යකෝ පට්ට රට යෑමක්නේ යන්නේ? >> උබලත් යනවද ?

උබලත් හදන්නේ රට යන්නද ?

  • මම 2030 වෙද්දී රටින් පිට ස්ථිර පදිංචියට යන්න කැමතියි

    Votes: 100 48.1%
  • අනිවා රට යනවා ගිහින් සල්ලි හොයන් ආපසු එන්න ඉන්නේ

    Votes: 30 14.4%
  • රට යන්න ආසයි නමුත් මෙහෙ ප්‍රශ්න නිසා යන්න වෙන්නේ නැහැ

    Votes: 47 22.6%
  • මළොත් ඇරෙන්න මේක දාලා යන්නේ නැහැ මම නම්

    Votes: 31 14.9%

  • Total voters
    208

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    මට හෙන ප්‍රශ්ණයක් තියෙනවා මන් දන්න ෆැමිලි කිපයක්ම ලගදි රට ගියා. උන්ගේ බැක්ග්‍රවුන්ඩ් එක මුල ඉදන්ම දන්නවා. සෙට් එකම රාජය සෙවයේ වැඩ කරේ. තනිකර බුල කෙලියේ. මුන් කොහොම රට ගිහින් ජොබ් කරයිද?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මට හෙන ප්‍රශ්ණයක් තියෙනවා මන් දන්න ෆැමිලි කිපයක්ම ලගදි රට ගියා. උන්ගේ බැක්ග්‍රවුන්ඩ් එක මුල ඉදන්ම දන්නවා. සෙට් එකම රාජය සෙවයේ වැඩ කරේ. තනිකර බුල කෙලියේ. මුන් කොහොම රට ගිහින් ජොබ් කරයිද?
    Government aya doctors la engineers la arenna anith ayata yanna set wenawa adui neda tikak
     
    • Wow
    Reactions: Hasitha22

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මට හෙන ප්‍රශ්ණයක් තියෙනවා මන් දන්න ෆැමිලි කිපයක්ම ලගදි රට ගියා. උන්ගේ බැක්ග්‍රවුන්ඩ් එක මුල ඉදන්ම දන්නවා. සෙට් එකම රාජය සෙවයේ වැඩ කරේ. තනිකර බුල කෙලියේ. මුන් කොහොම රට ගිහින් ජොබ් කරයිද?
    Survival game එකක් ගහනකොට කොහොමත් attitude වෙනස් වෙනවා. Commitments දෙන්න වෙනවා. සමහර අය adapt වෙන්න බැරිව ආපහු එනවා.
     
    • Like
    Reactions: Cypress

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මට හෙන ප්‍රශ්ණයක් තියෙනවා මන් දන්න ෆැමිලි කිපයක්ම ලගදි රට ගියා. උන්ගේ බැක්ග්‍රවුන්ඩ් එක මුල ඉදන්ම දන්නවා. සෙට් එකම රාජය සෙවයේ වැඩ කරේ. තනිකර බුල කෙලියේ. මුන් කොහොම රට ගිහින් ජොබ් කරයිද?
    mehe gahapu bull ehe ganna bane... giyama eheta heda gehenawa bn....mehe gedara wada karapu nathi un ona tharan rata gihin gewal wala wadatath yanne....

    mage yaluwek hitiyaa, uu mehe iddi gedara kisi deyak karanne nee... adu gaane tea eka beela koppe wath hodanne nee.... passe kohoma hari ausi panna .... ehe gihin mulin ma kare paththara bedapu ekalu....

    uba ,uu ehe gihin wada karana heti nemei un panapu widiya hoyala balapan... hoyala ubath penapan
     
    • Like
    Reactions: Cypress

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    Government aya doctors la engineers la arenna anith ayata yanna set wenawa adui neda tikak
    ඔව්.එත් මන් කියන්නේ අය.
    ගුරුවරු
    ගවර්න්මන්‍ට් වල software engineerස්ලා.
     
