ගුරුවරියන් පරිපූර්ණ ලෙස සිය ඇඳුම් ඇඳිය යුතුයි! - සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සභාවේ M.F.M. ෆාරුක් මව්ලවිතුමා

Boniya

Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    පොලීසියේ කොට කලිසම දිග කරන්නත් ජන්දයක් තිබ්බද 🤔
    ඒක දන් නැ mcn දැනුත් ගුරුවරුන්ගෙ ඇදුම වෙනස් කරන්ඩ බලතල ලේකම්ට තියෙනව මම කිව්වෙ ප්‍රඡාතන්ත්‍රවාදී විදිය

    සාරිය නොඇඳීමෙන් වෙන වාස්තවික අඩුපාඩුව ගැන හොඳ උත්තරයක් දුන්නෙ නෑ. ගුරු වෘත්තිය තෝරාගන්නව නම් ඒවට ලෑස්ති වෙලා තෝරගන්න නැත්තම් වෙන එකකට යන්න කතාවත් අලි පුකෙන් කියවෙන අමානුශික අදහසක්. සම්ප්‍රදාය තරමක් වෙනස් කිරීමට එන ස්වභාවික ප්‍රතිරෝධයක්. කොටසක් කියනවනම් ඒ ඇඳුම එයාලට අපහසුයි කියල දුක් විඳගෙන ඔය රස්සාව කරන්න අවශ්‍යද, ගුරුවෘත්තියට ඇති ඇල්ම සහ සාරිය ගැන අකමැත්තක් මියුචිවලි එක්ස්ක්ලූසිව්ද. ඇයි ගුරුවෘත්තියට විතරක් බාර් එක උස්සල තියන්නෙ.

    සාරිය කියන්නෙ පොලිස් ඇඳුම වගේ යුනිෆෝම් එකක් නෙමෙයි කොහොමත්. දැනටමත් විවිධාකර වර්ණ වලින් හැඩ වලින් ව්‍යුත්පන්න කරගෙන සාරි අදිනවනෙ. වෙඩින්ග් වලට ඇඳන් යන සාරි ස්කෝලෙට ඇදන් එන්නෑ වගේ සාරි නොවන ඇඳුමුත් යම් සෙන්සිබිලිටියක් ඇතුව අඳීවි.

    අධ්‍යාපනය ප්‍රජාව පිළිබඳ කාරණයක් තමයි, සියලු දෙනාට ඔපීනියන් දෙන්න අවස්ථාව තියෙනව. නමුත් දවස අවසානයෙ වෘත්තිකයන්ගෙ හඬට වැඩි බරක් දෙන්න වෙනව. මම හිතන්නෙ නෑ මේක කරන්න අවකාශයක් තියෙයි කියල. පේන විදිහට පහසු ඇඳුමක් වෙනුවෙන් හඬ නගන පිරිස මයිනොරිටි එකක් (ගුරුවරු අතර සළකල බැලුවොත් ඒත් මයිනොරිටි එකක්ද මන්දා). ලංකාවෙ සුලුතරකට ජීවිතය පහසු කරනවන පොලිසි වෙනසක් කරගන්න නම් මයිනොරිටි එකක් වෙලා ඉඳල බෑ ඒ මතය බහුතරයක් වෙන දවසක් වෙනකම් ඉන්න වෙනව. ඔය චන්දයක් දිනලම ඒක කරගන්න කියල උබ කියන්නෙත් ඒකයි (අලි පුක් කතාවක් ඒකත් ඈ). එතකන් කටයි පුකයි වහගෙන ඉන්න වෙනව.
    වාස්තවික තලයේ නෙමේ අඩුපාඩුව වෙන්නේ ආත්මීය තලයේ සාරිය කියන්නේ ඇදුමක් (object) විතරක් නෙමේ කියන්නේ ඒකයි. ඒක අමානුශික නම් කොරෝන කාලෙ දරුවන්ගෙ අද්‍යාපනය වැටිල තියෙනකොට තමන්ගෙ පඩි වැඩි කරගන්ඩ strike කරපු ගුරුවරුන්ගෙ මනුස්සකම ගැන කතා නොකර ඉමු.
    දැනටත් sport උනන්වන් ගුරුවරියො bottom tshirt ගහන් ඉන්නව එහෙනම් ඇයි සාරියට තියෙන බලය නැති කරන්ඩ යන්නේ ඇයි ඒක නොනිදහසක් හැටියට අරන් වෙන ඇදුමක් අදින එක නිදහස හැටියට ගන්නේ
    අපිට වෙන ඇදුමක් නිදහස හැටියට පේන්නෙම සාරිය කියන නොනිදහස් ඇදුම තියෙන හින්ද නේද.
    වෘත්තිකයන්ගෙ හඬට වැඩි බරක් දුන්නට කමක් නැ ඔවුන් පෙනී ඉන්නේ මුලු සමාජය වෙනුවෙන් නම් ඔවුන්ගේ පුද්ගලික ලාභය වෙනුවෙන් නම් පෙනී ඉන්නේ එහෙම විශේෂ අවස්ථාවක් දිය යුතු නැ.
    අලි පුක් කතා නෙමේ බන් උබ කියපන්කො එහෙනම් minority එකක් majority එකට බලපාන්ඩ තීරන ගන්නේ කොහොමද
    ------ Post added on Nov 9, 2022 at 6:36 PM
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,040
    21,796
    113
    Panadura
    සාරිය ගලවන්න ඵන ස්ටාලිං වගේ රනිල්ගෙ කටු කන උන් තේරුම් ගන්න ඕන ඔන්න ඕක..මුස්ලිම්,දෙමළ අය කවදාවත් ඒවා ගලවන්නේ නෑ..ගලවන්නේ අපේ ජාතියේ උන් විතරයි..
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,908
    9,388
    113
    සාරියට තියෙන බලය නැති කරන්ඩ යන්නේ ඇයි
    අලි පුක් කතා නෙමේ බන් උබ කියපන්කො එහෙනම් minority එකක් majority එකට බලපාන්ඩ තීරන ගන්නේ කොහොමද

