නිරාගමිකයන්ගේ ආගම

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,363
    4,639
    113
    රනිල ITN/කෝපිකඩේ බාරදීල තියෙන්නෙ සන්නස්ගලට ද අනෝම ජිනාදරීටද නැත්නම් චින්තන ධර් මදාසටද
    :lol: :lol: :lol:
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,095
    2,414
    113
    22
    රනිල ITN/කෝපිකඩේ බාරදීල තියෙන්නෙ සන්නස්ගලට ද අනෝම ජිනාදරීටද නැත්නම් චින්තන ධර් මදාසටද
    :lol: :lol: :lol:
    Waradi thread eka
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,316
    3,885
    113
    මන් දැකපු නිරාගමිකයො අනිත් ආගම් වලට ගරහන එක විතරයි කරන්නෙ. ඒක තමයි ආගම...

    ඔතන ආගම කියන වචනෙට වඩා ඕක තේරුම් ගන්න පුලුවන් එතනට දිට්ඨිය කියන වචනය ආදේශ කර ගත්තම.

    නලින් ද සිල්වා මහත්මයාගෙ ලිපි මම වැඩිය කියවලා නැහැ. හැබැයි ඔහුගෙ බුදුදහම පිලිබඳ දැනුමට මට බොහෝදුරට එකඟ වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: Amith0424

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,095
    2,414
    113
    22
    ඔතන ආගම කියන වචනෙට වඩා ඕක තේරුම් ගන්න පුලුවන් එතනට දිට්ඨිය කියන වචනය ආදේශ කර ගත්තම.

    නලින් ද සිල්වා මහත්මයාගෙ ලිපි මම වැඩිය කියවලා නැහැ. හැබැයි ඔහුගෙ බුදුදහම පිලිබඳ දැනුමට මට බොහෝදුරට එකඟ වෙන්න පුලුවන්.
    මේ ක තවත් විස්තර කරන්න පුලුවන්ද

    නලින් ද සිල්වා මහතාගේ blog එක: http://www1.kalaya.org/
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    නිරාගමික කියල මෙහෙ ඉන්නේ අමුතු සික් කාරයෝ ටිකක් ආගමක් අදහන්නේ නැත්තම් වෙන ආගම් වලට ගරහන්නේ නැතුව කටයි පුකයි වහගෙන ඉන්න ඕනේ
     
    • Like
    Reactions: Amith0424

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,316
    3,885
    113
    මේ ක තවත් විස්තර කරන්න පුලුවන්ද

    නලින් ද සිල්වා මහතාගේ blog එක: http://www1.kalaya.org/

    එතුමාගෙ අද ලිපිය කියවන්න

    http://www1.kalaya.org/2022/11/blog-post_11.html?m=1

    "එහෙත් බටහිර විද්‍යාව පට්ටපල් බොරු කිවුව ම බොහෝ දෙනාට කේන්ති යනවා. මා පට්ටපල් බොරු කියන්නෙ වියුක්ත බොරුවලට. සියලු දැනුම් බොරු. වියුක්ත දැනුම් පට්ටපල් බොරු. "

    විද්‍යාව, බුදුදහම ඇතුලු සියලුම දැනුම් පද්ධති සකස් වෙන්නෙ ඒ ඒ පද්ධති විසින් පෙන්වන අරමුණු උදෙසා. එහෙම නැතිව සියලු මාර්ග අවසානයේදී එක්වෙන ඒකත්ව අරමුණක් ලෝකයේ පෙන්වන්න බැහැ. විද්‍යාව බුදුදහම ඇතුලු සියල්ලම සාපේක්ෂ ප්‍රායෝගික ධර්ම. පහුරක් වගේ.
     
    Last edited: