2002-2003 wage jathika rupawahiniye giya Holman kathawak. Eke eka ela dawasata eka eka kathawa giye. Mathaka widihata senasurada rae giye. Dannawada mokakda kiyala?
Cartoon newe bn. Ra giye. Eka eka dawasata eka eka Holman athbutha kathawak.Casper ?
නැ මචං. මට එක කොටසක් මතකයි හෙවනැල්ලක් ගෙදර හොල්මං කර සිද්දියක් යන්නේ. එහෙට මෙහෙට යනවා පේනවා.x files or agili salakunada![]()
![]()
හොල්මනක් ඉන්නවා ගෙදර , ඒ ගෙදර ට එන්නේ අලුත බැදපු කපල් එකක් , පස්සේ ඒ හොල්මන ගෑනීගේ ඇගට එනවා,නැ මචං. මට එක කොටසක් මතකයි හෙවනැල්ලක් ගෙදර හොල්මං කර සිද්දියක් යන්නේ. එහෙට මෙහෙට යනවා පේනවා.