Custom කේස් එක 😕😕😕

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    DHL එකෙන් import කරපු SSD එක custom එකෙන් release කරන්න බෑ කියනවලූ. උබලා මොනවා හරි ගෙන්න ඉන්නවා නම් පරෙස්සමෙන්.

    ගොඩක් දුරට රාජපස්සක කරනවා ලු ඉම්පෝර්ට් බෑන් එක හින්දා 😅
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,337
    41,207
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    DHL එකෙන් import කරපු SSD එක custom එකෙන් release කරන්න බෑ කියනවලූ. උබලා මොනවා හරි ගෙන්න ඉන්නවා නම් පරෙස්සමෙන්.

    ගොඩක් දුරට රාජපස්සක කරනවා ලු ඉම්පෝර්ට් බෑන් එක හින්දා 😅
    Rajapassage PC ekata ganna athi toge SSD eka :P
    Api owa eh kaale karagatte kalu pons :P
    Now too late :P
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    DHL එකෙන් import කරපු SSD එක custom එකෙන් release කරන්න බෑ කියනවලූ. උබලා මොනවා හරි ගෙන්න ඉන්නවා නම් පරෙස්සමෙන්.

    ගොඩක් දුරට රාජපස්සක කරනවා ලු ඉම්පෝර්ට් බෑන් එක හින්දා 😅
    1i da.. natnam godak da?

    Ipad Pro Oct 18 release una ewath lankawe ganna tiyenne.. ai oka beri :confused:

    payment SL bank ekak haraha kale nethi nisada ?
     
    • Like
    Reactions: NRTG and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Are you serious.I was thinking to get 4 SSD cards :(
    ඔව් බන්. 😂 කම්පියුටර් කැලි බෑලී ලැප්ටොප් ෆොන් ඔක්කොම බෑන් ලු කියලා කතා කරපු අක්කා කිව්වා.
    Rajapassage PC ekata ganna athi toge SSD eka :P
    Api owa eh kaale karagatte kalu pons :P
    Now too late :P
    රාජපස්සගේ පුකට තමා ssd එක ගහන්නෙ මලට දැන් නම්
    1i da.. natnam godak da?

    1ක් බන් 😕
     
    • Sad
    Reactions: hasithayad

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    1i da.. natnam godak da?

    Ipad Pro Oct 18 release una ewath lankawe ganna tiyenne.. ai oka beri :confused:

    payment SL bank ekak haraha kale nethi nisada ?

    ලංකාවෙන් කරා නම් කොහොමත් දෙන්නෙ නෑ ලු බන්. 😕 මම ඔක ඇහුවා. ඩොලර් වලින් ගේවන්න බෑ ලු. විදේශ විනිමය ප්‍රශ්නෙ නිසා.

    සීන් එක ආනයන සීමා වලට වැටෙනවාලු පරිගනක අමතර කොටස්

    Lanka වේ මාකට් එකෙන් ගන්න ඔන රාජපස්සගේ අප්පාගේ නීතීලු තියෙන්නෙ.

    ai uba DHL danne. mage nam ali eken gatta ssd, ram okkoma gedaratama awa.

    Ali එකෙන් ෆේක් එනවා නේ බන් එකයි

    aparadene

    අවුලක් නෑ full insurance එකක් දාල ගෙනාවේ කෙල්ම් කර ගන්නවා බන්.
    ------ Post added on Nov 17, 2022 at 7:46 PM
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මම මදර්බොර්ඩ් වගෙයක් ගෙන්නුවා! මම වෙනදාට ක්ලියරින් කරන කාට හරි කියලා වැඩෙ කරගන්නවා, දැන් මටම එන්න කියලා තිබ්බා අද, හෙට යනවා බලන්න, අපෙ සල්ලි වලින් අපිට ඔන බඩුවක් ගන්න බැරි තත්වෙට මුන් රට ගෙනල්ල තියෙන්නෙ,,,

    මුන්ට ඔන උන්ගෙ ජාවාරම කාරෙයො ගෙන කුනු බාල බඩු මිනිසුන්ගෙ කරෙ බලෙන් ගහන්න, අම්මට හුකන නිති මෙවා,,මෙ ගැන කවුරු හරි අයි.එම්.එෆ් එක දැනුවත් කරනාම් වටිනවා..

