වාහන නම්බර් ප්ලේට්

hackerzero

Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    වාහනේ මගේ නමට හරවද්දී පළාත මාරු වෙලා තියෙන්නේ එකට අදාල නම්බර් ප්ලේට් එක කොහොමද ගන්නේ
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    මගෙත් ඔය කේස් එකම තිබ්බා. පොත මාරු කර ගන්නකොටම තවත් අමතර ගානක් ගෙවලා නම්බර් ප්ලේට් එකත් මාරු කර ගන්න පුලුවන්..

    පොත මාරු කර ගන්නකොට කර ගන්න බැරි උනා නම් වෙනම ෆෝර්ම් එකක් ෆිල් කරලා නාරාහේන්පිටට ගිහින් බාර දුන්නා නම් හරි.

    නම්බර් ප්ලේට් එක ඔයාලාගේ දිස්ත්‍රික්කයේ කච්චේරියටම එයි.
     
    • Like
    Reactions: hackerzero

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    Lakepankawe eka number plate ekak denne nathuwa mona reddata province gahanawada, pissu yakku system hadanawa wenuwata complicate karanawa gon haththa
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    Lakepankawe eka number plate ekak denne nathuwa mona reddata province gahanawada, pissu yakku system hadanawa wenuwata complicate karanawa gon haththa

    සිරා බන් !

    මල වදේ. වෙන පාලතකින් වාහනයක් ගත්තොත් ආයෙම නම්බර් ප්ලේට් ගහන්න ඕන. නිකන් අපරාදේ වියදම්...
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    සිරා බන් !

    මල වදේ. වෙන පාලතකින් වාහනයක් ගත්තොත් ආයෙම නම්බර් ප්ලේට් ගහන්න ඕන. නිකන් අපරාදේ වියදම්...
    Ai ara pottuwe amunuganaya edawaswala lorry talk dunne lankawatama eka number ekak karanawa gagena, owa hadanne naththe owage un pagawa gahana system owa athule hadagena inne, nodakin gov sakkili bahutharayak.
     
    • Like
    Reactions: hackerzero