අතරමං විම

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මාස කිහිපයකට කලින් මට හම්බවුන එක්තරා මහත්මයෙක් එක්ක දොඩමලු වෙච්චි වෙලාවක මට කිව්ව දෙයක් මේක...

    දැන් මල්ලි Opportunities ගොඩායියියි,ඉස්සර වගේ නෙමෙයි,ගොඩක් ළමයි එක්ක කතා කරනකොට මම දකින දෙයක් එයාලට හිතාගන්න බැ මොකක්ද කරන්නෙ කියලා,එ අය Decision ගන්න ඉස්සෙල්ලා Social Media වලට ගිහින් බලලා තමයි එවා ගන්නෙ,අද මොකක් හරි Decision එකක් අරන් හෙට Social Media ගියාම එක වෙනස් කරලා වෙන මගක යනවා...හරි අමුතු විදියක් දැන් තියෙන්නෙ...මෙහෙම උනාම වෙන්නෙ එ අයගේ Inborn Talent එක අවදි කරගන්න හෝ Inborn Talent එක දැකලා එක දියුණු කරගන්න නෙමෙයි එ අය බලන්නෙ...සුලු කාලයක් ඇතුලත කොහොමද විශාල මුදලක් උපයලා Luxury Life එකක් ගත කරන්නෙ කියලා,මෙකෙන් වෙන්නෙ එ අය ලොකු අතරමං විමක්..එ අයට ලොකු Capacity එකක් තියෙන්න පුලුවන් නමුත් එවගෙන් අන්තිමට කිසිම වැඩක් අරගන නැ...මම කියන්නෙ ඔය Social Media කරන අයට උනත් මේ ගැන පොඩ්ඩක් කියනවා නම් හොඳයි කියලා...

    දැන් ඉන්නෙ මල්ලි ඔන්ලයින් කොස් අස්සෙ අතරමං වෙච්චි මානව මානවිකාවෝ සෙට් එකක්,මෙකෙන් හරිම විදියේ ප්‍රයොජනය ගන්නෙ බොහොම ටිකයි,අනික් අය අතරමං...

    ඔන්න ඔය කතාව තමයි එ මහත්මයා කිව්වේ...මටත් හිතුනා එ කතාවේ ලොකු ගත යුත්තක් තියන බව...
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,068
    9,889

    dan hugak ewunta oni adu vaysen vehicle ekak ganna. lanakwe dan sucess maninne vehicle eken. ekai podi ewunawa course karyo hodata andanne.
     
    පව් පොඩි උන්...මෙහෙම ගියාම ගොඩක් උන් අතරමං,අතරමං වෙලා කියලා දැනගන්නකොට ආයෙත් පාරක් හොයාගන්න වෙලාවක් නැ මෙහෙම ගිහින්..
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,273
    5,006
    113
    අනික් උන් එක්ක තමන්ව සංසන්දනය කරන එක තමා ලොකුම හෙනේ. සෝෂල් මීඩියා නිසා ඒක තවත් වැඩිවෙනවා.
    Sira
    මාස කිහිපයකට කලින් මට හම්බවුන එක්තරා මහත්මයෙක් එක්ක දොඩමලු වෙච්චි වෙලාවක මට කිව්ව දෙයක් මේක...

    දැන් මල්ලි Opportunities ගොඩායියියි,ඉස්සර වගේ නෙමෙයි,ගොඩක් ළමයි එක්ක කතා කරනකොට මම දකින දෙයක් එයාලට හිතාගන්න බැ මොකක්ද කරන්නෙ කියලා,එ අය Decision ගන්න ඉස්සෙල්ලා Social Media වලට ගිහින් බලලා තමයි එවා ගන්නෙ,අද මොකක් හරි Decision එකක් අරන් හෙට Social Media ගියාම එක වෙනස් කරලා වෙන මගක යනවා...හරි අමුතු විදියක් දැන් තියෙන්නෙ...මෙහෙම උනාම වෙන්නෙ එ අයගේ Inborn Talent එක අවදි කරගන්න හෝ Inborn Talent එක දැකලා එක දියුණු කරගන්න නෙමෙයි එ අය බලන්නෙ...සුලු කාලයක් ඇතුලත කොහොමද විශාල මුදලක් උපයලා Luxury Life එකක් ගත කරන්නෙ කියලා,මෙකෙන් වෙන්නෙ එ අය ලොකු අතරමං විමක්..එ අයට ලොකු Capacity එකක් තියෙන්න පුලුවන් නමුත් එවගෙන් අන්තිමට කිසිම වැඩක් අරගන නැ...මම කියන්නෙ ඔය Social Media කරන අයට උනත් මේ ගැන පොඩ්ඩක් කියනවා නම් හොඳයි කියලා...

