කොල්ලෙක් ඉදලම නෑලු

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    අවුරුදු 25ක කෙල්ලෙක්ට කොල්ලෙක් ඉදලම නෑ කියන එක විශ්වාස කරන්න පුලුවන්ද බන්...ලොකු සීන් නම් ටිකක් තියෙනවා හැබැයි..ලස්සන අඩුවකුත් නෑ..😥😥😥 බොරුව දානවද කියලත් හිතෙනවා🥱🥱🥱
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    giphy.gif
     

    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    ආතල් දෙන්න එපා බම්ලො
    ඇත්ත කීවෙ. මන් එයට එලකිරි ත්රේඩ්ස් යව්ල තියෙනව. ඉතින් එයත් මෙකට එනව සමහර වෙලවට. ඒකයි වෙනස් කරේ රිප්ලයි එක
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    ගෙදරින් හෙනට හිරකරලා තියෙන්නේ අනික
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,068
    2
    15,816
    113
    මේක අ‍ැත්ත නම් සෙට් කරගන්නෙ පරිස්සමින්. අ‍ැයි කියලා අහන්ඩ එපා. 🤣🙏
     
    • Haha
    Reactions: SDCR and Cypress