jiwthee gana prashnyak

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    fiverr ekata kelaunoth mn mokadd bn karanne, ekapartm ehem hitunane, igenagann dewal walin wadak ganna puluwan tawa aurudu 5ktwth passene :( WHAT SHOULD I DO NEXT?
     
    • Sad
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    මටත් ඕක හිතෙනවා බන්. කැම්පස් එකෙන් පස්සෙ ජොබක් කරේම නෑ. ජොබ් එකකට යන්නත් බෑ ගැප් එක නිසා. ලොකු අමාරුවක වැටෙනවා එහෙම උනොත්.
     

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    මටත් ඕක හිතෙනවා බන්. කැම්පස් එකෙන් පස්සෙ ජොබක් කරේම නෑ. ජොබ් එකකට යන්නත් බෑ ගැප් එක නිසා. ලොකු අමාරුවක වැටෙනවා එහෙම උනොත්.
    ow bmmm :sorry:
     
    • Sad
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    මම බැලුවෙ බන් නෙක්ස්ට් ඉඅර් කොරිඅන් එක්සෑම් එක ලියලා ඒකවත් ට්‍රයි කරන්න . එතකොට අවුරුදු 5 ඉදියම ලොකු ගානක් තියනවනෙ. මේ වැඩේ ලොකු රිස්ක් එකක.
    රජයෙ තරග විභාගත් නවත්වලනෙ. නැත්නම් ඒයින් එකකට පැනලා මේක සයිඩ් එකෙන් කරන්න තිබුණා.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,907
    12,243
    113
    Behind u :p
    Online hamba karana salli, wenath evata invest karapan,
    Fix deposit, lands ,
    Offline business ekak,
    Trading iganaganin crypto or stocks,
     
    • Like
    Reactions: wtsamantha