    දැන් ඉන්නෙ මල්ලි ඔන්ලයින් කොස් අස්සෙ අතරමං වෙච්චි මානව මානවිකාවෝ සෙට් එකක්,මෙකෙන් හරිම විදියේ ප්‍රයොජනය ගන්නෙ බොහොම ටිකයි,අනික් අය අතරමං...

    ඔන්න ඔය කතාව තමයි එ මහත්මයා කිව්වේ...මටත් හිතුනා එ කතාවේ ලොකු ගත යුත්තක් තියන බව...
    True AF
    dan hugak ewunta oni adu vaysen vehicle ekak ganna. lanakwe dan sucess maninne vehicle eken. ekai podi ewunawa course karyo hodata andanne.
    8-5 will collapse
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    අනික් උන් එක්ක තමන්ව සංසන්දනය කරන එක තමා ලොකුම හෙනේ. සෝෂල් මීඩියා නිසා ඒක තවත් වැඩිවෙනවා.
    මෙකනම් ඇත්ත මචං,මේ ගැන මම ගොඩක් අය එක්ක කතා කරලා තියනවා,විශේෂයෙන්ම කෙල්ලන්ගේ මේක ගොඩක් වැඩි.

    Gon katawak hama dekama pros and cons tynw eka side ekakin dewal decide karana eka moda wadak
    හරය ගනින් බං...මිනිහා කියන්නෙ හොඳයි කියලා තමයි,හරි දේ තොරගන්න බැරුව දඟලන උන් වැඩි වෙලා කියන්නෙ....එකට පොඩි උන් ගයිඩ් කරන්න ක්‍රමවේදයක් නැ තවම...මෙවා ගොඩක් වෙන්නෙ ගම් ඇතුලේ,ටවුන් වලට වඩා...
    ------ Post added on Nov 17, 2022 at 5:19 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    සෝශල් මීඩියා නිසාම ඕක වෙනව කියල මමනං හිතන්නෙ නෑ මචං....

    කාලෙන් කාලෙට මොකක් හරි හේතුවක් නිසා උපන් හැකියාව අවදි නොවෙන්න පුලුවන්.
    අපේ කාලෙදිත් ඕනෙ තරම් හිටිය මැත්ස් කරල මෙඩිකල් රෙෆ්ල විදිහට වැඩ කරන, බයෝ කරල බැංකු වල වැඩ කරන්න ගිය අය....

    ඉස්සරනං ඕකට දෙමවුපිය වැඩිහිටි පෙලඹවීම බලපෑව.... ඒ කියන්නෙ අනූ ගණංවල අපේ පරම්පරාව... අම්මලාට ඕනෙවුනේ ළමයින්ව දොස්තරල ඉන්ජිනේරුවො කරවන්න. ඉතින් යන්තං o/l මැත්ස් වලට b එකක් ගත්ත උනුත් a/l මැත්ස් කරන්න ගියා...

    අපේ අම්මලාගෙ කාලවල දරිද්‍රතාව නිසා අතට අහුවෙන රස්සාව කරන්න පුරුදුවුනා. එහෙම නැත්තං තාත්ත කරපු රස්සාව පුතාට උරුම වීම...

    සීයලාගෙ කාලවලත් යටත්විජිත මානසිකත්ව වගේ දේවල් නිසා...

    අද කාලෙ වෙනකොට, ඕක it පැත්ත රට පැනිල්ල ටාගට් කිරීම වගේ දේවල් එක්ක තීරණය වෙනව... ඒ පෙලඹවීමට අද සෝශල් මීඩියා හේතුවක් වෙනව...

    කාලෙන් කාලෙට මොකක් හරි හේතුවක් තියෙන්න පුලුවන්.
    කාලය මොක වුනත් ඔය බැමි කඩාගෙන උඩට එන්නෙ සුලු පිරිසක්...
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,479
    1
    51,116
    113
    ප*යාගල
    sorry.com
    මල්ලි ඔන්ලයින් කොස් අස්සෙ අතරමං වෙච්චි මානව මානවිකාවෝ සෙට් එකක්,මෙකෙන් හරිම විදියේ ප්‍රයොජනය ගන්නෙ බොහොම ටිකයි,අනික් අය අතරමං.
    + මේ අයට වඩ මේකෙන් පාඩුවක් වෙනව අනික් අයට. උදා Ebay /Etsy.
    දැන් එකෙක්ටවත් නෑ නෙ.

    NFT Course කරා කට්ටිය - දැන් Fiverr වල NFT කට්ටිය වැහි වැහැලා. එතනින් ගත්තොත් හරිය්ටම ටැලන්ට් එක තියන අය ඉන්නෙ ටික දෙනයි.අනිත් එවුන් ඔක්කොම ඕඩර්ස් ආවම ඉගෙන ගන්න ඉන්න උනුයි සබ් ඕඩර්ස් කාරයොයි.
    Fiverr එකෙන් මාස 3ක් Earn කරල නැත්නම් එකවුන්ට් ක්ලෝස් කරල ආයෙ හදවන්න දෙන්න ඕනේ. People per hour එකේ එහමයි තිබුනෙ.

    අනික Knowledge එක ගන්න තියන තැන් වැඩි වීම.
    Opinion කාරයෝ වැඩී.
     
    • Like
    Reactions: NRTG and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    සෝශල් මීඩියා නිසාම ඕක වෙනව කියල මමනං හිතන්නෙ නෑ මචං....

    කාලෙන් කාලෙට මොකක් හරි හේතුවක් නිසා උපන් හැකියාව අවදි නොවෙන්න පුලුවන්.
    අපේ කාලෙදිත් ඕනෙ තරම් හිටිය මැත්ස් කරල මෙඩිකල් රෙෆ්ල විදිහට වැඩ කරන, බයෝ කරල බැංකු වල වැඩ කරන්න ගිය අය....

    ඉස්සරනං ඕකට දෙමවුපිය වැඩිහිටි පෙලඹවීම බලපෑව.... ඒ කියන්නෙ අනූ ගණංවල අපේ පරම්පරාව... අම්මලාට ඕනෙවුනේ ළමයින්ව දොස්තරල ඉන්ජිනේරුවො කරවන්න. ඉතින් යන්තං o/l මැත්ස් වලට b එකක් ගත්ත උනුත් a/l මැත්ස් කරන්න ගියා...

    අපේ අම්මලාගෙ කාලවල දරිද්‍රතාව නිසා අතට අහුවෙන රස්සාව කරන්න පුරුදුවුනා. එහෙම නැත්තං තාත්ත කරපු රස්සාව පුතාට උරුම වීම...

    සීයලාගෙ කාලවලත් යටත්විජිත මානසිකත්ව වගේ දේවල් නිසා...

    අද කාලෙ වෙනකොට, ඕක it පැත්ත රට පැනිල්ල ටාගට් කිරීම වගේ දේවල් එක්ක තීරණය වෙනව... ඒ පෙලඹවීමට අද සෝශල් මීඩියා හේතුවක් වෙනව...

    කාලෙන් කාලෙට මොකක් හරි හේතුවක් තියෙන්න පුලුවන්.
    කාලය මොක වුනත් ඔය බැමි කඩාගෙන උඩට එන්නෙ සුලු පිරිසක්...
    ඔයා කියන කතාව හරි මචං,මට ඔක කිව්වෙ 90 ගනන් වල ඉඳන් කෙමෙස්ට්‍රි උගන්වන ගුරුවරයෙක්,මැන් අයිටි ත් එකාලේ ඉගනගත්තු හාදයෙක්,කාලවල් දෙකම බැලන්ස් කරලා ඔය කතාව කිව්වෙ...මිනිහා වැ‍රැද්දක් කිව්වෙ නැ,කිව්වෙ ගොඩක් අයට තොරගන්න බැරුව දඟල දඟල ඉන්න ප්‍රමාණය වැඩි වෙලා කියලා...
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    GIF by Originals
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    Mokadda adahas kare ?
    අද කාලෙ ළමයි සෝශල් මීඩිය වලට හිරවෙලා, තමුන්ගෙ අනාගත පාත් එක ඒ මාර්ගයෙන් හොයනව....

    අපේ කාල වල මම කිවුව විදිහට දෙමවුපියන්ගෙ, ගුරුවරුන්ගෙ, සහෝදරියන්ගෙ කීමට අනුව පාත් එක හදාගන්න දැඟලුව....

