පොර කතා අදාලම නෑ. උබ පොඩ්ඩක් හොයලා බලපන් රටේ සෞඛ්‍ය අංශ වලම කී දෙනෙක් රටින් ගිහින්ද කියලා. ලගදී දීපු පත්වීම ගන්නෙත් නැතුව ගිහින් තියෙනවානිදහස් අධ්‍යාපනය ලද පොරක්![]()
අන්තිමට ඉතුරුවෙන්නේ උබලා වගේ උන් තමයි.
කොහොමද ඒ ආතල් ඒක. කොහොමද අධ්‍යාපනයටත් ශොට් ඒක වැදුනම. කොහොමද ඒ ආතල් ඒක.