Battaramulla to Kalutara office transport?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් කලුතර පැත්තේ ඉදන් බත්තරමුල්ලට යන office transport එහෙම දන්නේ නැද්ද බන්?
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Wadduwa - Baththaramulla office transport ekak thienawa

    Call - 0706191919
    ඒකට බන් මන් කලින් කතා කරා උන් නවත්තන සීන් එකක් තියෙන්නේ.. වෙන කෙනෙක් සෙට් උනේ නෑ බන් ..බෝඩ් උනොත් ටහිකෙන ගානක් යයි
     
    • Sad
    Reactions: dodangodarohan

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    CTB bus එකක් නම් එනවා දැකල තියනවා. හැබැයි වාද්දුවේ එකක් වගේ මතක.