techzone එකෙන් RTX card එකක් ගත්තු අය ඉන්නවද

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    awlak nadda bn owa aran? mmth ad tika dakka. 1st time gaming pc ekak hadanna ynne bayai wge, kaju ata d kos ata d haha
    warranty eka hoda shop ekaka tiyenawanam awulak na ban. ganna kalin check kalanam awulak na. 2 year wage warranty tiyenawa kiyanne echchara mining karala na almost new wage tama. pahugiya kale current ekath kapuwane. stress-test, benchmark karala ganna. poddak karadarai wage danunata patta saving ekak
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කැන්ඩි වල ක‌ොල්ලෙක් හිටියා කාර්ඩ් කරන ඌ හ‌ොදයි බලපන් ප‌ොඩ්ඩක්
     
    • Like
    Reactions: batmanTES

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    කාලකණ්ණි බල්ලෝ..මම ගියා ඔය නුවර ටෙක් ශූන් එකට.. ඒකෙ උන් මොකද්ද ජරා ප්‍රින්ටරයක් වයර් කෑලිත් එලියට පේන විදියට පෙට්ටියක දාලා brandnew කියලා සීල් පැක් කියලා මට විකුණන්න හැදුවා..කඩේ brandnew ඒක ගාන 56000යි...මුන්ගේ 27000..මම ඒකෙන්ම අල්ල ගත්තා වැඩේ..
     
    • Like
    Reactions: batmanTES

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    lol techzone eken 2022 wala ganna pissuda bn ubata :lol: Eglobe eke Mr. Rajiv gen(mama poragen 2010 indan parts gatta, no issues and best warrnty I've had in Sri Lanka) or nanotek ganna. Computerage ekath dan shape warranty walata kandy wala.
     
    • Like
    Reactions: egs

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    3060 it එකක් ගත්තා කොළඹම ගිහිල්ලා 🥲,

    නුවර techzone උන් පිස්සු කියවනවා කුලියර මගුලක් අල්ලගෙන ඒ නිසාත් උන්ගේ bad reputation නියත් උන්ගෙන් ගත්තේ නැහැ,

    Computerage උනුත් ඉට හපන් උන් ගව තියෙන්නේ rtx 3060 එකක් රු220,000 කට lol, උනුත් rtx 3060 ti එකක් ගෙනත් දෙනවා කියලා බොරුවට රස්තියාදු කරා, Computerage එකේ customer service එක මල සවුත්තු උන් ගාව නැති බඩු නැහැ කියනවා මිසක් බොරුවට අපේ වෙලාව නාස්ති කරනවා.

    20221202-234137.jpg
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඔය යුනිටි ප්ලාසා එකේ ගූ පොට් වලින් අන්තිමට බඩු ගත්තේ අවුරුදු 10කට වගේ කලින්. අරන් පාඩමක් ඉගෙනගත්තා. එදා ඉදන් ඕවට පය ගැහුවේ වත් නැහැ.

    176i import tax ekkama, 476$ echchra payment ekak karanna denne nati wei neh :(

    මේවා කියවද්දි හිතෙන්නෙ උඹලා නාමල්ගේ සල්ලි වලින් VGA card ගන්න යනවා වගේ කියලා
    ------ Post added on Dec 3, 2022 at 12:00 AM
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,210
    113
    Kaer Morhen
    thewitcher.com
    3060 it එකක් ගත්තා කොළඹම ගිහිල්ලා 🥲,

    නුවර techzone උන් පිස්සු කියවනවා කුලියර මගුලක් අල්ලගෙන ඒ නිසාත් උන්ගේ bad reputation නියත් උන්ගෙන් ගත්තේ නැහැ,

    Computerage උනුත් ඉට හපන් උන් ගව තියෙන්නේ rtx 3060 එකක් රු220,000 කට lol, උනුත් rtx 3060 ti එකක් ගෙනත් දෙනවා කියලා බොරුවට රස්තියාදු කරා, Computerage එකේ customer service එක මල සවුත්තු උන් ගාව නැති බඩු නැහැ කියනවා මිසක් බොරුවට අපේ වෙලාව නාස්ති කරනවා.

    20221202-234137.jpg
    supiri keeyak unada, hbi ventus 2x eka awul kiyala kiynwa, mehe tynne eka wtri hbi
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    supiri keeyak unada, hbi ventus 2x eka awul kiyala kiynwa, mehe tynne eka wtri hbi
    220,000 යි, අවුලක් නම් නැහැ, 100+ fps විතර performance එකක් ගන්න පුලුවන්, forza horizon 4 එකේ 140-150 fps තියෙනවා ultra settings.
     
    Last edited: