Dark lord හැරී ගේ අම්මයි තාත්තයි මරන්නේ අර අනාවැකිය නිසානේ. එතකොට අනාවැකිය කිව්වේ නැත්තං එහෙම කරන්නේ නැහැ එතකොට ඒ අනාවැකිය ඇත්ත වෙලා තියෙන්නේ අනාවැකිය නිසාමයි නේද?
Last edited:
Ado harry karayth athi meka assemaමේ ඔබලාගේ උපකාරය අවශ්‍යම මොහොතයි.
මෙන්ෂන් කළා කියලා මාව "avada kedavra" කොරන්න එපා හොදේ.
voldemort-bro
Draco Malfoy
Owපණ්ඩුකාභය කුමාරයගෙ කතාව දන්නවද....??
ඒකෙත් තියෙන්නෙ ඔය වගේ සීන් එකක්.....
Ithim nevil tath ehema wanna thibunaneඒ ප්‍රොපසි එක හැරී ගැන නෙමෙයි කියන්නෙ. ඒ ප්‍රොපසි එක අනුව කියන දවසේ ඉපදෙන ළමයෙක් ඩාර්ක් ලෝර්ඩ් විසින් "මාක්" කරනවා ඔහුගේ "ඊක්වල්" ලෙස.
ඔය කියන දවසෙ තමා නෙවිල් සහ හැරී කියන දෙන්නම ඉපදුනේ. ලෝන්ග්බොටම්ස්ලා සහ පොටර්ස්ලා දෙගොල්ලොම ඩාර්ක් ලෝර්ඩ එක්ක සටන් කරලාත් තියනවා. නමුත් ෆොර් වට් එවර් රීසන් වෝල්ඩි මරන්න තීරණය කරන්නෙ පොටර්ස්ලව.
The one with the power to vanquish the Dark Lord approaches... Born to those who have thrice defied him, born as the seventh month dies... and the Dark Lord will mark him as his equal, but he will have power the Dark Lord knows not... and either must die at the hand of the other for neither can live while the other survives... The one with the power to vanquish the Dark Lord will be born as the seventh month dies...
සෝ ඉන් අ සෙන්ස් ප්‍රෙඩික්ශන් එක හේතු වුනා. නමුත් වෝල්ඩිගෙ තීරණය සිදුවීම් මාලාව හැඩගැස්සුවා. වෝල්ඩිට සම්පූර්ණ ප්‍රෙඩික්ශන් එකම අහන්න ලැබුනා නම් මේ සිදුවීම් මාලාව නොවෙන්න තිබ්බා.
මෙකThe one with the power to vanquish the Dark Lord approaches... Born to those who have thrice defied him, born as the seventh month dies... and the Dark Lord will mark him as his equal, but he will have power the Dark Lord knows not... and either must die at the hand of the other for neither can live while the other survives... The one with the power to vanquish the Dark Lord will be born as the seventh month dies..
යෙස්, ඒක තමා කිව්වෙ. ඒවගේම ස්නේප් සම්පූර්ණ ප්රොපසියම ඩාර්ක් ලෝර්ඩ්ට කිව්වනම් ප්රොපසිය බොරු වෙන්නත් තිබ්බා.Ithim nevil tath ehema wanna thibunane
Snape prophecy eka bagayaine ahagaththe..eke thiyanawa Dark lord meyawa thamanwa equal karala hithanawa kiyalaIthim nevil tath ehema wanna thibunane