මගෙත් ඔය කේස් එකම තිබ්බා. පොත මාරු කර ගන්නකොටම තවත් අමතර ගානක් ගෙවලා නම්බර් ප්ලේට් එකත් මාරු කර ගන්න පුලුවන්..
පොත මාරු කර ගන්නකොට කර ගන්න බැරි උනා නම් වෙනම ෆෝර්ම් එකක් ෆිල් කරලා නාරාහේන්පිටට ගිහින් බාර දුන්නා නම් හරි.
නම්බර් ප්ලේට් එක ඔයාලාගේ දිස්ත්රික්කයේ කච්චේරියටම එයි.