    ඒත් තමුන්ගෙ උපන් හැකියාව මොකක්ද, කියල තමුන් විසින්ම අඳුරගෙන තමුන්ට තියෙන හැකියාව පොලිශ් කරගෙන උඩට එන්නෙ හරිම සුලු පිරිසක්....
    ඔයා කියන කතාව හරි මචං,මට ඔක කිව්වෙ 90 ගනන් වල ඉඳන් කෙමෙස්ට්‍රි උගන්වන ගුරුවරයෙක්,මැන් අයිටි ත් එකාලේ ඉගනගත්තු හාදයෙක්,කාලවල් දෙකම බැලන්ස් කරලා ඔය කතාව කිව්වෙ...මිනිහා වැ‍රැද්දක් කිව්වෙ නැ,කිව්වෙ ගොඩක් අයට තොරගන්න බැරුව දඟල දඟල ඉන්න ප්‍රමාණය වැඩි වෙලා කියලා...
    :yes: :yes: :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    අද කාලෙ ළමයි සෝශල් මීඩිය වලට හිරවෙලා, තමුන්ගෙ අනාගත පාත් එක ඒ මාර්ගයෙන් හොයනව....

    අපේ කාල වල මම කිවුව විදිහට දෙමවුපියන්ගෙ, ගුරුවරුන්ගෙ, සහෝදරියන්ගෙ කීමට අනුව පාත් එක හදාගන්න දැඟලුව....

    ඒත් තමුන්ගෙ උපන් හැකියාව මොකක්ද, කියල තමුන් විසින්ම අඳුරගෙන තමුන්ට තියෙන හැකියාව පොලිශ් කරගෙන උඩට එන්නෙ හරිම සුලු පිරිසක්....

    :yes: :yes: :yes:
    එ සර් කියන්නෙ මෙන්න මෙහෙම කතාවක්,එයා කියන්නෙ දැන් ඉස්සර වගේ නෙමෙයි හරියට හොයාගතොත් ඔනම කෙනෙකුට ජොබක් කරන්න පුලුවන් ටැලන්ට් එකට අනුව නෙට් එකෙත්.. නමුත් අන්න එ දේ හොයන්නෙ නැතුව වෙන කොතනක හෝ තැනක අතරමං වෙන කතාවක් කියන්නෙ...90 ගනන් වල ඉපදුන අයටත් ඔය චාන්ස් එක තිබ්බා..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    මෙකනම් ඇත්ත මචං,මේ ගැන මම ගොඩක් අය එක්ක කතා කරලා තියනවා,විශේෂයෙන්ම කෙල්ලන්ගේ මේක ගොඩක් වැඩි.

    හරය ගනින් බං...මිනිහා කියන්නෙ හොඳයි කියලා තමයි,හරි දේ තොරගන්න බැරුව දඟලන උන් වැඩි වෙලා කියන්නෙ....එකට පොඩි උන් ගයිඩ් කරන්න ක්‍රමවේදයක් නැ තවම...මෙවා ගොඩක් වෙන්නෙ ගම් ඇතුලේ,ටවුන් වලට වඩා...
    ------ Post added on Nov 17, 2022 at 5:19 PM
    The way to guide them is proper parenting. That's not helicopter parenting. Each generation is a product of their time. In some respects they are smarter than us, in some ways not. They are now exposed to things that weren't in existence in our days.
    The sad lack of reading habits have made them much less aware of the things that we knew at their age. But is it necessary to have that knowledge now? They now face different challenges than what we faced at their age. The society and the technology has moved on. There's pornography and drugs widely available.
    We are still arguing about whether we need sex education taught in schools. At this rate we will not stop at 69 lakhs of imbeciles.:(
     
    thats right machan...had the chance to talk to a bandarawela man who taught chemistry in the 90s. he shared these views,thought Id share them with all of you.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,068
    9,889
    113
    aththa bn wahanayak naththan hariyta kasadayak wath karagana ba :)
    mage yaluwek ta eka marak uge kellage thatta ekak katha karanna enna kiyapu welawe mata uge support eka enna kiwwa. mamai porai giya kellage thattwa hamba wenna. kollata wahnayk tiyei da ahuwa. pora na kiwwa. mage duwa bus gane rasthiyadu wenawata pora kamathi na kiwwa. man kiwwa ekta ne UBER tiyenne kiyala. magula kaduna.

    aru math ekka malen hitiye oya seen eken passe. man kiwwa ube hodata thami eda man eka kiwwe. sapa hoyan ena huttianwa badinna epa kiyala. dan hoda kellek badala innawa pora.