Essential oil ගැන

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,989
    5,294
    113
    තොටිල්ලේ
    Essential oil use කරන අය ඉන්නවනම් පොඩ්ඩක් ඒ ගැන කියන් යමුකො. මං spa Ceylon ගිය වෙලාවක බැලුව පට්ටම ඇරෝමා එකක් තියෙන ඒව තියෙන්නෙ.

    Spa Ceylon
    Ceylon Herberries at daraz

    20ml වගේ චූටි බෝතලේකුත් රු. 1500ක් විතර පැනල.

    මේකෙන් මොකද්ද සිරාවටම වෙන්නෙ?
    මේ ගාන දීල ගත්තට වටිනවද ඒ තරම්?
    කොහෙන්ද ඔයාල ගන්නෙ?
    මොනවද දැනට සෙට් උන හොදම ඒව?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,338
    113
    Colombo, Sri Lanka
    මේ මොනවැයි

    Essential oil, අපි දාන්නෙ මෙව්ව

    Castrol 20W/50 Mineral
    Mobil 15W/40 MX Heavy Duty
    Toyota 0W/20 Semi-Synthetic
    angry sri lanka GIF by Viber