rest in peace ............බන්දුල

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    ඉන්දියාවේදී කල සැත්කමක් වැරදී ඇමති බන්දුල සිංගප්පූරු රෝහලකට..?



    ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ඉන්දියාවේ කරන ලද සැත්කමකදී සිදු වූ වැරදීමක් හේතුවෙන් සිංගප්පූරු රෝහලකට ඇතුළත් කර ඇතැයි සමාජ ජාලවල වාර්තා පළ වේ.

    දැනට දින කිහිපයකට පෙර ඉන්දියාවේ පුද්ගලික රෝහලකදී ඒ මහතාට සිදුකරන ලද සැත්කමක් මෙසේ වැරදි ඇති බවද එම වාර්තාවල සඳහන්ය.

    කෙසේ වෙතත් මේ පිළිබඳව නිල වශයෙන් ප‍්‍රකාශයක් කිසිදු පාර්ශවයක් විසින් නිකුත් කර නැත.

    මේ අතර බන්දුල ගුණවර්ධන මහතා විසින් දරන ලද ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස ශාන්ත බණ්ඩාර මහතා පත්කර තිබේ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,290
    113
    පාර්ලිමේන්තුවේ 60% විතර ඉන්නෙ 60 පැනපු උන්. කොහොමත් තව අවුරුදු 5/6 ක් ඇතුලත පෙරහැර වගේ යන්න පටන්ගනියි.

    හැබයි තොපි මීහරක් වගේ උන්ගේ ලමයින්ව අයෙත් චන්දෙන් පත්කරගන්න එපා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    ඕකුන් ඉපදෙද්දිම වැරදිලා ඉපදිලා තියෙන්නේ අමුතුවෙන් මොනවා වරදින්නද
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,938
    113
    ඉන්දියාවේ ඔය වගේ දේකට ඉතිං ගියොත් ගියාම තමා..ඒක දන්න නිසා දඩි බිඩියේ සිංගා ගෙනියන්න අැති.
     
    • Like
    Reactions: SLK_sri

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    මුහුන කැතයි කියා... ඇයි නහය කැපුවෙ ඔයා...?🤔🤔
     
    • Like
    Reactions: SLK_sri