buttons උන් ගාව තිබ්බා
     
    • Like
    Reactions: U-tag