මාස කිහිපයකට කලින් මට හම්බවුන එක්තරා මහත්මයෙක් එක්ක දොඩමලු වෙච්චි වෙලාවක මට කිව්ව දෙයක් මේක...
දැන් මල්ලි Opportunities ගොඩායියියි,ඉස්සර වගේ නෙමෙයි,ගොඩක් ළමයි එක්ක කතා කරනකොට මම දකින දෙයක් එයාලට හිතාගන්න බැ මොකක්ද කරන්නෙ කියලා,එ අය Decision ගන්න ඉස්සෙල්ලා Social Media වලට ගිහින් බලලා තමයි එවා ගන්නෙ,අද මොකක් හරි Decision එකක් අරන් හෙට Social Media ගියාම එක වෙනස් කරලා වෙන මගක යනවා...හරි අමුතු විදියක් දැන් තියෙන්නෙ...මෙහෙම උනාම වෙන්නෙ එ අයගේ Inborn Talent එක අවදි කරගන්න හෝ Inborn Talent එක දැකලා එක දියුණු කරගන්න නෙමෙයි එ අය බලන්නෙ...සුලු කාලයක් ඇතුලත කොහොමද විශාල මුදලක් උපයලා Luxury Life එකක් ගත කරන්නෙ කියලා,මෙකෙන් වෙන්නෙ එ අය ලොකු අතරමං විමක්..එ අයට ලොකු Capacity එකක් තියෙන්න පුලුවන් නමුත් එවගෙන් අන්තිමට කිසිම වැඩක් අරගන නැ...මම කියන්නෙ ඔය Social Media කරන අයට උනත් මේ ගැන පොඩ්ඩක් කියනවා නම් හොඳයි කියලා...
දැන් ඉන්නෙ මල්ලි ඔන්ලයින් කොස් අස්සෙ අතරමං වෙච්චි මානව මානවිකාවෝ සෙට් එකක්,මෙකෙන් හරිම විදියේ ප්‍රයොජනය ගන්නෙ බොහොම ටිකයි,අනික් අය අතරමං...
ඔන්න ඔය කතාව තමයි එ මහත්මයා කිව්වේ...මටත් හිතුනා එ කතාවේ ලොකු ගත යුත්තක් තියන බව...

iye pereda rata giya aye eyida danne na man...ahamben set une kawathawata