Custom කේස් එක 😕😕😕

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ධම්මිකයා රබර් ගෙන්නලාතිබ්බ හෙන තොගයක්. ඒව ගේන්න ඩොලර් එහෙම ඇති නේද. මේ දවස්වල රබර් කිරි අස්වැන්නත් හොදට තියනවා. එහෙම තියෙද්දි තමා මේවා වෙන්නෙ. කාට කියන්නද බන් මේවා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේක පර්සනල් ගෙන්නපු එක අයිටම් එකක්ද? එහෙම තමන්ගෙ පාවිච්චියට ගෙන්නන අයිටම් වලට කේස් අදිනවද බං?
    ඔව් බන් ඔය අල්ලලා තියෙන්නෙ බන්. 😕
    official store walin ganna
    අලි එකෙන් බන් පෙන් අරන් ෆොමැට් කරාම කෙල වෙන නිසා බයයි බන් ගන්න ඔකෙන් එකයි
    Genanna epa ban, Business visa yana kenkta kiyala gena eka vitarai danata wada karanne..
    එහෙම යන උන් නැ බන් හැම වෙලෙම
    Check the banned list; IT equipment is not included AFAIK.
    අපේ ලිස්ට් එකෙ නැති උනාට උන් කියන්නෙ උන්ගෙ එකෙ තියෙනවා කියලා බන්.
    හුටා
    උබත් ඉම්පොර්ට් කරා ද

    ධම්මිකයා රබර් ගෙන්නලාතිබ්බ හෙන තොගයක්. ඒව ගේන්න ඩොලර් එහෙම ඇති නේද. මේ දවස්වල රබර් කිරි අස්වැන්නත් හොදට තියනවා. එහෙම තියෙද්දි තමා මේවා වෙන්නෙ. කාට කියන්නද බන් මේවා
    😕
    ------ Post added on Nov 17, 2022 at 8:38 PM
     
    • Like
    Reactions: Cypress

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    යකෝ වෙලාවට මේක දැක්කෙ, unit පිටින් නැති pc items ඔක්කොම වගේ temporarily suspended කියහන්කො. cosmetics allow කරලා මේවා සස්පෙන්ඩ් කරන්න මුන්ට ට්‍රැක් පැනලද 🤦‍♂️
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ධම්මිකයා රබර් ගෙන්නලාතිබ්බ හෙන තොගයක්. ඒව ගේන්න ඩොලර් එහෙම ඇති නේද. මේ දවස්වල රබර් කිරි අස්වැන්නත් හොදට තියනවා. එහෙම තියෙද්දි තමා මේවා වෙන්නෙ. කාට කියන්නද බන් මේවා
    ගොඩක් අයිටම් බැන් පස්සෙ ඉන්න දම්මික තමයි, බඩු නවත්තලා තිබ්බාට උන්ගෙ එක්ස් ශොව් රුම් එකක් හරි බඩු අඩුවෙලා තියෙද නෑ නෙද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නෑ මේ දවස්වල Daraz එකෙන් හම්බුණා ඩිස්කවුන්ට් දැම්මම ගෙන්නනවට වඩා ලාබෙට
    ලක් එක තමා
    යකෝ වෙලාවට මේක දැක්කෙ, unit පිටින් නැති pc items ඔක්කොම වගේ temporarily suspended කියහන්කො. cosmetics allow කරලා මේවා සස්පෙන්ඩ් කරන්න මුන්ට ට්‍රැක් පැනලද 🤦‍♂️
    😕

    😕
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    යකෝ වෙලාවට මේක දැක්කෙ, unit පිටින් නැති pc items ඔක්කොම වගේ temporarily suspended කියහන්කො. cosmetics allow කරලා මේවා සස්පෙන්ඩ් කරන්න මුන්ට ට්‍රැක් පැනලද 🤦‍♂️
    Oct 12 release una 4090 graphic card unath shops wala tiyenne ... :confused:
     
    • Like
    Reactions: Cypress

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    commercial quantities වලට විතරයි නේද ban එක තියෙන්නේ?

    Mama danna kiya denek personal genapu ewath release karala na import control licesnce umana wena HS code items walata.
    Ex - Doc kenek mountain bike ekak import kara. Thamath release kara ganna ba import control license issue karanne na. Habai aluth gazzet eken aye allow kara bike HS code eka. eth parana ewa release karanne na. ewa ithin rajayasanthakai wage.

    Oct 12 release una 4090 graphic card unath shops wala tiyenne ... :confused:

    Godak ewa hand carrier bn. ekko forwarder kenek haraha gena ewa. ewa container pitin eliyata dana nisa custom check wenne na. Hadissiye hari raid unoth iwarai.

    EX- Helmet banned list... eth aluth ewa enawa india wala gihin ena un genawa hand carrier.
     
    • Like
    Reactions: hariuda and Cypress

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ගොඩක් අයිටම් බැන් පස්සෙ ඉන්න දම්මික තමයි, බඩු නවත්තලා තිබ්බාට උන්ගෙ එක්ස් ශොව් රුම් එකක් හරි බඩු අඩුවෙලා තියෙද නෑ නෙද?
    ගෝටට කෙල වෙන්න එක හේතුවක් තමයි මූ. දේවිබාලිකාවටත් වැඩේ දෙන්නනේ ගියේ. හිතන තරම් හොද එකෙක් නෙමෙයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,197
    99,868
    113
    Ow ban kapurka un Harsha item ekak dala unuth refund Kara.

    VGA එකක් හෙන වටයක් ගහලා එන්න යන්නේ. මම මේ බයේ ඉන්නේ එක එනකොට drivers support කරන්නෙත් නැති වෙයිද කියල. 🫤
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ආන්ඩුව මෙ දකින ඉම්පොර්ට් බැන් කරන් ඩොලස් ඉතිරි කරන හිනෙ කවදාවත් වෙන්නෙ නැ, කරන්න බෑ,
    මිනිස්සු රටවල් වල ගිහින් සල්ලි හම්බ කරන්නෙ උන්ට ඔන ෆන් ගන්න, උන්ගෙ ගෙවල් වල උන්ට ලස්සනට ජිවත් වෙන්න සල්ලි දෙන්න, ලන්කාවෙ අනාගතෙයක් හදාගන්න,
    උන්ට පෙනවා දැන් එ එකක්වත් කෙරෙන්නෙ නැති බව, එක නිසා උන් ඩොලස් එවන්නෙ අඩුවෙන්, එක්කො එවන්නෙම නැ, හරක් ටිකක් විතරක් එවනවා, අනික් උන් ගන්න ෆන් එ රටවලදි ගන්නව, එක්කො පවුලම එ රට වලට ගෙන්න ගන්නවා,,,

    මෙක එන්න එන්න කෙල වෙන රටක්, ගොඩ යැමක් මට නම් පෙන්නෙ නැහැ, එක්තරා කොටසක් පමක ගොඩ යනවා, අනික් උන් හැමදාම හුලන්,
     
    Dan nam tikak shape bn $$$ yam pramanayak thiyenawa rata athule / bank network eke.
    Bank walin unath dan $$ tikak ganna puluwan business transactions walata. Dan masa 6-7 kalin nam mukuthma kara ganna bariwa hitiye.

    Mun karapu de proyojanayak thiyenawa, naththema na.
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    1668700099900.png
    August wala loku list ekak ban kala...

    but passe e list eken september wala laptops, portable computers + computer items release kalada koheda.. me tiyenne KAPRUKA eken aapu SMS ekak...