දේවතා එළි Experience

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN
    අනේ මන්ද බන් ඔය දේවල් බොරු කියන්නත් බෑ ඇත්ත ක්‍යන්නත් බෑ.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    ඕවා ඇත්ත බං..මාත් දැකලා තියෙනවා..
    භූමාටු දෙවිවරු ඉන්නවා ගස් ආශ්‍රිතව..
    ඔය රුක් දෙයියෝ කියන්නේ..
    ලොකු දේවල් නෙමේ ඉතින් මනුෂ්‍ය ලෝකයට සමීපව දිවි ගෙවන දෙවිවරු කොට්ඨාශයක්..
    ඔය රුවන්මැලි සැය හදන්නත් ලොකු ගහk තිබිලා ඒක කපන කොට ස්වර්ණමාලී කියලා දේවතා වි එකග උනා ලු එයාගේ නම සෑයට දානවා කිවාම.
    ඉස්සර රහතන් වහන්සේලා වැඩ වසන කාලවල දෙවිවරු මනුස්සයෝ ලගින් ආශ්‍යය කරපු අය..
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ලෝකෙ හැම දෙයක්ම විද්‍යාත්මකව පැහැදිලි කරන්න බෑ. සන්සාර පැවැත්ම පිලිගන්නව නන් දෙවියො,භූතයො පිළි ගන්න වෙනව.
     
    • Like
    Reactions: kinkon

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    ලොකු එළිද? පොඩි එළිද?
    (මං ඔය ගැන මොනවත් දන්නෑ. දැනගන්න ඇහුවෙ.)
    ඒක කියන්න තේරෙන්නෙ නැහැ බන්. නාගහට ලයිට් එකක් ගැහුවම දිළිසෙනවනේ. ඒවගේ නෙමෙයි බන් ඒක පෙනුනේ. ඒක රතු පාට දිගටි ඕවලාකාර හැඩයක් තිබුනේ. එකක් සාමන්‍යයෙන් අඩියක් විතර දිගයි. ඒවා 1000ක් විතර ගහ වටේ කැරකෙනවා. ඒක උබලට කියන්න තේරෙන්නෙ නැහැ බන්. උබලත් ඒක දකින්න තිබුනේ. රතු පාට දිලිසෙන වවුලෝ ජාතියක් ගහක් වටේ කැරකෙද්දි පේන විදියට තමයි මට ඒ එළි පෙනුනේ. ඒ එලි නිසා ගහට රතු පාට එලියක් වැටෙන්නෙ නැහැ. ඒ එළි ටික ගහ වටේ ළගින්ම කැරකි කැරකි තිබුනා
     
    • Wow
    Reactions: S_M_S

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,481
    6,322
    113
    උල්කාපාත තමයි හරහට යන්නෙ ගොඩක් වෙලාවට
     
    • Like
    Reactions: helayalk

    Inswinger

    Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    උබලා මේක විශ්වාසකරයිද මන්දා. මමත් එළිවගයක් දැකල තියනව බන්. ඒවා දේවතා එලියක්මද කියලා කියන්න මම දන්නෙ නැහැ . අපේ ගමේ රජමහා විහාරයක්තියනවා. ඒක තියෙන්නෙ කන්දක. අපේ අම්මයි මමයි විභාගයක් ළංවෙලා බෝධිපූජවක් තියන්න පන්සලට ගියා. පන්සලේ එවෙලාවේ කවුරුත් නැ, වෙලාව 8ට විතර ඇති. පන්සලේ වැඩීය ලයිට් එහෙමත් නැ. බෝධිය ළග බල්බ් එකක් තිබුනා. කෙළවරට වෙන්න ලොකු නා ගහක් තිබුනා.එතන දේවාලයක් තිබුනා. ඒකත් ඒවෙලාවේ වහලා තිබුනේ. කොහොම හරි මම ම්ල් වට්ටියක් බුදු මැදුරෙන් තියලා එද්දි නාගහ ළග රතු පාට එක එක ජාතියේ එලි කැරකෙනවා. ඒක කැරකෙන්නෙ ගහ වටේට. දේවලේ වහලා නිසා ලයිට් දාල තිබ්බෙත් නැ,, කලුවර නිසා ඒ එළි හොදට පෙනුනා. මම නැවතිලා ඒ දිහා බලාගෙන හිටියා .අම්ම ඇහුවා මොකද බයවෙලාවගේ බලාගෙන ඉන්නෙ කියලා. මම අම්මගෙන් අහුවා මොකක් හරි එලියක් පේනවද කියලා. ඒ එලිය අම්මට පෙනිලත් නැහැ. මම ගහ ළගටත් ගිහින් බැලුවා. ඒත් ඒ එලි කැරකෙනවා. ඒ එලියට බයක් හිතෙන්නෙ නැහැ. ඒ එලිය මාර ලස්සනයි. රතු පාටයි. ඊට පස්සේ මම ඇවිත් පහන් පත්තු කරලා ගාථා කියන්න හදනකොට ඒ එලි ටික නැති වෙලා තිබුනා. මොකක් ද දැක්කේ කියලා අදටත් තේරුමක් නැහැ .සමහරු කියනවනේ ඇස්වල දෝෂනිසත් එලි පේනවා කියලා. ඒත් බන් නාගහදිහා බලනකොට විතරක් එළි පෙනුනේ මොකද. ඒ ළගම සල් ගහක්, කුඹුක් ගහක් එහෙමත් තියනවා. මම ඒ දිහා බැලුවත් ඒ ගස් වටේ එලි කැරකුනේ නැහැ.
    UFO orbs walata thamai lankawe dewatha eli kiyanne
     

    Inswinger

    Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    දේවතා එළි වලට ඒ රටවල් වල ufo කියනවා වෙන්න බැරිද?
    වෙන්න පුලුවන්.. :LOL:.. මේ තියෙන්නෙ ලංකාවේ තවත් දේවතා එලි පේන තැනක්
     
    • Haha
    Reactions: S_M_S