    • Like
    Reactions: nvhcc89

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ගවමන්ට් වල software engineerස්ලා.
    Up to date tools වල exposure එකක් නැතිව ගොඩක් අයට ජොබ්ස් වලට යන්නබැහැ. Government වුනාම දන්නවනෙ කේස් එක. ඒ නිසා සෑහෙන කට්ටක් කන්න වෙයි interview set වුනත් ගොඩ දාගන්න. ගොඩක් වෙලාවට වෙන job එකකට තමා යන්න වෙන්නෙ. IT field එකේ competition එක වැඩියි ජොබ් එකකට පනින්න.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    Up to date tools වල exposure එකක් නැතිව ගොඩක් අයට ජොබ්ස් වලට යන්නබැහැ. Government වුනාම දන්නවනෙ කේස් එක. ඒ නිසා සෑහෙන කට්ටක් කන්න වෙයි interview set වුනත් ගොඩ දාගන්න. ගොඩක් වෙලාවට වෙන job එකකට තමා යන්න වෙන්නෙ. IT field එකේ competition එක වැඩියි ජොබ් එකකට පනින්න.
    ඔව්. එත් බන් ලංකාවේ පොසිශන් එකටම ජොබ් එකකුත් සෙට් කරගෙන.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ගුරුවරු
    UK නම් teaching යන්න clear path එකක් තියනවා. QTS qualification එක target කරන්න විතරයි තියෙන්නෙ.

    ගොඩක් අය ඕක දන්නෙ නැතුව Master in Education වගේ කෝස් වලට එනවා හොයන්නෙ බලන්නෙ වත් නැතුව. Agentලත් දන්න මගුල්ක් නෑ නෙ. අන්තිමට වෙන වෙන පාරවල් හොයනවා ගොඩ යන්න.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    UK නම් teaching යන්න clear path එකක් තියනවා. QTS qualification එක target කරන්න විතරයි තියෙන්නෙ.

    ගොඩක් අය ඕක දන්නෙ නැතුව Master in Education වගේ කෝස් වලට එනවා හොයන්නෙ බලන්නෙ වත් නැතුව. Agentලත් දන්න මගුල්ක් නෑ නෙ. අන්තිමට වෙන වෙන පාරවල් හොයනවා ගොඩ යන්න.

    Uk තමා
    හැබැයි ස්ටුඩන්ට් දාලා ගිහින් තියෙන්නේ.
     
    එහෙනම් ඉතිං උං government ඉන්න ගමං ඒකෙ වැඩ නොකර, රට රසාවක් හොයාගන්නම මහන්සි වෙන්න ඇති. කැපවීම තියනවා නම් බැරි දෙයක් නෑ නෙ බං මේ ලෝකෙ.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    UK නම් teaching යන්න clear path එකක් තියනවා. QTS qualification එක target කරන්න විතරයි තියෙන්නෙ.

    ගොඩක් අය ඕක දන්නෙ නැතුව Master in Education වගේ කෝස් වලට එනවා හොයන්නෙ බලන්නෙ වත් නැතුව. Agentලත් දන්න මගුල්ක් නෑ නෙ. අන්තිමට වෙන වෙන පාරවල් හොයනවා ගොඩ යන්න.

    Teacherslata salary adu scene ekak thiyanawa neda
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    වීඩීයෝ කෝල් වලින් සම්බන්ධ කරා නම් ඉවරයි නේ

