ඔන්න නීතී විද්‍යාලයේ ගාස්තු වැඩිකරල සිංහල එවුන්ට පුලුවන් ගන්ජ ගහ ගහ ඉන්න

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ලංකාවේ සිංහල බෞද්ධ මෝඩයො විනාස කරන්න පටන් අරන්
    අවදිවෙයල්ලා
    එක්කෝ ඕනෙ නෑ අද ඉරිදා බුදිය ගනිල්ලා අහසට පැඩලා
     
    • Haha
    Reactions: SLhuman

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,492
    25,785
    113
    නීතී විද්‍යාලයේ
    හරියට නීතිය ඉගැන්නුවා නම් ඉගෙන ගත්තා නම් රටකට මෙහෙම වෙයි ද? ඕක වහලා දාලා ඔතන පබ් එකක් දැම්මා නම් මිනිස්සු කාල බීලා හරි සන්තෝස වෙයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    නීතියක් නැති රටේ නීති ඉස්කෝලේ ගාස්තු වැඩි කරා කියලා නීතියේ වෙනසක් වෙන් නෑ
     
    • Haha
    Reactions: SLhuman