    නෑනෙ. ඉතින් බලෙන් සාරි ගලවන්න යන්නෙ නෑ කවුරුත්. මන් දන්නෑ මේ "සාරියට තියෙන බලය" කියන්නෙ මොකක්ද කියල මොක උනත් ඒක තියාගන්න ඕනෙ කව වල ඒක තියෙවි.

    මේ සංදර්භයෙ මයිනොරිටි එක ඉල්ලන්නෙ එයාලට පහසු දේ කරන්න දෙන්න කියල මිසක් අනිත් අයට සාරි නොඇඳ ඉන්න කියල නෙමේ බන්. ඇරත් ගොඩක් මැදිවියේ අයට සාරිය හැර වෙන ඩ්‍රෙස් චොයිස් එකක් නැති විත්තිය ඔය තරුණ අයට තේරෙනව. ඒ වගේ අය ගෙදරට නයිටිය, පන්සලට ලේස් වගේ සුදු ගවුම් අනිත් සියල්ලටම සාරි...ඔච්චරයි. එයාල අසරණ වෙනව සාරිය නැති කරහම.


    වාස්තවික තලයේ නෙමේ අඩුපාඩුව වෙන්නේ ආත්මීය තලයේ සාරිය කියන්නේ ඇදුමක් (object) විතරක් නෙමේ කියන්නේ ඒකයි

    ඔන්න ඕක තමා මම කිව්වෙ. සාරියට පක්ෂ පාර්ශවය සාරිය වැදගත් කියල කියද්දි අදහස් කරන්නෙ බොහෝ දුරට ස්පිරිට් එක සම්බන්ධ කරනාවක්. ඒ නිසාමයි එයාලට ඕකෙ වැදගත්කම වචන වලින් හරියට කියාගන්න බැරි. කිසිම ගැටලුවක් නෑ ආත්මීය පදාසයක් ජීවිතේ ඇතුලෙ කොහොමටත් තියෙනව ඒක නැතුව ජීවිතෙන් වැඩකුත් නෑ. නමුත් සාරිය අවශ්‍ය නැති අය ඒක කියන්නෙ වඩා නිශ්චිත ප්‍රායෝගික හේතු උඩ. ඒ කෑල්ල අර ආත්මීය උවමනාවෙන් වහල දැමිය යුතුද.

    ඒක නෙමේ දැන් මොකක්ද ආත්මීය තලයෙ වෙන පාඩුව?