    ලන්කාව කරුමෙයක් වෙගෙන එන්නෙ බන්,
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම මදර්බොර්ඩ් වගෙයක් ගෙන්නුවා! මම වෙනදාට ක්ලියරින් කරන කාට හරි කියලා වැඩෙ කරගන්නවා, දැන් මටම එන්න කියලා තිබ්බා අද, හෙට යනවා බලන්න, අපෙ සල්ලි වලින් අපිට ඔන බඩුවක් ගන්න බැරි තත්වෙට මුන් රට ගෙනල්ල තියෙන්නෙ,,,

    ලන්කාව කරුමෙයක් වෙගෙන එන්නෙ බන්,
    පොස්ට් ඔෆිස් එකෙන් නම් අවුලක් නැති වෙයි බන් ගන්න පුලුවන් වෙයි. DHL FEDEX එන ඒවාට තමා
    කේස් එක. පොස්ට් ඔෆිස් එකෙන් මට ආයෙ දෙන්න් නැ කිව්ව හින්දා dhl දැම්මෙ

    HS code banned nam ithin karanna deyak na. Import controller license eka denne naththam DHL eken release karanne na.

    ඔව් උබ හරි බන් කම්පියුටර් කෑලී මොකුත් ගෙන්න බැ කිව්වා
    ------ Post added on Nov 17, 2022 at 7:50 PM
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පොස්ට් ඔෆිස් එකෙන් නම් අවුලක් නැති වෙයි බන් ගන්න පුලුවන් වෙයි. DHL FEDEX එන ඒවාට තමා
    කේස් එක. පොස්ට් ඔෆිස් එකෙන් මට ආයෙ දෙන්න් නැ කිව්ව හින්දා dhl දැම්මෙ
    බඩු නොගෙන්න ඉන්න එක හොද? මගෙ බඩු වගෙයක් මග, තව බොක්ස් එකක් කස්ටම් එකෙ,
    මුන් අපිට කියන්නෙ වවන් කාලා රිල හිටපල්ල, උන්ට ෆන් ගන්න ටැක්ස් ගෙවපල්ල, කබුර පල්ලා, රට ගිහින් ඩොලර් එවපල්ල කියල්ල,, අම්මට හුක්කන්න කැරි බල්ල්ලො,,
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    අවුලක් නෑ full insurance එකක් දාල ගෙනාවේ කෙල්ම් කර ගන්නවා බන්.

    Custom seized karana ewata insurance cover karanna puluwan kiyala adamai ahuwe.
    Uba kalin karala thiyenawada?

    Dan customs eke thiyena nisa return karannath ba ubata.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බඩු නොගෙන්න ඉන්න එක හොද? මගෙ බඩු වගෙයක් මග, තව බොක්ස් එකක් කස්ටම් එකෙ,
    මුන් අපිට කියන්නෙ වවන් කාලා රිල හිටපල්ල, උන්ට ෆන් ගන්න ටැක්ස් ගෙවපල්ල, කබුර පල්ලා, රට ගිහින් ඩොලර් එවපල්ල කියල්ල,, අම්මට හුක්කන්න කැරි බල්ල්ලො,,

    කියලා වැඩක් නැ බන්. අත්‍යාවශ්‍ය දෙයක්වත් ගෙන්න බෑ රාජපස්සලාගෙ කෙරුවාව හින්දා.

    Custom seized karana ewata insurance cover karanna puluwan kiyala adamai ahuwe.
    Uba kalin karala thiyenawada?

    Dan customs eke thiyena nisa return karannath ba ubata.

    ගන්න පුලුවන් බන්. මම ෆොම් සෙට් එක ඉමෙල් කර ගත්තා ඉන්ශුවරන්ස් එක ගන්න.

    amazon eken da damme bn ?
    mamath ekak genna hitiye.

    ඊබේ එකෙන් බන්. 😕
    ------ Post added on Nov 17, 2022 at 7:55 PM