jathika rupawahiniye giyapu Holman kathawak

Sir Galahad

Active member
  • Nov 8, 2022
    110
    78
    28
    2002-2003 wage jathika rupawahiniye giya Holman kathawak. Eke eka ela dawasata eka eka kathawa giye. Mathaka widihata senasurada rae giye. Dannawada mokakda kiyala?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,297
    1
    31,959
    113
    - උඩරට -
    Ghost Ar GIF by Superfan Studio
     

    Sir Galahad

    Active member
  • Nov 8, 2022
    110
    78
    28
    x files or agili salakunada :lol: :lol:
    නැ මචං. මට එක කොටසක් මතකයි හෙවනැල්ලක් ගෙදර හොල්මං කර සිද්දියක් යන්නේ. එහෙට මෙහෙට යනවා පේනවා.
     

    Tharusha_Peiriss

    Well-known member
  • මන් ඉපදුන අව්රුද්දෙ දි බොලාලා හොල්මන් කතා බලනවැයී😒

    ස්වයංජාත නේ..
    නැත්න් අර කුරු මිනිස්සු ඉන්න එකද (මේ දෙකම එකක්ද මට මතක නෑනෙ)
    නැත්තන් අර පිලිමෙ කාතාවද
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,297
    1
    31,959
    113
    - උඩරට -
    නැ මචං. මට එක කොටසක් මතකයි හෙවනැල්ලක් ගෙදර හොල්මං කර සිද්දියක් යන්නේ. එහෙට මෙහෙට යනවා පේනවා.
    හොල්මනක් ඉන්නවා ගෙදර , ඒ ගෙදර ට එන්නේ අලුත බැදපු කපල් එකක් , පස්සේ ඒ හොල්මන ගෑනීගේ ඇගට එනවා,