    සාරිය ගලවන්න ඵන ස්ටාලිං වගේ රනිල්ගෙ කටු කන උන් තේරුම් ගන්න ඕන ඔන්න ඕක..මුස්ලිම්,දෙමළ අය කවදාවත් ඒවා ගලවන්නේ නෑ..ගලවන්නේ අපේ ජාතියේ උන් විතරයි..

    අන්න ගැහුව වාර්ගික කාඩ් එක. මොන කාරණෙ ටේබල් එකට ආවත් ඔය ගූ කෑල්ල අදින උඹල තමා දවසකටත් මිනිස්සු.

    නම මතක නෑ අවුරුදු ගානකට කලින් යාපනෙ ගෑනු ළමයෙක් ‍රේප් කරල මරල දාල තිබ්බා. ඒකට ඒ පැත්තෙ මිනිස්සු සෙට් එක පිටින් පොලීසියෙ ඉස්සරහ උද්ඝෝෂන පෙළපාලි තිබ්බ. ඕක නිව්ස් වලින් බල බල හිටපු කඩේක බුවෙක් මට කියනව බලන්නකො එයාලගෙ ගැටලු වලට නම් කතා කරනව දකුනෙ අපේ ගැටලු වලට තමා මුකුත් නැත්තෙ කියල. ඌ අපේ උදාසීන කමත් බැර කලේ උතුරෙ ම්නිස්සුන්ගෙ ගිනුමට. අපි ලොකු තර්ජනේක ඉන්නෙ අපි පව් අනිත් උන් වැජඹෙනව කියල කියාගන්න හදාගන්න මෙන්ටල් ජිම්නාස්ටික් ඔය තියෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: dilann

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,064
    17,445
    113
    Kottawa
    ඉතින් අපි අනිගිල්ලෙන් අනිනකන් ඉන්නේ නැතුව ඇවිල්ල කියපන්කො. ගනයෝන්ට කියන්න මතක් උනාට හම්බයින්ට බයයි නේ.🤭
    හම්බ ගෑනු ගැන කතා කරල වැඩක් නෑනෙ බං උන් ඉපදිච්ච දවසෙ ඉදන් සදා දුකේ.. ඒකත් එක වෙලාවකට කරුමයක්...
    ඒත් මේ හොර ගනයො දෙන දෙයක් කාල ඉන්නෙ නැතුව එනව සිංහලු අදින රෙද්ද ගැන හොයන්න
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    නමුත් සාරිය අපිට අවශ්‍ය නැති අය ඒක කියන්නෙ
    පොදු සම්මුතියක් හදා ගන්නෙම හැමෝගෙම අශාවන්ට ඉඩ දෙන්න බැරි නිසා
    ඒක නෙමේ දැන් මොකක්ද ආත්මීය තලයෙ වෙන පාඩුව?
    ගුරුවරිය කියන ආත්මය තුල තියෙන තවත් එක් ස්ත්‍රියක් නොවී ගුරුවරියක් වෙන essence එක නැති වීම
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,731
    170,721
    113
    එකමත් එක රටක
    ගුරුවරිය කියන ආත්මය තුල තියෙන තවත් එක් ස්ත්‍රියක් නොවී ගුරුවරියක් වෙන essence එක නැති වීම
    ඔය කියන essence එක තියන්නේ මුතු ඇටේ විතරද ?
    උබ වෙන රටකට ගියොත් ළමයව ඉස්කෝලේ යවන්නේ නැද්ද ඔය කියන essence එක නෑ කියලා ? උන්ට මොකද්ද වැරදිලා, අඩුවෙලා තියෙන්නේ එහෙම පහසු ඇදුමක් ඇදන් ඉස්කෝලෙට ඇවිත් ?
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,908
    9,388
    113
    පොදු සම්මුතියක් හදා ගන්නෙම හැමෝගෙම අශාවන්ට ඉඩ දෙන්න බැරි නිසා

    මේක කරන්න බැරි කමක් නෑ. රාජ්‍ය ආයතන තියෙනව කොටසක් සාරිය අඳින සහ කොටසක් වෙනත් කාර්‍යාලීය ඇඳුම් අදින. මම දැකල තියෙනව ගම්පහ පැත්තෙ ස්කෝලයක් එයාල ගුරුවරුන්ට අඳින්න නියම කරල තියෙන්නෙ නිල ඇඳුමක් වගේ ටීශර්ට් එකක්, අවශ්‍ය නම් සාරිය අනවශ්‍ය අයට එහෙම එකක් ඉම්ප්ලිමන්ට් කරන්න පුලුවන්. මේ නිකමට කියන ඒව යම් ඩිස්කෝර්ස් එකක් හරහා හෙමිහිට හොඳ ක්‍රමයක් තීරණය කරන්න බැරි නෑ.

    ගුරුවරිය කියන ආත්මය තුල තියෙන තවත් එක් ස්ත්‍රියක් නොවී ගුරුවරියක් වෙන essence එක නැති වීම

    අනේ බන් විතණ්ඩවාදී කතා නොකිය හිටපන්. මේක අනවශ්‍ය තරම් පණ්ඩිතමානියි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,731
    170,721
    113
    එකමත් එක රටක
    @nicjosh83 ඉතින් යකෝ ඔය කියන සාරිය හම්බ ටීචර්ලටත් අන්දපං කෝ මුලින්ම. 🥴
    උන් වෙනදට ඇදන් ඉන්න ඇදුමම ඉස්කෝලෙට ඇදන් ඇවිත් අනිට් උන්ගේ සාරිය ගැන මොකද්ද කියන්නේ ??
    ඔය ටීචර්ගේ සාරියේ සංස්කෘතිය , සභ්‍යත්වය , ගුරු ගෞරවය එල්ලලා තියන උන් මුලින්ම හම්බ ටීචර් ලට සාරිය අන්දපං උන්ගේ පහසු ඇදුම වෙනුවට. තනි සිංහල බයියන් ටත් හම්බ පුක කහන්න උනා නේ 2500 සංස්කෘතිය බේරගන්න.. 🤭
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    මේක කරන්න බැරි කමක් නෑ. රාජ්‍ය ආයතන තියෙනව කොටසක් සාරිය අඳින සහ කොටසක් වෙනත් කාර්‍යාලීය ඇඳුම් අදින. මම දැකල තියෙනව ගම්පහ පැත්තෙ ස්කෝලයක් එයාල ගුරුවරුන්ට අඳින්න නියම කරල තියෙන්නෙ නිල ඇඳුමක් වගේ ටීශර්ට් එකක්, අවශ්‍ය නම් සාරිය අනවශ්‍ය අයට එහෙම එකක් ඉම්ප්ලිමන්ට් කරන්න පුලුවන්. මේ නිකමට කියන ඒව යම් ඩිස්කෝර්ස් එකක් හරහා හෙමිහිට හොඳ ක්‍රමයක් තීරණය කරන්න බැරි නෑ.



    අනේ බන් විතණ්ඩවාදී කතා නොකිය හිටපන්. මේක අනවශ්‍ය තරම් පණ්ඩිතමානියි.
    උබ කියන්නෙ සාරිය කියන්නේ object එකක් විතරයි කියල මම කියන්නෙ සාරියෙ subjective කෑල්ලකුත් තියෙනව කියල උබ කතා කරන්නෙම object කෑල්ල විතරයි subject කෑල්ල මගහරිනවා
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,385
    21,307
    113
    උබලා මෙතන රණ්ඩු වෙන්න එපා. ෂුෂිල් සෑර් මාහා සංඝරත්නයේ හා ආන්‍යාගමික පූජකයන්ගෙ අවවාදා අනුව ස්ටර්ලිංගෙ යෝජනාව විසික්කරා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,731
    170,721
    113
    එකමත් එක රටක
    උබලා මෙතන රණ්ඩු වෙන්න එපා. ෂුෂිල් සෑර් මාහා සංඝරත්නයේ හා ආන්‍යාගමික පූජකයන්ගෙ අවවාදා අනුව ස්ටර්ලිංගෙ යෝජනාව විසික්කරා.
    ඌත් ටයි කෝට් දාගෙන ඇවිත් බටහිර ඇදුමට බැන්නලු නේද ? 🥴
     