    බෑ යකූ දැනටමත් දවසට පැය 2ක් විතර වට්ස්අප් කෝල් අරන් කියෝනවා! ඒත් මාස 3කට වරක් ගිහින් ගමටම තෑගි දිලා එන්න ඔනේ!
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Uk තමා
    හැබැයි ස්ටුඩන්ට් දාලා ගිහින් තියෙන්නේ.
    දැං කීවෙ කෙලින්ම ජොබ් එකකට ගියා කියලා එහෙනම්?
    student නම් සෑහෙන්න එනවා. මම ඉන්න නගරෙ විතරක් ලංකාවෙන් ෆැමිලි 50ක් වත් එන්න ඇති පහුගිය මාස දෙකට.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    එහෙනම් ඉතිං උං government ඉන්න ගමං ඒකෙ වැඩ නොකර, රට රසාවක් හොයාගන්නම මහන්සි වෙන්න ඇති. කැපවීම තියනවා නම් බැරි දෙයක් නෑ නෙ බං මේ ලෝකෙ.
    නැ. මෙහෙ ඉද්දි හොයාගෙන නෙමේ. ගියාට පස්සේ හොයාගෙන තියෙන්නේ. මට පුදුමේ er එකක්වත් පොරට හරියට ඇදගන්න බැ.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    දැං කීවෙ කෙලින්ම ජොබ් එකකට ගියා කියලා එහෙනම්?
    student නම් සෑහෙන්න එනවා. මම ඉන්න නගරෙ විතරක් ලංකාවෙන් ෆැමිලි 50ක් වත් එන්න ඇති පහුගිය මාස දෙකට.
    නැ නැ. ෆැමිලි පිටින් ගියේ. එකෙනෙක් ස්ටුඩන්ට් දාලා අනිත් කෙනා ජොබ් කරන්න. හැබැයි ජොබ් ලංකාවෙන් සෙට් කරන් නෙමේ. ගිහින් හොයාගෙන තියෙන්නේ.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Teacherslata salary adu scene ekak thiyanawa neda
    £28,000 - £38,800
    මේක සාමාන්‍යෙන් above average වගේ තමා.
    Nursing වගේ පටං ගන්නෙ £24,000 වගේ ගානකිං.
    Government jobs ගොඩක්ම පටං ගන්නෙ around £25,000.
    හැබැයි ගොඩක් specific professions වලට මීට වඩා salary වැඩියි. Experience එක්ක salary වැඩි වෙනවා.

    නැ නැ. ෆැමිලි පිටින් ගියේ. එකෙනෙක් ස්ටුඩන්ට් දාලා අනිත් කෙනා ජොබ් කරන්න. හැබැයි ජොබ් ලංකාවෙන් සෙට් කරන් නෙමේ. ගිහින් හොයාගෙන තියෙන්නේ.
    එහෙම තමා කරන්නෙ බහුතරේ. සමහරු කෙලින්ම ලංකාවෙ ඉඳලා ජොබ් හොයාගෙනම එනවා. විශේෂයෙන්ම IT field එකේ අය. මම දන්න කීප දෙනෙක්ම ආවා මේ අවුරුද්ද ඇතුලත.
    ------ Post added on Nov 9, 2022 at 1:32 PM

    නැ. මෙහෙ ඉද්දි හොයාගෙන නෙමේ. ගියාට පස්සේ හොයාගෙන තියෙන්නේ. මට පුදුමේ er එකක්වත් පොරට හරියට ඇදගන්න බැ.
    ER එක බලන්නෙ නෑ බං developer roles වලට.
    OOP, SOLID, Tools of expertise, Industrial exposure, Problem solving වගේ දේවල් තමා බලන්නෙ.
    ------ Post added on Nov 9, 2022 at 1:36 PM
     
    • Like
    Reactions: JokerFan

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,421
    475
    83
    mage yaluwo wana software engineers karana un 3 denek lagadi migrate una caneda,australi and singapore..un 3 denama mehe gewal hadala,hoda vehicals thiyan,weekend wala hotel trip yana luxury widiyata hitapu un..un giya rallata..dan un podi apartment wala, public transport use karan hena normal life ekak geniyanne... salary eken loku portion ekak tax gewal ithiri wena tiken normal life ekak gewanna puluwna kiyanne.. quality of life adu wela kiyala unta hithenawalu welawakata..mehe thel polim,power cut natti kale mehe sahenna hodata un jeewath unalu..ane manda
     
    ඒ නෝමල් ජීවිතේ ලංකාවෙ ලක්ෂරි ජීවිතේට වඩා පහසුයි, සහ නිදහස් ගොඩක් වෙලාවට.