මම අහලා තියෙන විදියට මූට කන් ඈයා කියලා කියනවා. එහෙම කියන්නේ කනේ රිංගන හින්දලු. වැහි කාලෙට එනවා මුන්. පට්ට අහින්සක සතෙක්. පව් හැබැයි ලුනු දාපු එක.

මකුලුවො කරපොත්තොත් විසයි ඔහොමම මරල දාපන්මොන හුට්ටක්ද මේ උබලා කියන්නේ
මං google කරාම top search result ආවා ඕකව jar එකකට දාලා ලුණු දාලා මරන්න කියලා
දැන් article එකක් හම්බුණා, ඕකා අතේ ගෑවුණම rash එකක් ඇවිල්ලා වමනේ යනවලු
අනිත් එක පූසන්ට බල්ලන්ට සෑහෙන විසයිලු
කොහෙවත් යන පොන්න පණුවෙක් නිසා යකෝ මට මැරෙන්නද කියන්නේ![]()
ඒ වැඩේ අපේ පූෂා කරනවා මෝඩයෝමකුලුවො කරපොත්තොත් විසයි ඔහොමම මරල දාපන්
මට දවසක් ඵකෙක් සෙට් වුනා හැකරැල්ලෙක්ගෙ වගේ කකුල් ගොඩක් තියෙනව හීනියි දිගයි..උෟව කෝටු කෑල්ලෙන් අයින් කරන්න හැදුවහම උගේ අැඟ තුවාල වෙලා ලේ අාව ඒ ලේ ලුමිනස් කොල පාටයි..මට මතක් වුනේ predator film ඵක..
View attachment 189303
මොන හුට්ටක්ද මේ උබලා කියන්නේ
මං google කරාම top search result ආවා ඕකව jar එකකට දාලා ලුණු දාලා මරන්න කියලා
දැන් article එකක් හම්බුණා, ඕකා අතේ ගෑවුණම rash එකක් ඇවිල්ලා වමනේ යනවලු
අනිත් එක පූසන්ට බල්ලන්ට සෑහෙන විසයිලු
කොහෙවත් යන පොන්න පණුවෙක් නිසා යකෝ මට මැරෙන්නද කියන්නේ
@allrights @Johnnie_Walker @Gwynbleidd @2osama @racketeer1 @ලොකු bhai @Amith0424 @HAneo @Amila llll @lilman @TechnWeb @Mr UNKNOWN @WhyNot1 @$Gangster$ @Solo Rider
If the articles are wrong, it's not my fault
blame on Google & Microsoft![]()
fine , whatever helps you sleep at night.ඒ වැඩේ අපේ පූෂා කරනවා මෝඩයෝ
ඒක කැරපොත්තෙක්, මකුලුවෙක්, හූනෙක්, මීයෙක් නෑ
ඌට පව් පිරෙනවා ඇති
පැතැල්ලෝ..පැතලි පනුවෝ
ඕකුන් කිසිම කරදරයක් තියෙන සත්තූ ජතියක් නෙමෙයි.පරිනාමිකව ගොඩක්ම පහල ඉන්න සත්තු ජාතියක්.ඔකුන් දෙකට කැපුවම දෙන්නෙක් හැදෙනවා..
මට දවසක් ඵකෙක් සෙට් වුනා හැකරැල්ලෙක්ගෙ වගේ කකුල් ගොඩක් තියෙනව හීනියි දිගයි..උෟව කෝටු කෑල්ලෙන් අයින් කරන්න හැදුවහම උගේ අැඟ තුවාල වෙලා ලේ අාව ඒ ලේ ලුමිනස් කොල පාටයි..මට මතක් වුනේ predator film ඵක..
View attachment 189303
Hamerhead Flatworm
They are eating earthworms, and as far as i know they have a venom but there is no danger to humans.
yeah, however those worms can be dangerous to cats and dogs as they try to eat those worms, that will make them sick.
මම අහලා තියෙන විදියට මූට කන් ඈයා කියලා කියනවා. එහෙම කියන්නේ කනේ රිංගන හින්දලු. වැහි කාලෙට එනවා මුන්. පට්ට අහින්සක සතෙක්. පව් හැබැයි ලුනු දාපු එක.
Thanks all for the infoමිටි හිස පණුවා

බිව්වා නේද වද කහ සුදිය?If the articles are wrong, it's not my fault
blame on Google & Microsoft![]()
මොන හුට්ටක්ද මේ උබලා කියන්නේ
මං google කරාම top search result ආවා ඕකව jar එකකට දාලා ලුණු දාලා මරන්න කියලා
දැන් article එකක් හම්බුණා, ඕකා අතේ ගෑවුණම rash එකක් ඇවිල්ලා වමනේ යනවලු
අනිත් එක පූසන්ට බල්ලන්ට සෑහෙන විසයිලු
කොහෙවත් යන පොන්න පණුවෙක් නිසා යකෝ මට මැරෙන්නද කියන්නේ
@allrights @Johnnie_Walker @Gwynbleidd @2osama @racketeer1 @ලොකු bhai @Amith0424 @HAneo @Amila llll @lilman @TechnWeb @Mr UNKNOWN @WhyNot1 @$Gangster$ @Solo Rider
If the articles are wrong, please don't assume that it's my fault
blame on Google & Microsoft
![]()
ඔය වගේ ඒවාට Google නෙමෙයි හරියන්නේ,වල්ල කසන්න එහෙම පටන් ගත්තොත් ගූගල් සර්ච් කරන්න එපා.ඒ ඇයි කියල අහන්නත් එපා...![]()