    • Haha
    Reactions: sakuntha1996

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    ඔය කියන essence එක තියන්නේ මුතු ඇටේ විතරද ?
    උබ වෙන රටකට ගියොත් ළමයව ඉස්කෝලේ යවන්නේ නැද්ද ඔය කියන essence එක නෑ කියලා ? උන්ට මොකද්ද වැරදිලා, අඩුවෙලා තියෙන්නේ එහෙම පහසු ඇදුමක් ඇදන් ඉස්කෝලෙට ඇවිත් ?
    වෙන රටවල ගුරුවරියක් කියන එකට වෙනස් symbol වගයක් ඇති ඒ සියල්ලටම තමයි ගුරුවරිය කියන්නෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,731
    170,721
    113
    එකමත් එක රටක
    වෙන රටවල ගුරුවරියක් කියන එකට වෙනස් symbol වගයක් ඇති ඒ සියල්ලටම තමයි ගුරුවරිය කියන්නෙ
    මුස්ලිම් ටීචර්ලාටත් සාරි අන්දනන බැරිද ?
     

    gedarare

    Junior member
  • Apr 7, 2026
    61
    42
    18
    නෑනෙ. ඉතින් බලෙන් සාරි ගලවන්න යන්නෙ නෑ කවුරුත්. මන් දන්නෑ මේ "සාරියට තියෙන බලය" කියන්නෙ මොකක්ද කියල මොක උනත් ඒක තියාගන්න ඕනෙ කව වල ඒක තියෙවි.

    මේ සංදර්භයෙ මයිනොරිටි එක ඉල්ලන්නෙ එයාලට පහසු දේ කරන්න දෙන්න කියල මිසක් අනිත් අයට සාරි නොඇඳ ඉන්න කියල නෙමේ බන්. ඇරත් ගොඩක් මැදිවියේ අයට සාරිය හැර වෙන ඩ්‍රෙස් චොයිස් එකක් නැති විත්තිය ඔය තරුණ අයට තේරෙනව. ඒ වගේ අය ගෙදරට නයිටිය, පන්සලට ලේස් වගේ සුදු ගවුම් අනිත් සියල්ලටම සාරි...ඔච්චරයි. එයාල අසරණ වෙනව සාරිය නැති කරහම.




    ඔන්න ඕක තමා මම කිව්වෙ. සාරියට පක්ෂ පාර්ශවය සාරිය වැදගත් කියල කියද්දි අදහස් කරන්නෙ බොහෝ දුරට ස්පිරිට් එක සම්බන්ධ කරනාවක්. ඒ නිසාමයි එයාලට ඕකෙ වැදගත්කම වචන වලින් හරියට කියාගන්න බැරි. කිසිම ගැටලුවක් නෑ ආත්මීය පදාසයක් ජීවිතේ ඇතුලෙ කොහොමටත් තියෙනව ඒක නැතුව ජීවිතෙන් වැඩකුත් නෑ. නමුත් සාරිය අවශ්‍ය නැති අය ඒක කියන්නෙ වඩා නිශ්චිත ප්‍රායෝගික හේතු උඩ. ඒ කෑල්ල අර ආත්මීය උවමනාවෙන් වහල දැමිය යුතුද.

    ඒක නෙමේ දැන් මොකක්ද ආත්මීය තලයෙ වෙන පාඩුව?








    අන්න ගැහුව වාර්ගික කාඩ් එක. මොන කාරණෙ ටේබල් එකට ආවත් ඔය ගූ කෑල්ල අදින උඹල තමා දවසකටත් මිනිස්සු.

    නම මතක නෑ අවුරුදු ගානකට කලින් යාපනෙ ගෑනු ළමයෙක් ‍රේප් කරල මරල දාල තිබ්බා. ඒකට ඒ පැත්තෙ මිනිස්සු සෙට් එක පිටින් පොලීසියෙ ඉස්සරහ උද්ඝෝෂන පෙළපාලි තිබ්බ. ඕක නිව්ස් වලින් බල බල හිටපු කඩේක බුවෙක් මට කියනව බලන්නකො එයාලගෙ ගැටලු වලට නම් කතා කරනව දකුනෙ අපේ ගැටලු වලට තමා මුකුත් නැත්තෙ කියල. ඌ අපේ උදාසීන කමත් බැර කලේ උතුරෙ ම්නිස්සුන්ගෙ ගිනුමට. අපි ලොකු තර්ජනේක ඉන්නෙ අපි පව් අනිත් උන් වැජඹෙනව කියල කියාගන්න හදාගන්න මෙන්ටල් ජිම්නාස්ටික් ඔය තියෙන්නෙ.
    ammo owa nam mokauk

    නයිටිය පිටින් in teacher nonekta puke arinna thiyenawanm.​