කොල්ලෙක් ඉදලම නෑලු

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඉඳහිට එහෙම උන් ඉන්නව බන් .කැම්පස් යන කාලෙ කෙල්ලෙක් හිටිය නුවර...ඒකිට කොල්ලෙක් ඉඳලම නෑ..කැම්පස් එකේ හිටියෙත් නෑ..මරු ස්ලිම් කෑල්ල ඒකි...ලස්සනයි...එකෙක් ට්‍රයි කලා..ඒ වැඩේ හරිගියෙත් නෑ...(නලලෙ තියාගත්ත එකකුත් නෙවෙයි, හැමෝම එක්ක හොඳට හිටිය.)
    අවුට් වෙලා යනකනුත් මොකෙක්වත් නෑ...😅
     
    • Like
    Reactions: ACHIK and HKavinda

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,713
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    ඉඳහිට එහෙම උන් ඉන්නව බන් .කැම්පස් යන කාලෙ කෙල්ලෙක් හිටිය නුවර...ඒකිට කොල්ලෙක් ඉඳලම නෑ..කැම්පස් එකේ හිටියෙත් නෑ..මරු ස්ලිම් කෑල්ල ඒකි...ලස්සනයි...එකෙක් ට්‍රයි කලා..ඒ වැඩේ හරිගියෙත් නෑ...(නලලෙ තියාගත්ත එකකුත් නෙවෙයි, හැමෝම එක්ක හොඳට හිටිය.)
    අවුට් වෙලා යනකනුත් මොකෙක්වත් නෑ...😅
    හැමෝම එක්ක හොදට හිටියට ට්‍රයි කරන එකා දැක්කම අරක නලලට ගිහින් :yes:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    හැමෝම එක්ක හොදට හිටියට ට්‍රයි කරන එකා දැක්කම අරක නලලට ගිහින් :yes:
    නෑ බන් මම හිතන්නෙ ඒක නෙවෙයි හේතුව .අරූගෙ පර්සනෑලිටි අවුලක් හින්ද... එච්චර ගැලපෙන්නෙ නෑ වාගෙ...සාමාන්‍යයෙන් ඔය වාගෙ චරිත හිතන්නෙ සෙට් වෙන එකා අනිවාර්යයෙන්ම බඳින්න ඕනෙ කියලනෙ...ආස්සරේ කරල ගැලපෙනවනං බඳිනව කියල එකක් නෑනෙ...ඒකිගෙ ෆැමිලි ස්ටේටස් අනං මනං එක්ක කම්පෙයා කරල බැලුවද දන්නෑනෙ..
    අපි දන්නෙ අපිත් එක්ක හොඳට හිටිය කියල විතරයි ... හැබැයි එකට හිටපු කෙල්ලොවත් ඒකිට මොනවත් කියල නෑ..
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    ඒකි කැතයිද 🙄
    තලෙලුයි මූන පොඩ්ඩක් අවුල්
    sketch-1669209956902.png
     
    • Wow
    Reactions: Heshan Daminda

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    වෙන්න පුළුවන්. මම දන්න අක්කා කෙනෙක් ඉන්නවා 30+ relationship එකක් තිබිලා නෑ.
    පුළුවන් නම් මාව කන්ටැක්ට් කරලා දීපන්. මට 33යි. මමත් වර්-ජින් බෝයි කෙනෙක්.

    වෙන්න පුලුවන්. අපේ අක්කට 34යි. තවම කොල්ලෙක් නෑ. ඉදලත් නෑ
    පුළුවන් නම් මාව කන්ටැක්ට් කරලා දීපන්. මට 33යි. මමත් වර්-ජින් බෝයි කෙනෙක්.

    පුලුවන් , මම දන්න එකියක් ඉන්නවා .
    පුළුවන් නම් මාව කන්ටැක්ට් කරලා දීපන්. මට 33යි. මමත් වර්-ජින් බෝයි කෙනෙක්.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    පුළුවන් නම් මාව කන්ටැක්ට් කරලා දීපන්. මට 33යි. මමත් වර්-ජින් බෝයි කෙනෙක්.

    පුළුවන් නම් මාව කන්ටැක්ට් කරලා දීපන්. මට 33යි. මමත් වර්-ජින් බෝයි කෙනෙක්.

