Twitter to declare bankruptcy

Dotex

Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    උබ ගන්ජ ගහලද කියවන්නේ ?? මිනිහගෙ පොඩි අයිඩියා එකක් තියෙනව Twitter එක bank එකක් කරන්නත්.... යුසර්ලට යුසර්ල අතරෙ සල්ලි යවන්න කාඩ් පේමන්ට් කරන්න ලෝන් ගන්න උනත් පුලුවන් වෙන විදියට...

    කොහොමත් Elon musk ගේ ප්ලැන් එක එක twitter එක All in one ඇප් එකක් කරන එක...

    ඔය මොක කරත් නැතත් මේක Twitter එකේ පීක් ටයිම් එක bankruptcy එකක්නම් ලොවෙත් එන්නෙ නෑ:ROFLMAO::ROFLMAO::ROFLMAO:

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,144
    1,518
    113
    ai kiyanna oneda?
    rellata modayo kiyanna epa. pora oya gaana deela gadde nikamata newei. oken hena game ekak gahanna iinne.
    meta ta goo yannama wede dei.

    උබ ගන්ජ ගහලද කියවන්නේ ?? මිනිහගෙ පොඩි අයිඩියා එකක් තියෙනව Twitter එක bank එකක් කරන්නත්.... යුසර්ලට යුසර්ල අතරෙ සල්ලි යවන්න කාඩ් පේමන්ට් කරන්න ලෝන් ගන්න උනත් පුලුවන් වෙන විදියට...

    කොහොමත් Elon musk ගේ ප්ලැන් එක එක twitter එක All in one ඇප් එකක් කරන එක...

    ඔය මොක කරත් නැතත් මේක Twitter එකේ පීක් ටයිම් එක bankruptcy එකක්නම් ලොවෙත් එන්නෙ නෑ:ROFLMAO::ROFLMAO::ROFLMAO:

    sirawata. DM eka signal wka widihata karana idea eka. may be wenanma app ekak aye. whatsap wage.
    thawa koi weleth wechat eka gena kiyawanwaa. kiwa wage all in one gahai
    ------ Post added on Nov 13, 2022 at 10:49 AM