    පුළුවන් නම් මාව කන්ටැක්ට් කරලා දීපන්. මට 33යි. මමත් වර්-ජින් බෝයි කෙනෙක්.
    Take a look 👇
    තලෙලුයි මූන පොඩ්ඩක් අවුල්
    sketch-1669209956902.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත
    පුළුවන් නම් මාව කන්ටැක්ට් කරලා දීපන්. මට 33යි. මමත් වර්-ජින් බෝයි කෙනෙක්.

    පුළුවන් නම් මාව කන්ටැක්ට් කරලා දීපන්. මට 33යි. මමත් වර්-ජින් බෝයි කෙනෙක්.

    පුළුවන් නම් මාව කන්ටැක්ට් කරලා දීපන්. මට 33යි. මමත් වර්-ජින් බෝයි කෙනෙක්.
    වර්ජින් පයියේ ෆොටෝ එකක් එලකිරියේ ප්‍රසිද්දියේ දාන් නැතුව කොමද කියන්නේ අපි පිලිගන්නෙ
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    පුළුවන් නම් මාව කන්ටැක්ට් කරලා දීපන්. මට 33යි. මමත් වර්-ජින් බෝයි කෙනෙක්.

    පුළුවන් නම් මාව කන්ටැක්ට් කරලා දීපන්. මට 33යි. මමත් වර්-ජින් බෝයි කෙනෙක්.

    පුළුවන් නම් මාව කන්ටැක්ට් කරලා දීපන්. මට 33යි. මමත් වර්-ජින් බෝයි කෙනෙක්.
    wayasa madi bn akkata 34k
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    wayasa madi bn akkata 34k
    ඉතින් ප්‍රශ්නයක් නැහැනේ බං? මොකද, එයා කියන්නේ එයාට වඩා වැඩිමල් වෙන්න ඕනේ කියලද?

    වර්ජින් පයියේ ෆොටෝ එකක් එලකිරියේ ප්‍රසිද්දියේ දාන් නැතුව කොමද කියන්නේ අපි පිලිගන්නෙ
    පයිය වර්-ජින්ද නැද්ද කියල හොයාගන්න ක්‍රම නැහැනේ බං?
    ------ Post added on Nov 23, 2022 at 8:32 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අවුරුදු 25ක කෙල්ලෙක්ට කොල්ලෙක් ඉදලම නෑ කියන එක විශ්වාස කරන්න පුලුවන්ද බන්...ලොකු සීන් නම් ටිකක් තියෙනවා හැබැයි..ලස්සන අඩුවකුත් නෑ..😥😥😥 බොරුව දානවද කියලත් හිතෙනවා🥱🥱🥱
    ලිදේ වතුර ඇදලම තමයි කියන්න වෙන්නෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත
    ඉතින් ප්‍රශ්නයක් නැහැනේ බං? මොකද, එයා කියන්නේ එයාට වඩා වැඩිමල් වෙන්න ඕනේ කියලද?

    පයිය වර්-ජින්ද නැද්ද කියල හොයාගන්න ක්‍රම නැහැනේ බං?
    ------ Post added on Nov 23, 2022 at 8:32 PM
    එලකිරි 9 ඉන්ච් ක්ලබ් එකට බැරි දේවල් නෑ බන්
     
    • Sad
    Reactions: RedProMaxxa_2

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Wenna puluwan machan. Danna kattiya innawa ehema, ape batch eketh hitiya, cousin kenekuth hitiya e wage. Single sided scene, school pressure, family and financial pressure, cultural issues wage scene nisa ohoma wenawa. Ehema kenek ekka inna tikak amarui anik side eken therum ganima adui nam, first relationship mistakes and learning okkoma awama matured wenne prashna handle karanna puluwan wenne.

    වෙන්න පුළුවන් බන්. :yes: ඕකි ක්ලාස් එකට, ලැට් එකට යන්නෙත් අම්ම එක්ක වෙන්න ඇති. සමහර ගෙවල්වල අම්මලා දුවලා පස්සෙන්ම ඉන්නවා. එතකොට ඒකිට කොල්ලෙක් එක්ක යාළු වෙන්න බැනේ
    ohoma ammala hama ekatama passen ena kello nam usually honda adaw tikak allala inne, ehema nathi ohoma passen ena ekek dakala na danata :rofl::rolleyes: